Sujeewani Nanayakkara

Sujeewani Nanayakkara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sujeewani Nanayakkara, Art, Boralesgamuwa, Boralesgamuwa.

හිටපු ජනාධිපති ,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපන්දිනය වෙනුවෙන් සෙත් පතා බෙල්ලන්විල රජමහ විහාරස්...
30/03/2026

හිටපු ජනාධිපති ,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපන්දිනය වෙනුවෙන් සෙත් පතා බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාව.
2026/03/24

සිරිකොත පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේදී . ..♥️💕2026/03/08
09/03/2026

සිරිකොත පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේදී . ..♥️💕
2026/03/08

පාසල් දරුවන්ට  නොමිලේ අභ්‍යාස පොත් ලබාදීමේ වැඩසටහන .2026/01/31
22/02/2026

පාසල් දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබාදීමේ වැඩසටහන .
2026/01/31

16 Days of Activism Against Gender-Based Violence ✊✊✊  ♥️
25/11/2025

16 Days of Activism Against Gender-Based Violence ✊✊✊

♥️

කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගන්වන වැඩසටහනෙහි තවත් එක් ආරම්භයක් ඊයෙ දින (17) සනිටුහන් වුනා.  විනිතා අප හිතවත් යෙහෙළියගේ...
18/10/2025

කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගන්වන වැඩසටහනෙහි තවත් එක් ආරම්භයක් ඊයෙ දින (17) සනිටුහන් වුනා. විනිතා අප හිතවත් යෙහෙළියගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා…🙏♥️

ලෝක ළමා දින සැමරුම.♥️සංවිධානය බොරලැස්ගමුව නගර සභාව.2025/10/11
11/10/2025

ලෝක ළමා දින සැමරුම.♥️
සංවිධානය බොරලැස්ගමුව නගර සභාව.
2025/10/11

ගමට සැලසුම බලය අලියට ..බොරලැස්ගමුව නගර සභාවට
02/05/2025

ගමට සැලසුම
බලය අලියට ..

බොරලැස්ගමුව නගර සභාවට

දේශපාලනය තුල කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පලාත් පාලන ආයතන සඳහා...
07/10/2024

දේශපාලනය තුල කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පලාත් පාලන ආයතන සඳහා 25% කාන්තා නියෝජනය පනතක් මගින් සම්මත කර දීමට ක්‍රියාකරනු ලැබුවා. මේ සඳහා සිවිල් සංවිධාන , කාන්තා සංවිධාන , රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම කාන්තා දේශපාලන ක්‍රියාකාරීන්ද කාලයක් තිස්සේ හඬක් නගමින් දැඩි උද්‍යෝගයකින් ක්‍රියාකලා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුල සෑම පළාත් පාලන ආයතනයකම කාන්තා නියෝජිතවරියන් පත්වීම සමග කාන්තා දේශපාලනයේ පිබිදීමක් ඇති වූ අතර කාන්තාවන්ට විශ්වාසයෙන් දේශපාලනයේ නියැලෙන්නට හැකි පරිසරයක්ද නිර්මාණය වුනා.
කාන්තාවන් දේශපාලනය තුල සවිබල ගන්වන්නට ප්‍රධාන පක්ෂ වලින් සහයෝගයක් නොලැබුණද විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව ලංකාව තුල ඇති නොයෙක් සංවිධාන සහ ආයතන එක්ව කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් තුලින් දැණුමෙන් කුසලතාවයෙන් පිරි ගුණාත්මක කාන්තා නායිකාවන් පිරිසක් බිහි කිරීම වෙනුවෙන් හැකි උපරිම දායකත්වයක් ලබාදුන් බවත් ඒ සියලුම කණ්ඩායම් වලට බෙහෙවින්ම ස්තුතිය පූදකරමින් සිහිපත් කරන්නෙමි.
කාන්තාවන් දේශපාලනය සඳහා වන උනන්දුව , කැපවීම පසුගිය ජනාධිපතිවරණය තුල පැහැදිලිව දක්නට ලැබුනා. විශේෂයෙන්ම ජයග්‍රහණය කල මලිමාවේ අපේක්ෂකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කාන්තාවන් පෙල ගැසුන ආකාරය පැහැදිලිව දක්නට ලැබුනා.
ඉදිරියේ පැවත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සහ අනෙකුත් පක්ෂ කාන්තා නියෝජනය වෙනුවෙන් නාමයෝජනා ලබා දෙන ආකාරය ගැන අපි විමසිමත් වෙමු. පක්ෂය කුමක් වුවත් සෑම දිස්ත්‍රික්කයකම කාන්තා නියෝජිතවරියකට මනාපයක් ලබා දීමට අපේ රටේ 52% ක් වන කාන්තාවන් අතරින් 56% ක් ඡන්දය හිමි කාන්තාවන්ට හැකි නම් පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් අපගේ වගකීම වන්නේය. පක්ෂය කුමක් වුවත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීමට ඇයටත් මනාපයක් ලබා දෙනමෙන් සමස්ථ ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි .
සුජීවනී නානායක්කාර
හිටපු නාගරික මන්ත්‍රී
බොරලැස්ගමුව නගර සභාව.

Sujeewani Nanayakkara
Sujeewani Nanayakkara

මා විසින් කැස්බෑව ආසන කලාප  සංවිධායක ලෙස පත්වීමෙන් පසු බොරලැස්ගමුව කලාපයේ මාගේ දේශපාලන කාර්‍යාලය විවෘත කල අවස්ථාව .
28/07/2024

මා විසින් කැස්බෑව ආසන කලාප සංවිධායක ලෙස පත්වීමෙන් පසු බොරලැස්ගමුව කලාපයේ මාගේ දේශපාලන කාර්‍යාලය විවෘත කල අවස්ථාව .

Address

Boralesgamuwa
Boralesgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sujeewani Nanayakkara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category