Ranwala Balakaya / Ranwala Foundation

Ranwala Balakaya / Ranwala Foundation "අතීතයට ආදරය කරන්නාවූ අනාගත පරම්පරාවක්"
"A future generation that loves the past"

අපේ අරමුණ

ලයනල් රන්වල ශූරීන් අප රටට ආවේණික සහ සුවිශේෂි වූ ජාතික සංගීත කලාවක් ස්ථාපිත කිරීමෙහි ලාත් ශ්‍රී ලාංකිකයන් තුල ජාතික හැඟීම් උද්දීපනය කිරීමෙහි ලාත් දශක ගණනක් මුළුල්ලේ නොසැලෙන අරගලයක යෙදී සිටියේය. අප පදනමේ අරමුණ වන්නේ එතුමා ගිය මග ගමන් කරමින් එතුමා ආරම්භ කල ඒ භාරදූර කාර්යය ඉදිරියටත් ඉටු කිරීමටත්, දේශයට ආදරය කරන්නාවූ අනාගත පරම්පරාවක් බිහි කිරීමත්ය. Our Vision

Lionel Ranwala was engaged in a

constant struggle for decades to establish a national musical art and indigenous thoughts. The aim of our foundation is to continue the difficult task commenced by him and follow his path to build up a patriotic generation.

මෙම විශේෂ නිවේදනයරන්වල පදනම පාඨමාලා හා සම්බන්ධ සියලු දරු, දෙමාපියන් වෙතයි !
21/08/2026

මෙම විශේෂ නිවේදනය
රන්වල පදනම පාඨමාලා හා සම්බන්ධ සියලු දරු, දෙමාපියන් වෙතයි !

"ස්වේත සඳනොමැත තව"
20/08/2026

"ස්වේත සඳ
නොමැත තව"

20/08/2026

කාන්ති මිස් එක්ක යොවුන් අපි..
යොවුන් පාඨමාලාවේ සිසුන් මුණ ගැහෙන්න
කාන්ති ශිල්පාධිපති ආචාර්යතුමිය ආපු දා.

රන්වල පදනම යොවුන් පාඨමාලාව
කොළඹ ශාඛාව - බත්තරමුල්ල අපේගමේ දී

සෑම ඉරිදා දිනකම උදේ 10.30ට
මහනුවර ශාඛාව

සෑම ඉරිදා දිනකම සවස 3.00ට
මාතර ශාඛාව

සෑම ඉරිදා දිනකම සවස 3.00ට

වැඩි විස්තර
076 9 333 666 | 072 9 333 666 | 074 1 633 038
www.lankaeschool.com

"සතුට අපේ අයිතියක්"  - මීට ළමයි - රන්වල පදනම - කොළඹ - ගම්පහ - හොරණ ශාඛාජන ගී හා ප්‍රාසංගික කලා පාඨමාලාවටඅගෝස්තු 22/23 සත...
19/08/2026

"සතුට අපේ අයිතියක්"
- මීට ළමයි -

රන්වල පදනම - කොළඹ - ගම්පහ - හොරණ ශාඛා
ජන ගී හා ප්‍රාසංගික කලා පාඨමාලාවට

අගෝස්තු 22/23 සති අන්තියේ දීත් එක් වෙන්න පුලුවන්

📌 කොළඹ ශාඛාව - සෙන. සහ ඉරිදා සවස
බත්තරමුල්ල - අපේගමේ දී

පන්ති වේලාවන් - සෙනසුරාදා

1,2 - ශ්‍රේණි - ප.ව 1.30 සහ ප.ව 3.30
3,4,5 - ශ්‍රේණි - ප.ව 1.30 සහ ප.ව 3.30
6,7 - ශ්‍රේණි - ප.ව 3.30
8,9,10 - ශ්‍රේණි - ප.ව 3.30

ලංකා බෙර පාඨමාලාව - ප.ව 2.00
....................................

