14/04/2024
,❤️
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
විඩාව කාංසිය දුක වේදනාව වෙනුවට
සැප සතුට සොම්නස නොඅඩුව ලැබෙන,
ජයග්‍රාහී වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා.....!
- - - Deej Arosh & the crew - - -