Sabra Drama Crew

Sabra Drama Crew Official Page of Main Student's Union's Drama Crew of the Sabaragamuwa University of Sri Lanka

20/03/2026

පරපුරක ස්නේහයේ දෑගිලි මතින් නවමු පරපුරේ කලාකාමී විද්‍යාර්ථියෙකුගේ දක්ෂතා ඔප් නංවනු වස් ..

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය නාට්‍ය කවය මඟින් 2023/24 කණ්ඩායම උදෙසා සංවිධානය කරනු ලබන නාට්‍ය වැඩමුළුව 2026/03/21 වන දින පෙ.ව. 9.00 ට පණීභාරත එළිමහන් රංගපීඨයේ දී...
🖋️කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය






https://www.facebook.com/share/182JLAGTih/?mibextid=wwXIfr

විශ්වවිද්‍යාලයට පැමිණි නවමු වසන්තය රඟමඬලෙහි ආදරණීය කුටුම්භයට පිළිගනු වස්..ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය නාට්‍ය කවය...
19/03/2026

විශ්වවිද්‍යාලයට පැමිණි නවමු වසන්තය රඟමඬලෙහි ආදරණීය කුටුම්භයට පිළිගනු වස්..

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය නාට්‍ය කවය මඟින් 2023/24 කණ්ඩායම උදෙසා සංවිධානය කරනු ලබන නාට්‍ය වැඩමුළුව 2026/03/21 වන දින පෙ.ව. 9.00 ට පණීභාරත එළිමහන් රංගපීඨයේ දී...
🖋️කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය






https://www.facebook.com/share/182JLAGTih/?mibextid=wwXIfr

28/02/2026

කළලයේ කැළල (රංගයාත දෙවන දිගහැරුම 2025)

01/11/2025
රංගයාත 2 පලමු දිගහැරුම 2025
01/11/2025

රංගයාත 2 පලමු දිගහැරුම 2025

අදුරු තිර හැර, අඩසඳක මිහිරවිඳි ඔබට පුරහඳක අසිරිය ලබාදෙන්නට...නාට්‍ය කවය - කලා අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා සබරග...
29/10/2025

අදුරු තිර හැර, අඩසඳක මිහිරවිඳි ඔබට පුරහඳක අසිරිය ලබාදෙන්නට...
නාට්‍ය කවය - කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය





අමාවක පසුකොට, අඳුර පලවාහැර ඒ රිදීහඳ දකින්නට අද ඔබට අවසර.නාට්‍ය කවය - කලා අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා සබරගමුව ව...
27/10/2025

අමාවක පසුකොට, අඳුර පලවාහැර ඒ රිදීහඳ දකින්නට අද ඔබට අවසර.
නාට්‍ය කවය - කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය





හුස්ම යදිනා රඟහලට සතර අභිනයේ සුව සත්කාරය...නාට්‍ය කවය - කලා අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය...
25/10/2025

හුස්ම යදිනා රඟහලට සතර අභිනයේ සුව සත්කාරය...
නාට්‍ය කවය - කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය





නිද්‍රාශීලී වූ රඟහලක සියක් අලස රාත්‍රීන්වලට පසු එලඹෙන රමණීය නිදිවර්ජිත රාත්‍රියක් ලඟදීම.නාට්‍ය කවය - කලා අනුකමිටුව මහා ශ...
19/10/2025

නිද්‍රාශීලී වූ රඟහලක සියක් අලස රාත්‍රීන්වලට පසු එලඹෙන රමණීය නිදිවර්ජිත රාත්‍රියක් ලඟදීම.
නාට්‍ය කවය - කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය





ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය නාට්‍ය කවය මඟින් 22/23 කණ්ඩායම සඳහා  පවත්වනු ලබන නාට්‍ය වැඩමුළුව 2025/07/19 වන දින උ...
18/07/2025

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය නාට්‍ය කවය මඟින් 22/23 කණ්ඩායම සඳහා පවත්වනු ලබන නාට්‍ය වැඩමුළුව 2025/07/19 වන දින උදෑසන 9 ට පණීභාරත එළිමහන් රංගපීඨයේදී

✒ නාට්‍ය කවය - කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය





17/07/2025

අංජනමෙන් කියවුනු දේ දැන ගන්න ඕනිද..?
ඒනම්...
19 සෙනසුරාදා උදේ 9ට
22/23 ඔයලා හැමෝම වලට එන්න....
නාට්‍ය කවය - කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Address

Sabaragamuwa University Of Sri Lanka
Belihul Oya
70140

Website

Alerts

Be the first to know and let us send you an email when Sabra Drama Crew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share