Akee Craft Store

Akee Craft Store Whatsapp Msg 📲 071 931 3329

Catalog 👇
https://wa.me/c/94719313329

❤️ Corrugated Box / Gift Box/ Brownie Box/ Bubble Wrapping / Courier Bags/ White Clear Bags/ Self Adhesive Bags/ Ziplock Pouches/ Craft Paper Bags

Order එකක් දාන්න .

15/08/2026
අයිටම්ස් කීයක් විතර තියෙනවද ?Surprised Gift Pack Akee Craft Store
15/08/2026

අයිටම්ස් කීයක් විතර තියෙනවද ?
Surprised Gift Pack
Akee Craft Store

14/08/2026

📦 ඔයාගේ නිෂ්පාදන සුරක්ෂිතව, අලංකාරව පාරිභෝගිකයා අතට යවන්න! 📦

භාණ්ඩ ප්‍රවාහනයේදී හානි වෙනවාද? නැතහොත් නිෂ්පාදනයට ගැලපෙන නිවැරදි ප්‍රමාණයේ Corrugated Boxes සොයාගැනීම අභියෝගයක්ද?
අපෙන් ඔබට, ශක්තිමත් බවකින් යුත් Corrugated Boxes පහසු මිලට ලබාගත හැක!

✅අපගේ විශේෂත්වයන්:
• 🔹 3-Ply Corrugated Boxes: වැඩි බරක් සහ ආරක්ෂාවක් අවශ්‍ය භාණ්ඩ සඳහා.

• 🔹 High Durability: උසස් තත්ත්වයේ කඩදාසි (Craft paper) භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති නිසා කල්පැවැත්ම ඉහළයි.

• 🔹 Eco-Friendly: 100% ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිසර හිතකාමී නිෂ්පාදනයකි.

කවුරුන් සඳහාද?
• 🛍️ E-commerce / Online Business කරන අයට
• 📦 Couriers / Delivery Services සඳහා
• 🏭 කර්මාන්තශාලා සහ තොග වෙළෙන්දන්ට
• 🏠 නිවසේ සිට කෙරෙන කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Corrugated Boxes අදම ඇණවුම් කරන්න!
✉️ WhatsApp Msg : 071 931 3329
🚚 කුරියර් මගින් දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
📲 Online Orders පමණයි.


Sorry 🙏🚫This box Sold Out 🚫
14/08/2026

Sorry 🙏

🚫This box Sold Out 🚫

14/08/2026

කුරියර් යවන්න Safe ම වගේම Stylish ම packaging එක! 📦🚚

ඔබේ Courier Items තැලෙන්නේ නැතුව, නියම ක්ලැසික් look එකකින් Customer අතට යවන්න Pizza Style Corrugated Boxes තෝරාගන්න.

📦 High Durability
🚚 Islandwide Delivery
✅කොටිකාවත්තට ගියපු 10*10*1.5 size Box 10 order එක.
අපිව විශ්වාස කරලා ඕඩර් එක දුන්න ඔයාට ගොඩක් ස්තුතියි ❤️🙏

Whatsapp - 071 9313329


13/08/2026
13/08/2026

ලස්සන නැද්ද අනේ 🥺
මේ වගේ ලස්සන hairclips එකතු වුනු Surprise Gift box එකක්,
ඔයාට
ඔයාගේ wife ට
හොදම යෙහලියට
අම්මට
සහෝදරියට
ලස්සන ඉන්න කැමති ඕනම කෙනෙක්ට වගේම මේ වගේ සුකුරුත්තන් වලට කැමති කෙනෙක්ට තෑගි දෙන්න කියාපු Giftbox එක.
විස්තර දැනගන්න whatsapp කරන්න.
071 9313329

12/08/2026

ඇස් නටවන විදිය දැක්කද ?
රෝස පැටික්කි 🩷
දැක්කම ආදරේ හිතෙනවා නේද 🥰

Pastel colors 🩷🩵💜💛🧡ලස්සනයි නෙහ් ? ❤️අපේ lucky gift packs වලට මෙයාවත් අනිවාර්යෙන්ම එකතු වෙනෝ 😇බල බල ඉන්නේ නැතුව ඉක්මනින්ම...
12/08/2026

Pastel colors 🩷🩵💜💛🧡
ලස්සනයි නෙහ් ? ❤️
අපේ lucky gift packs වලට මෙයාවත් අනිවාර්යෙන්ම එකතු වෙනෝ 😇
බල බල ඉන්නේ නැතුව ඉක්මනින්ම ඕඩර් එකක් දාන්න 🥰
Whatsapp - 071 931 3329

Address

307/A, Thalangama South, Battharamulla
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+94719313329

Website

Alerts

Be the first to know and let us send you an email when Akee Craft Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Akee Craft Store:

Shortcuts

Share