29/05/2026
🌕 උතුම් වූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා! 🙏✨
බුදු සමිඳුන්ගේ ඉපදීම, බුදුවීම සහ පිරිණිවීම යන උතුම් තෙමඟුලෙන් පූජනීය වූ මේ පින්බර වෙසක් මංගල්‍යයේදී... 🌸🍃@
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්, ක්‍රෝධය, වෛරය දුරලා සිත පිරිසිදු කරගන්නටත්... එක සිතින් පින් දහම් සිදු කරමින් මෙත් සිතින් ලෝකය දෙස බලන්නටත් බුදු දහම අපට කියා දෙනවා. 🕊️🕯️
මෙම උතුම් පොහොය දිනයේ ඔබ සැම කරන සියලු පින්කම් උතුම් නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා! ☸️🌻
#එකසිතින්පිංකරමු