25/02/2026
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී......
පැහැදිළි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී......
Lankika Ariyasinghe
සංවේදී හඬකට ඕනෑම හදකට කතා කළ හැකිය... සංගීතය ඒ සඳහා සුදුසුම මාධ්‍යයයි.... හැකියාව සහා සංගීතය පිළිබඳව පවතින අසීමිත කැමැත්ත තමා නිවී සැනසී අන් සිත් ද නිවී සනසාලන්නට හේතු කාරණා වනවා සේම තම වෘතිය එයට බාධාවක් නොවන බවට ඇය මෙසේ ගයා පෙන්වයි....
ඇය Aavaaz The Academy of Music අපගේ ආදරණීය, දීප්තිමත් සිසුවියකි....
Mrs.Lankika Ariyasighe
Chief Manager - Personal Branch
Bank of Ceylon
Nelka Thilini ඇයගේ සංගීත පුහුණුකාරිණියයි......
මියුරු සංගීත රටාවකින් ගීතය සරසා ඇත්තේ Dhanushka Chandimal විසිනි.......
Nimantha HeshanNimantha HeshanNimantha Heshan@lankikaariyasinghe