12/05/2026
ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර ලොකු වෙනසක් ඇති බව ඔබ දන්නවාද ?
-ව්‍යාපාරිකයකු නිරන්තරයෙන් අලෙවිය වැඩි කිරිමට උත්සාහ කරන අතර “sales focus” ව්‍යවසායකයා නිතරම ආයතනික සමස්ත සංවර්දනය “company Development”මුලික කරගෙන කටයුතු සැලසුම් කරයි
-ව්‍යාපාරිකයා නිතරම බෞතික සහ මුල්‍ය වත්කම් වැඩි කිරිම අරමුනු කරන අතර “physical and financial Asset Growth”ව්‍යවසායකයා නිතරම මානව සම්පත් සහ ඇතුලු සමස්ත ව්‍යාපාරික සංකල්පය “business concept “සංවර්දනය කිරිමට උත්සාහ කරයි
-ව්‍යාපාරිකයා නිතරම කෙටිකාලින ප්‍රතිලාබ උදෙසා සැලසුම් රහිතව කටයුතු කරන අතර short term profits focus ව්‍යවසායකයා නිතරම ව්‍යාපාරික දැක්මක් උදෙසා long term business vision සැලසුම් සහගතව කටයුතු කරයි
- ව්‍යාපාරිකයා නිතරම ව්‍යාපාරික ස්තානයක් ගොඩනයන අතර “business place “ව්‍යවසායකයා නිතරම ව්‍යාපාරික සංකල්පයක් ගොඩනැගිම උදෙසා කැපවිම් සිදු කරයි “Business module”
-ව්‍යාපාරිකයා නිතරම ව්‍යාපාරය තුල ව්‍යාපාරික ආදිපත්‍යය Boss concept” ගොඩනගන අතර ව්‍යවසායකයා නිතරම නිවැරදි නායකත්ව සංකල්පය ගොඩනගයි “Leadership concept “
ව්‍යාපාරිකයා නිතරම දත්ත මත පදනම්ව තිරන ගනු ලබන අතර “Row Data “ ව්‍යවසායකයා නිතරම නිවැරදි තොරතුරැ මත තිරන ගනු ලබයි correct information