Fish talk Sri Lanka

Fish talk Sri Lanka Fish talk Sri Lanka Official Group. Visithuru masun. Wisithuru masun. Surathal masun. Visithuru malu. Wisithuru malu

කොවිඩ් 19 ලංකාවේ විසිතුරු මසුන් කර්මාන්තය විනාශ කරාවිද?
03/05/2020

කොවිඩ් 19 ලංකාවේ විසිතුරු මසුන් කර්මාන්තය විනාශ කරාවිද?

ඇපල් අයිපෝන් සහ පරිගණක බාවිතා කරන අය පහත ලින්ක් එක බාවිතා කරන්න .https://myappmaker.io/FISH_TALKS/ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සද...
08/04/2020

ඇපල් අයිපෝන් සහ පරිගණක බාවිතා කරන අය පහත ලින්ක් එක බාවිතා කරන්න .
https://myappmaker.io/FISH_TALKS/

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා පහත ලින්ක් එක බාවිතා කරන්න.
http://bit.ly/2stDDeF

FISH TALKS ලංකාවේ එකම ඔන්ලයින් විසිතුරු මසුන් සගරාව වේ. FISH TALK SRI LANKA FACEBOOK සමුහයේ නිල සගරාව වන මෙය. දිනපතා අලු...
07/04/2020

FISH TALKS ලංකාවේ එකම ඔන්ලයින් විසිතුරු මසුන් සගරාව වේ. FISH TALK SRI LANKA FACEBOOK සමුහයේ නිල සගරාව වන මෙය. දිනපතා අලුත්වන ලිපි, වීඩියෝ සහ වෙලදදන්වීම් වලින් සමන්විත වේ. විසිතුරු මසුන් ලෝලීන් සදහා නිරතුරු අලුත්වන දැනුම ලබාදීම මෙහි මුලික අරමුණකි.

ඇපල් අයිපොන් බාවිතා කරන අය පහත ලින්ක් එක බාවිතා කරන්න

විසිතුරු මසුන් ව්‍යාපාරික ආයතනයක් පටන් අරගෙන පවත්වාගැනීම ගැන සැකසු  ලිපි පෙළක් සදහාකාර්ය බහුල ඔබ වෙනුවෙන්ම දැන් දිනපතා අ...
08/03/2020

විසිතුරු මසුන් ව්‍යාපාරික ආයතනයක් පටන් අරගෙන පවත්වාගැනීම ගැන සැකසු ලිපි පෙළක් සදහා

කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම දැන් දිනපතා අලුත්වන ලිපි සහිත android ඇප් එකක්
http://bit.ly/2stDDeF

විසිතුරු මාලු හදන ඔයාටම වෙන් වූ android ඇප් එකක්.අදම ඩවුන්ලෝඩ් කරලා වෙනස අත්විදින්න. ⚡️🔥http://bit.ly/2stDDeFකාර්ය බහුල ...
08/03/2020

විසිතුරු මාලු හදන ඔයාටම වෙන් වූ android ඇප් එකක්.
අදම ඩවුන්ලෝඩ් කරලා වෙනස අත්විදින්න. ⚡️🔥
http://bit.ly/2stDDeF

කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම දැන් දිනපතා අලුත්වන ලිපි සහිත
විසිතුරු මාලු හදන ඔයාටම වෙන් වූ android ඇප් එකක්.

විසිතුරු මසුන් ව්‍යාපාරික ආයතනයක් පටන් අරගෙන පවත්වාගැනීම ගැන සරලව සැකසු අංග සම්පුර්ණ ලිපි පෙළක් සදහා අදම පිවිසෙන්න.කාර්ය...
04/02/2020

විසිතුරු මසුන් ව්‍යාපාරික ආයතනයක් පටන් අරගෙන පවත්වාගැනීම ගැන සරලව සැකසු අංග සම්පුර්ණ ලිපි පෙළක් සදහා අදම පිවිසෙන්න.

කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම දැන් දිනපතා අලුත්වන ලිපි සහිත android ඇප් එකක්
http://bit.ly/2stDDeF

මූල්‍ය සහයෝගිතා යෝජනා ක්‍රමය යටතේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රජය මගින් සහන රැසක් ලබාදී ඇත.මෙම සහන වලින් උපරිම ඵ...
24/01/2020

මූල්‍ය සහයෝගිතා යෝජනා ක්‍රමය යටතේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රජය මගින් සහන රැසක් ලබාදී ඇත.

මෙම සහන වලින් උපරිම ඵල නෙලාගනීමට ඔබගේ ඉල්ලීම ජනවාරි 31 දිනට පෙර ඔබගේ ණය පහසුකම ක්‍රියාත්මක වන මහජන බැංකු ශාඛාවේ කළමණාකරුට ඉදිරිපත් කරන්න

Address

Beliatta

Alerts

Be the first to know and let us send you an email when Fish talk Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category