The Taste Of Love

The Taste Of Love ඔබගේ වටිනා අදහස්, යෝජනා, දැනුම අප හා බෙදා ගනිමු..

💻 Computer එකක් හොයනවද?🖥️  Build කරගන්නද?⚡ ඔබට ගැලපෙන  Computer Solutions ✨ Desktop Computers✨ Custom Computer Builds✨ C...
18/05/2026

💻 Computer එකක් හොයනවද?
🖥️ Build කරගන්නද?
⚡ ඔබට ගැලපෙන Computer Solutions
✨ Desktop Computers
✨ Custom Computer Builds
✨ Computer Accessories
✨ Design & Printing Services
✨ Graphic Design
✨ Logo / Badge Design
✨ Social Media Post Design
✨ Photo Art & Collage
✨ Mug / Tile / Metal Sheet / Crystal Printing
ඔබගේ වැඩට ගැලපෙන හොඳම Computer Setup එකත්, Creative Design & Print සේවාවත් දැන් එකම තැනින් ලබාගන්න 🔥

✅ Office Work
✅ Online Classes
✅ Graphic Design
✅ Business Use
අඩු මිලට, ගුණාත්මක සේවාවක් සහ Friendly Service එකක් සමඟ ඔබ වෙනුවෙන්ම ❤️
📍 No 336/A/1, Panadura - Horana Road, Kurusa Handiya
📲 WhatsApp : 072 411 6785
👉 අදම Message එකක් දාලා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන Computer එක සහ Design Service එක ගැන විස්තර දැනගන්න!
💙 Navix – Computer & Design Solutions 🚀

NAVIX COM page එකත් follow කරලා සප් එකක් දෙන්න

NAVIX COM

13/05/2026

Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

13/05/2026

මේ කතාව මගේ ජීවිතයට ගොඩක් ලඟයි 💔

Some stories hit different when you lived them.

▶️ Watch the full story on TikTok:
https://vt.tiktok.com/ZSxJRHT5h/

Follow:

09/02/2026

🚧👷‍♂️ කඩිනමින් සේවක අවශ්‍යතාවයක්! 👷‍♂️🚧
පානදුර | හොරණ | බණ්ඩාරගම අවට වැඩ බිම් සඳහා
සැටලින් / බාස්වරු අවශ්‍යයි
💰 දින වැටුප්: රු. 4,000 – 5,500
🍽️ කෑම නොමිලේ ලබාදේ
⏱️ කඩිනමින් බඳවා ගැනේ
📞 අමතන්න:
077 726 8968
076 900 6642

✨ රැකියාවක් සොයන ඔබට හොඳ අවස්ථාවක්!
The Taste Of Love

Location - Dubai2 Years Contract
18/01/2026

Location - Dubai
2 Years Contract

ජීවිතේ සමහර තැන් හරි අසාධාරණයි
28/09/2025

ජීවිතේ සමහර තැන් හරි අසාධාරණයි

ප්‍රේමය හිඟමනක් නම් නොවිය යුතුමය.අනුකම්පාව හිඟන්නන් උදෙසාය.අනුකම්පා කරන්නා ඉහළින්ද අනුකම්පාව ලබන්නා පහළින්ද සිටිති..එවිට...
23/09/2025

ප්‍රේමය හිඟමනක් නම් නොවිය යුතුමය.

අනුකම්පාව හිඟන්නන් උදෙසාය.
අනුකම්පා කරන්නා ඉහළින්ද අනුකම්පාව ලබන්නා පහළින්ද සිටිති..
එවිට කරන්නා විසින් ලබන්නා පහත් කොට සළකා පය පාමුළට දමන්නේය..

ප්‍රේමය සම තත්වයෙන් මිස උඩින් හෝ පහළින් නොයා යුතුය.
එබැවින් එකිනෙකා කොහෙත් එය ඉල්ලා ලබා ගත යුතු නැත..

ඉල්ලා ලබාගන්නට සිදුවන සෑම විටම සම්බන්ධතාව සෙලවෙන අතර ආදරය අවතක්සේරුවෙයි...

ඉල්ලා ලබාගත යුතු ආදරයක් සැබෑම ආදරයක් වන්නේ නැත.

" අනේ.." යනුවෙන් ආරම්භකොට ආදරය යදින්නෙකු බවට පත් නොවන්න..එය ලොකයෙහි ඇත්තේ ඉල්ලා ලබාගැනීමට නොවේ!

ප්‍රේමය පරිත්‍යාගයක්ම විය යුතුමය.......

🌸 ඔයා කවුරු හරි එක්ක ඉන්නකොට හිතන්න......       ඒක වෙන්න පුලුවන්,ඔයා එයාව දකින අවසාන වතාව.......      මොකද අපි කවුරුත් ද...
13/09/2025

🌸 ඔයා කවුරු හරි එක්ක ඉන්නකොට හිතන්න......
ඒක වෙන්න පුලුවන්,ඔයා එයාව දකින අවසාන වතාව.......
මොකද අපි කවුරුත් දන්නේ අපි යන වෙලාව.......
ඒ නිසා ඒ මොහොත අමතක නොවෙන මොහොතක් කර
ගන්න..

මොනාද ඔයාට, මට නැතිවෙන්න තියෙන්නේ.........
දෑස් වලට දෑස් ගැටෙන හැම මොහොතකම සුන්දර
සිනහවකින් සංග්‍රහ කරන්න........
දෑසට නොගැටෙන පසුපසින් සිටින්නන් හට දෙවරක් නොසිතා
ආචාර කරන්න...

ඒ සෙවනැල්ලක් මෙන් ඔබ ආරක්ෂා කරන්නවුන් විය හැකියි....

මේ මොහොතද අපි දන්නේ නෑ....
ඒ නිසා හිනා වෙලා ඉන්න.... 🌸🌸🌸

31/03/2017

පාර මතකනම් තාමත් ගෙ ලගයි ඳූවේ....

ගියක අරුත - Geeyaka Arutha

Address

Bandaragama
12530

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717075266

Website

Alerts

Be the first to know and let us send you an email when The Taste Of Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to The Taste Of Love:

Share

Category