12/08/2026
ඉතිං ඔයත් ඔයාගෙ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවලට වෙනස්ම තෑග්ගක් දෙන්න හොයන කෙනෙක්ද? 🙋♀
එහෙනම් මේ අවස්ථාව ඔයාට 😍❤
ඔයාලටත් පුලුවන් ඔයාගෙ ආදරණීයයන්ගේ උපන්දිනයට, ඇනිවසරි එකට, විවාහ උත්සවයකට, විවාහ ගිවිස ගැනීමකට, රට යන අයට තෑගි දෙන්න වගේ ඕනම දේකට මේ බෝනික්කො එයාලා වෙනුවෙන්ම customize කරලා දෙන්න ❤
මේ තියෙන්නෙ අපේ whatsapp number එක.
077 683 5434
මේකට whatsapp message එකක් දාලා ඔයාගෙ ඕඩර් එකත් අපිට බාරදෙන්න. 😍