Island Stage at Diyatha Uyana

Island Stage at Diyatha Uyana This is Island Stage @ Diyatha Uyana. This property rent out for specific functions, occasion & etc.

බෙල්ලන්විල පරිශ්‍රයෙහි ආහාර පාන වෙළද කුටි අංක 01 (Italian Corner) මාසික කුලී පදනම මත පවත්වාගෙන යාම සදහා ලංසු කැදවීමලංසු ...
26/06/2023

බෙල්ලන්විල පරිශ්‍රයෙහි ආහාර පාන වෙළද කුටි අංක 01 (Italian Corner) මාසික කුලී පදනම මත පවත්වාගෙන යාම සදහා ලංසු කැදවීම

ලංසු පත්‍රිකා නිකුත් කිරීම 2023.06.26 දින සිට 2023.07.17 දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා එක් ලංසු පත්‍රිකාවකට රු. 2500/- ක මුදලක් ගෙවා ලබා ගත හැකිය.

ලංසු කැදවීම අවසන් කිරීම 2023.07.18 දින ප.ව. 1.30ට

විමසීම් - 070 430 33 10
0112 87 11 67
(මන්දිරා විතාන)

"අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජානි නත්ථි දානි පුනබ්භවෝ""මම ලොවට අග්‍ර වෙමි. ...
05/05/2023

"අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජානි නත්ථි දානි පුනබ්භවෝ"

"මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් උපතයි. නැවත උපතක් නොමැත"

ඒ අසමසම ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සමරෙන මේ පුරපසළොස්වක පොහෝ දිනය,
ලෝකවාසී සියලු දෙනාට උතුම් වූ වෙසක් මංගල්‍යයක් වේවා!




05/04/2023
කිඹුලාවල ශරීර සුවතා  මධ්‍යස්ථානයේ ඉහළ මහලෙහි අවන්හල සහ පහළ මහලෙහි ජූස් බාරය මාසික කුලී පදනම මත පවත්වාගෙන යාම සදහා ලංසු ක...
21/02/2023

කිඹුලාවල ශරීර සුවතා මධ්‍යස්ථානයේ ඉහළ මහලෙහි අවන්හල සහ පහළ මහලෙහි ජූස් බාරය මාසික කුලී පදනම මත පවත්වාගෙන යාම සදහා ලංසු කැදවීම.

ලංසු පත්‍රිකා නිකුත් කිරීම 2023.02.20 දින සිට 2023.03.13 දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා රු. 2500/- ක මුදලක් ගෙවා ලබා ගත හැකිය.

ලංසු කැදවීම අවසන් කිරීම 2023.03.14 දින ප.ව. 1.30

වැඩි විස්තර සදහා - 070 430 33 10
( මන්දිරා විතාන මිය)

සාමය, සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා..!! ❤️❤️🎄🎉️🎊️🔥🎈🎈𝙼𝙴𝚁𝚁𝚈 𝙲𝚁𝙸𝚂𝚃𝙼𝙰𝚂 🌲❄️☃️
25/12/2022

සාමය, සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා..!! ❤️❤️🎄🎉️🎊️🔥🎈🎈

𝙼𝙴𝚁𝚁𝚈 𝙲𝚁𝙸𝚂𝚃𝙼𝙰𝚂 🌲❄️☃️

SLLDC PRESENTS CHRISTMAS CAROL 🎇🎉️🎊️🎊Join With us to Celebrate Annual Evening Carol Service at Diyatha Uyana Premises 23...
21/12/2022

SLLDC PRESENTS CHRISTMAS CAROL 🎇🎉️🎊️🎊

Join With us to Celebrate Annual Evening Carol Service at Diyatha Uyana Premises

23rd of December 2022 (Friday) ❤️❤️
on 7.00 PM Onwards 🎄🎄🎄

❤️❤️ ආරාධනයයි ❤️❤️"රන්වල බලකාය එක්ක හැන්දෑවක්"ලයනල් රන්වලයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සිතින් සිතට සතුට තනන සංගීතමය සුයාමය 😊න...
27/11/2022

❤️❤️ ආරාධනයයි ❤️❤️

"රන්වල බලකාය එක්ක හැන්දෑවක්"

ලයනල් රන්වලයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සිතින් සිතට සතුට තනන සංගීතමය සුයාමය 😊
නොවැම්බර මස 27 වන ඉරිදා දින එනම් අද දින සවස 6.00ට දියත උයන එළිමහන් වේදීකාවේදී..!!

සංගීතමය රසයෙන් කුල්මත් වෙන්න ඔබත් එන්න දියත උයනට ❤️❤️❤️

Sahan Ranwala
Ranwala Balakaya / Ranwala Foundation
Sahan Ranwala
Lionel Ranwala

❤️❤️ ආරාධනයයි ❤️❤️"රන්වල බලකාය එක්ක හැන්දෑවක්"ලයනල් රන්වලයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සිතින් සිතට සතුට තනන සංගීතමය සුයාමය 😊න...
25/11/2022

❤️❤️ ආරාධනයයි ❤️❤️

"රන්වල බලකාය එක්ක හැන්දෑවක්"

ලයනල් රන්වලයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සිතින් සිතට සතුට තනන සංගීතමය සුයාමය 😊
නොවැම්බර මස 27 වන ඉරිදා දින සවස 6.00ට දියත උයන එළිමහන් වේදීකාවේදී..!!

සංගීතමය රසයෙන් කුල්මත් වෙන්න ඔබත් එන්න දියත උයනට ❤️❤️❤️

Sahan Ranwala
Ranwala Balakaya / Ranwala Foundation
Lionel Ranwala
Sahan Ranwala

දක්ෂතාවයෙන් පිරිපුන් කුඩා සංගීත කණ්ඩායම් හට අනගි අවස්ථාවක්..!! ❤️❤️❤️📸😊වැඩි විස්තර සදහා 071 366 51 51 බුද්ධිකා කුමරප්පෙර...
05/10/2020

දක්ෂතාවයෙන් පිරිපුන් කුඩා සංගීත කණ්ඩායම් හට අනගි අවස්ථාවක්..!! ❤️❤️❤️📸😊

වැඩි විස්තර සදහා 071 366 51 51 බුද්ධිකා කුමරප්පෙරුම මහත්මිය අමතන්න.

Address

Diyatha Uyana
Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Island Stage at Diyatha Uyana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Island Stage at Diyatha Uyana:

Share