ROAMWithHiru

ROAMWithHiru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ROAMWithHiru, Art, Bibila.

"මම, ක්ලැසික්ස් කියවපු, මිදිවතුවල මිදි එකතු කරපු, කෙත්වතු උඩින් ඉර පායන හැටි, ඉර බැහැලා යන හැටි බලා හිටපු පරණ මිනිහෙක්. ...
23/03/2026

"මම, ක්ලැසික්ස් කියවපු, මිදිවතුවල මිදි එකතු කරපු, කෙත්වතු උඩින් ඉර පායන හැටි, ඉර බැහැලා යන හැටි බලා හිටපු පරණ මිනිහෙක්. ඉතින් ප්‍රචණ්ඩත්වයෙන්, නිෂ්පාදන සහ පරිභෝජන උවමනාවගෙන් හැදුන ලෝකයක් එක්ක මොනවා කරන්නද කියලා මම දන්නේ නෑ. මට ඒකේ තියෙන දෙවල් පේන්න බැහැ: කලබලේ, ඝෝෂාව, අශීලාචාරකම, 'දියුණුව'. මම, වංචාකාරී, සාහසික ක්‍රම වලින් දිනනවට වඩා පැරදෙන්න කැමති මිනිහෙක්. ලස්සනම දේ තමයි මම බය නෑ මේ ගිල්ට් එක වෙනුවෙන් පෙනී ඉන්න, ඒක යහගුණයක් කියලා හිතන්න."

-Pier Paolo Pasolini

©️TaSTE

18/03/2026

ගිය අය දන්නවා බිබිලේ ගල hike එක 😮‍💨

16/03/2026

කරුණාවයි 🙏

15/03/2026

ආස හිතෙයි 🤤

11/03/2026
31/12/2023

👣🌿

08/03/2023

Address

Bibila

Alerts

Be the first to know and let us send you an email when ROAMWithHiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category