04/07/2025
වර්තමාන තරගකාරී අධ්‍යාපන රටාව තුළ ,
මානසික නීරෝගිතාව ,
මානසික සෞඛ්‍ය වගේම ,
නිර්මාණශීලී හැකියාව වර්ධනයටත්,
තාර්කික හැකියාව වර්ධනයටත්
පොඩිත්තන්ගේ අක්ෂර ලිවීමේ හැකියාව වර්ධනය කිරීමටත් චිත්‍ර කලාව බලපානු ලබයි.
විෂය නිර්දේශය යටතේ ප්‍රාථමික අංශයේ සිට අ.පො.ස සා/පෙළ , අ.පො.ස උ / පෙළ දක්වා මුල සිට සරලව ,
සියලුම මාධ්‍යයන් මගින් මානව රූප අධ්‍යනය , ද්‍රව්‍ය බලා ඇදීම හා සියලුම සිද්ධාන්ත හා ප්‍රායෝගික කොටස් සමග ,
නව පංති ආරම්භය ,🧑🎨
🔸ජූලි 6 වෙනි ඉරිදා දින සිට
🔸විමසීම්
ප්‍රවණ - බදුල්ල
0553 121080
0713173189