පන්ති වේලාවන් - සෑම ඉරිදා දිනකම

යොවුන් පන්තිය - පෙ.ව 10.30

1,2 - ශ්‍රේණි - ප.ව 1.30 සහ ප.ව 3.30
3,4,5 - ශ්‍රේණි - ප.ව 1.30 සහ ප.ව 3.30
6,7 - ශ්‍රේණි - ප.ව 3.30
8,9,10 - ශ්‍රේණි - ප.ව 3.30

ලංකා බෙර පාඨමාලාව - ප.ව 1.30 සහ ප.ව 3.30

---------------

📌 ගම්පහ ශාඛාව - සෙනසුරාදා සවස
බණ්ඩාරවත්ත මැක්‍රෝ ආයතන පරිශ්‍රයේ දී

පන්ති වේලාවන් -
1,2 ශ්‍රේණි - ප.ව 1.30 සහ ප.ව 3.30
3,4,5 ශ්‍රේණි - ප.ව 1.30 සහ ප.ව 3.30
6,7 ශ්‍රේණි - ප.ව 1.30 සහ ප.ව 3.30
8,9,10,11 ශ්‍රේණි - ප.ව 3.30

ලංකා බෙර පාඨමාලාව - ප.ව 3.30 සහ ප.ව 5.30

-------------------

📌හොරණ ශාඛාව - සෙනසුරාද උදේ
ඇත්ගාලේ ගමගෙදර පරිශ්‍රයේ දී [රත්නපුර පාරේ Bodyline අසළ]

පන්ති වේලාවන් -
1,2 ශ්‍රේණි - පෙ.ව 10.30
3,4,5 ශ්‍රේණි - පෙ.ව 10.30
6,7,8,9,10,11 ශ්‍රේණි - පෙ.ව 8.30

වැඩි විස්තර දැනගන්න
076 9 333 666 | 072 9 333 666

17/08/2026
"Forward Together - සොබාදහමේ රිද්මය සමඟ  එක්ව ඉදිරියට" වැඩසටහනරන්වල බලකාය සමඟින්
17/08/2026

"Forward Together - සොබාදහමේ රිද්මය සමඟ එක්ව ඉදිරියට" වැඩසටහන
රන්වල බලකාය සමඟින්

14/08/2026

"ශ්‍රී ලාංකේය රිද්මයට ලෝකේ පුරා ම අය එකතු වෙලා ඉන්නවා"
-ජ්‍යෙ. මහාචාර්ය මුදියන්සේ දිසානායක-

ලොව පුරා නෑයින් රිද්මයෙන් යා කෙරෙන
Rhythm of Lanka

අපි අපිව මුණගැහෙන - ආදරණීය දවස් දෙක
වසර අවසානයේ
2026 දෙසැම්බර් 19/20 - "Rhythm of Lanka"

Register Link - https://forms.gle/CMTskPHBCkoR1sem6

Official Web - rhythmoflanka.com
Contact - +94 76 886 6680 | +94 77 330 6680
Email - [email protected]



13/08/2026

රන්වල පදනම යොවුන් පාඨමාලාව

කොළඹ ශාඛාව - බත්තරමුල්ල අපේගමේ දී
සෑම ඉරිදා දිනකම උදේ 10.30ට

මහනුවර ශාඛාව
සෑම ඉරිදා දිනකම සවස 3.00ට

මාතර ශාඛාව
සෑම ඉරිදා දිනකම සවස 3.00ට

වැඩි විස්තර
076 9 333 666 | 072 9 333 666 | 074 1 633 038
www.lankaeschool.com

11/08/2026

රන්වල පදනමේ ජන ගී හා ප්‍රාසංගික කලා පාඨමාලාව හදාරපු අපේගම ශාකාවේ අපේම අපේම පුංචි යාළුවන්ගේ
නැටුම්,ගැයුම් වැයුම් සපිරි පොඩි අයට ජන ගී දෙකස්ස ප්‍රාසංගික අත්දැකීම දැකගන්න ඔයාලත් කැමති ද?
එහෙනම් අනිවාර්යයෙන්ම අගෝස්තු මස 14 සිකුරාදා රාත්‍රී 08.30 ට සහ අගෝස්තු මස 16 ඉරිදා රාත්‍රී 08.30 ට A Plus Kids TV එක ළඟට එන්න...

A Plus Kids TV

Ranwala Balakaya / Ranwala Foundation

Address

Battaramulla

Opening Hours

Monday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94729333666

Alerts

Be the first to know and let us send you an email when Ranwala Balakaya / Ranwala Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ranwala Balakaya / Ranwala Foundation:

Shortcuts

Share