23/08/2026
මේ සසර දනව්වේ අපි කවුරුත් අසරණ වුන බව පැයක ධර්ම දේශනයක් විනාඩි තුනකින් අවබෝධ කරවීමට තරම් දක්ෂ ගී පද රචනාවෙන් සසර බිය අපට කියාදී..
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධය තුළින් බුදුගුණ සිහිපත් කරවා බුද්ධානුස්සතිය වැඩීමට සුමිහිරි ගායනාවෙන් හුදී ජන සිත් සුවපත් කළ..
මහා සම්පත් දෙකක නික්ම යෑම... 🥲
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
විශාරද නන්දා මාලනී
ඉක්මන් භවයකදීම නිවන් සුව නිවනේ දොරටුව ඇරේවා 🙏🏻
- ART L