Nila Tattoos

Nila Tattoos Your ink will be on your skin for life. Obviously!
(211)

Artist  කෙනෙක්ට මේ වගේ feedback  එකක් කියන්නේ සල්ලි වල්ට වඩා වටින දෙයක්. කැපකරපු පැය ගාන මහන්සිය ගැන සතුටු හිතෙන දේවල්.....
21/08/2026

Artist කෙනෙක්ට මේ වගේ feedback එකක් කියන්නේ සල්ලි වල්ට වඩා වටින දෙයක්. කැපකරපු පැය ගාන මහන්සිය ගැන සතුටු හිතෙන දේවල්......🥰😍

🇱🇰

කලාව සහ ජ්‍යාමිතිය එකට හමුවන තැන...
20/08/2026

කලාව සහ ජ්‍යාමිතිය එකට හමුවන තැන...

16/08/2026

අහසේ සහ ආරක්‍ෂාවේ දිව්‍යමය සංකේතය — Horus 🦅👁️

12/08/2026

Dark skin tone එකක වුණත් Shading සහ Details උපරිමයටම ගෙන ආපු නිර්මාණයක්

10/08/2026

"සෑම tattoo පිටුපසම, කීමට කතාවක් තිබේ."

09/08/2026

අණ දෙන නෙතු – වශී වන සිත

fans

“ප්‍රඥාවෙන් පිරි ඇසකුත්, සූක්ෂ්ම ලෙස ලෝකය දකින දැක්මකුත් එකතු වූ තැන... මෙය හුදෙක් සිතුවමක් නොව, අභ්‍යන්තර ශක්තියේ කතාවක...
09/08/2026

“ප්‍රඥාවෙන් පිරි ඇසකුත්, සූක්ෂ්ම ලෙස ලෝකය දකින දැක්මකුත් එකතු වූ තැන... මෙය හුදෙක් සිතුවමක් නොව, අභ්‍යන්තර ශක්තියේ කතාවකි.”

📍Dehiwala road ,Boralasgamuwa
📞0714330339

🇱🇰

බුදු රුවක ශාන්ත බව සහ යක්ෂ මුහුණක පෞරුෂය එකම කලා නිර්මාණයකින්.
08/08/2026

බුදු රුවක ශාන්ත බව සහ යක්ෂ මුහුණක පෞරුෂය එකම කලා නිර්මාණයකින්.

05/08/2026

Trust yourself

“සමහරු හදවතේ ඉන්නවා, සමහරු මතකයන්වල ඉන්නවා. හැබැයි මෙයා සදාකාලිකවම ළඟින්ම ඉන්නවා! 🐶✨”         ❤️🙏
05/08/2026

“සමහරු හදවතේ ඉන්නවා, සමහරු මතකයන්වල ඉන්නවා. හැබැයි මෙයා සදාකාලිකවම ළඟින්ම ඉන්නවා! 🐶✨”

❤️🙏

Address

No. 240, Dehiwala Road
Boralesgamuwa
10290

Telephone

+94714330339

Website

Alerts

Be the first to know and let us send you an email when Nila Tattoos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nila Tattoos:

Shortcuts

Share