Lakmihira Gee

Lakmihira Gee මියුරු ගී.

22/11/2025
24/09/2025

Mage Sitha Thanpathya ( මගේ සිත තැන්පත්ය ) | Nalani Ranasinghe

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
ආදරය කරුණාව දයා උතුරා ගලන
මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත ‍රැඳී

ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

පරිසරය මා රකී රකිමි මම පරිසරය
ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි
වාසනාවන්ත වූ අනාගතයක් කරා
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි

ගායනය - නාලිනී රණසිංහ
පද - සමරවීර වීරවන්නි
තනුව - ආනන්ද ජයසිංහ

02/09/2025

Obagen Tharam | ඔබගෙන් තරම් | Cover By Shanika Madumali

26/08/2025
22/08/2025

Address

Sitinamaluwa
Beliatta

Telephone

+94776861661

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmihira Gee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share