Pahasara Media Unit

Pahasara Media Unit Pahasara Media unit is the official media unit of H/ Abesekaragama Maha vidyalaya, Barawakumbuka.

This is a page where the talents, skills and special events of our school students are brought to the world

04/02/2025
02/11/2024

හ/ අබේසේකරගම මහා විද්‍යාලයේ පැහැසර මාධ්‍ය ඒකකයේ නව්‍ය අඩහැරය..........................

සම්පත් දායිකා ප්‍රවෘත්ති සංස්කාරක සහ ප්‍රවෘත්ති නිවේදිකා සඳමාලි හපුගොඩ Sandamali Hapugoda මෙනවියගේ මූලිකත්වයෙන් 2024.10.30 දින පවත්වන ලද මාධ්‍ය වැඩමුළුව පාසලේ විදුහල්පතිතුමාගේ අනුශාසකත්වයෙන් මාධ්‍ය ඒකකයේ ගුරුභවතුන්ගේ සහයෝගීත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පවත්වන ලදි.
දස්කම් දැක්වූ ආදරණීය දරුවන්ගේ හෙට දවසට සමස්ත විද්‍යාලීය ගුරුභවතුන්ගේ සුභාශිංසන.............

පැහැසර මාධ්‍ය ඒකකයේ ඉදිරිපත් කිරීමකි...........................

29/10/2024

පිබිදෙන සංක්‍රාන්තියක නව්‍යමය ඇරඹුම මෙලෙස සනිටුහන් වූ වගයි.......
හ/ අබේසේකරගම මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසු ජයන්ත මුතුතන්ත්‍රී රංගධරයාගේ මූලිකත්වයෙන් පාසලේ විදුහල්පතිතුමාගේ අනූශාසකත්වයෙන් පවත්වන ලද නාට්‍ය වැඩමුළුවේ මූලික පියවර අද දින පාසල් භූමියේ දී අති සාර්ථකව සිදු කෙරිණි .
2024.10.25

Address

Abesekaragama
Barawakumbuka

Website

Alerts

Be the first to know and let us send you an email when Pahasara Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category