LuckSha - Illustration

LuckSha - Illustration Click for Random Moments
🎨follow And like my page🎨
(79)

දුක් වෙන්න එපා හැමදේම හොඳින් සිද්දවෙයි......Don't worry everything will be fine.....Good night, my lovelies!.....       ...
18/07/2026

දුක් වෙන්න එපා හැමදේම හොඳින් සිද්දවෙයි......
Don't worry everything will be fine.....

Good night, my lovelies!.....















ප්‍රශ්න නැතිවෙන්නේ නෑ අළුත් වෙනවා විතරයි. ඒ නිසා පුළුවන් වෙලාවේ සතුටින් ඉන්න.Life will always bring new challenges.That'...
17/07/2026

ප්‍රශ්න නැතිවෙන්නේ නෑ අළුත් වෙනවා විතරයි. ඒ නිසා පුළුවන් වෙලාවේ සතුටින් ඉන්න.

Life will always bring new challenges.

That's why it's important to cherish every moment of happiness whenever you can.

Laksha Illustration

Good Night Friends 🖤🖤🖤🖤....




















මේක මම ආසම වැඩේ...A collection of little moments, simple stories, and playful imagination.Each illustration was created ...
14/07/2026

මේක මම ආසම වැඩේ...

A collection of little moments, simple stories, and playful imagination.

Each illustration was created at a different time, but every piece reflects my love for children's illustration and visual storytelling.

Thank you for following my creative journey. More drawings and new ideas are on the way!

Good Night My Friends 🖤🖤🖤

වෙන ඕන දෙයක් වෙචිචාවේ අහස කඩාගෙන වැටුනාවේ ..ගනන් ගන්න එපා ඕවා සුළු දෙවල්
13/07/2026

වෙන ඕන දෙයක් වෙචිචාවේ අහස කඩාගෙන වැටුනාවේ ..
ගනන් ගන්න එපා ඕවා සුළු දෙවල්




















මම ගත කළ සමහර මොහොතවල් සහ දවස් ආපසු හැරිලා බලන කොට, ඒවා හරහා මට යන්න ලැබුණු ශක්තිය ගැන මට මං ගැනම අඩම්බරයි.Looking back ...
12/07/2026

මම ගත කළ සමහර මොහොතවල් සහ දවස් ආපසු හැරිලා බලන කොට, ඒවා හරහා මට යන්න ලැබුණු ශක්තිය ගැන මට මං ගැනම අඩම්බරයි.

Looking back on some of the moments and days I've been through, I'm proud of th strength I found to carry myself through them

Lucksha




















සතුට කියන්නේ හැමදේම ලැබීම නෙවෙයි තියෙන දෙවල් වල වටිනාකම දැනීම.Happiness is not having everything, it's appreciating what...
11/07/2026

සතුට කියන්නේ හැමදේම ලැබීම නෙවෙයි තියෙන දෙවල් වල වටිනාකම දැනීම.

Happiness is not having everything, it's appreciating what you already have.

Lucksha

සුබ රාත්‍රීයක් මිත්‍රයා...❤️❤️🖤🖤




















හැම අම්මා කෙනෙක් ගෙම හිතේ ඇති සෙනෙහස පද වලින් ලෝකයටම කියු ඇයට මොක්සුව පතමී..අම්මා කියූ නාමේ ම‍ට දුන් පතේරාජිණියකි දැන් ම...
10/07/2026

හැම අම්මා කෙනෙක් ගෙම හිතේ ඇති සෙනෙහස පද වලින් ලෝකයටම කියු ඇයට මොක්සුව පතමී..

අම්මා කියූ නාමේ ම‍ට දුන් පතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්

අනුනගේ ඕපදූප හොයන් නැති අනුන්ට කතා හදන්නැති කටවත් කරදරයක් නැති ජීවිතයක් කියන්නේම සැනසීමක්LuckshaGood Night ... 🖤🖤🖤      ...
09/07/2026

අනුනගේ ඕපදූප හොයන් නැති අනුන්ට කතා හදන්නැති කටවත් කරදරයක් නැති ජීවිතයක් කියන්නේම සැනසීමක්

Lucksha

Good Night ... 🖤🖤🖤




















තනිකමක් දැනෙන අද දවස, හෙට දිනයේ දී ඔයාව ශක්තිමත් කරයි.Today, even thought it feels like loneliness, tomorrow it will mak...
08/07/2026

තනිකමක් දැනෙන අද දවස, හෙට දිනයේ දී ඔයාව ශක්තිමත් කරයි.

Today, even thought it feels like loneliness, tomorrow it will make you stronger.

Lucksha

Good Night Friends .....🖤🖤🖤🖤🖤🖤




















සමහර සිහින සරුංගල් වගේ අමාරුම වෙලාවෙත් අතනොහැර අල්ලන් ඉන්න පුළුවන් නම් ඒවා අපි නොහිතන තරම් ඉහල ට ගෙන යන්න පුළුවන්Some dr...
07/07/2026

සමහර සිහින සරුංගල් වගේ අමාරුම වෙලාවෙත් අතනොහැර අල්ලන් ඉන්න පුළුවන් නම් ඒවා අපි නොහිතන තරම් ඉහල ට ගෙන යන්න පුළුවන්

Some dreams are like kites.
If we hold on to them even in the hardest times, they can lift us to heights we never imagined.

Lucksha











Address

Batapola

Website

Alerts

Be the first to know and let us send you an email when LuckSha - Illustration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category