The Joint

The Joint සරසවියේ රැඩිකල්මය දුමාරය

02/02/2025

සරසවියේ රැඩිකල්මය දුමාරය - The Joint

බෝක්කුව යට මගේ මිනිය තියෙනවා මගේ සිඤ්ඤෝරේ 👏👏අපේ තාත්තට කියන්න මන් මැරුණා කියලා සිඤ්ඤෝරේ ✍✍

27/12/2024

රට වටේ මිනිස්සු ගොඩක්...
අරමුණු කෝටියක්....
එකම රටාවක් දුවන අපිත්......
නතරවෙමු අහමු විදිමු එක මොහොතක්...

හැන්දෑව සරසවියේ රැඩිකල්මය දුමාරයත් එක්ක 👊

හෙට පිපෙන කැකුළු සොයා නැඟෙන...පිරිහිඹිනි දියවර 2024✒️ කලා අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය I...
29/02/2024

හෙට පිපෙන කැකුළු සොයා නැඟෙන...
පිරිහිඹිනි දියවර 2024

✒️ කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Instagram Link - https://www.instagram.com/pirihimbini_diyawara_2024?igsh=YTQwZjQ0NmI0OA==

Tik tok Link - https://www.tiktok.com/.diyawara?_t=8jbcsvuul8r&_r=1

Facebook Link - https://www.facebook.com/pirihimbinidiyawara

#පිරිහිඹිනි_දියවර_2024

#සලරූ_කලා_උළෙල


22/01/2024
ලාල් ගේ කතාව අහන්න, මැට්ට සෙට් වෙන්න ✌
19/01/2024

ලාල් ගේ කතාව අහන්න, මැට්ට සෙට් වෙන්න ✌

ශිෂ්‍ය වීර දිනය - The Joint  (සරසවියේ රැඩිකල්මය දුමාරය ) අසීමිතව ප්‍රේම කල  ආදරනීය සිසු විරු සිහිකිරීම
29/06/2023

ශිෂ්‍ය වීර දිනය - The Joint
(සරසවියේ රැඩිකල්මය දුමාරය )
අසීමිතව ප්‍රේම කල ආදරනීය සිසු විරු සිහිකිරීම

අමුවට අහන උන්ට - ප්‍රාණ...
23/01/2023

අමුවට අහන උන්ට - ප්‍රාණ...

The Joint(සරසවියේ රැඩිකල්මය දුමාරය)රාමුව ප්‍රකාශනය🔲2022/06/30රාමුවලට හිර වුන, ඔහේ දුවන ජීවිත වලට නව හැරවුමක් එකතු කිරීමට...
04/07/2022

The Joint
(සරසවියේ රැඩිකල්මය දුමාරය)
රාමුව ප්‍රකාශනය🔲
2022/06/30

රාමුවලට හිර වුන, ඔහේ දුවන ජීවිත වලට නව හැරවුමක් එකතු කිරීමට ගත් උත්සහයකි.Band සංස්කෘතියෙන් බැහැර වෙමින්,සැමට විවෘත නිදහස් තැනක් තැනීමට ⁣The Joint අප ගන්නා වෑයම තුල,හරි කියවීමක් ඇතුව අප සමග රැදුන,කොටුවුනු ජීවිතයේ රාමූන් බිද දැමීමට අප සමග එකතු වුනු ආදරනීය මිනිසුන් සහ එකතුවන්නන් වෙනුවෙන් මේ සටහන තබමි...
ඔව් අපි එකතු වෙමු.System එක change කරන,කරන්න හරී මතවාදී මනුශ්‍යයෙක් හදමු...යන පාරක ඔහේ යන්න නොදී හරී පාරක අපි යමු.
රාමුව බිද දැමීමට,බැරියල් පිට බැරියල් පෙරලීමට The joint අපගේ මේ වෑයමට අරගලය,ආදරය,ජීවිතය ගැන කතා කරන ප්‍රකාශනයන් සමග එකතු වූනු,එකතුවන ඔබ සැමට ජය.

රාමුවට දුමාරය - The Joint  විකල්ප සංගීත කණ්ඩායම Live streaming on Facebook
30/06/2022

රාමුවට දුමාරය - The Joint විකල්ප සංගීත කණ්ඩායම
Live streaming on Facebook

Address

Belihuloya
Belihul Oya
70140

Website

Alerts

Be the first to know and let us send you an email when The Joint posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share