24/05/2026
🇱🇰 ලාංකික අපිට උරුම අපේ සම්ප්‍රදාය රැකගෙන වර්තමාන ලෝකයට ගැලපෙන අයුරින් එය ඉදිරිපත් කිරීමට හැකිවීම අප ලද භාග්‍යකි 💯 අප PooiZ Dance Studio ආයතනයේ කණ්ඩායම විසින් සාම්ප්‍රදායික හා බටහිර නර්තනය එකට මුසු කර නර්තනයේ නවමු මානයක් සොයා යාමට සැරසෙන කාලවකවානුවක යෙදුන #තායිලන්ත 🇹🇭 සංචාරයේදී අප ඉලක්කය සඳහා යාමට මූලික අඩිතාලම මෙසේ දැමූ වගයි 🔥
#බදුල්ල වැනි ප්‍රදේශයක ගුරුවරුන් , දරුවන් හා දෙමාපියන් සියලුදෙනාගේ එකමුතුවෙන් මෙවැනි කර්තව්‍යයකට මෙසේ මුලපිරීමම අප ලද විශාල ජගග්‍රහණයකි💯
බටහිර නර්තනය කියන අංශය ගත්තම ඉදිරිපත් කිරීම කරන නර්තන ශිල්පියාට බොහෝ විට සෑම ස්ථානයකම අසල සිටින අනෙකුත් ශිල්පීන්ගෙන් ලොකු පන්නරයක් (cheer) එකක් ලැබෙනවා එය ප්‍රේක්ෂකයාට පෙනෙනවා🔥💪
නමුත් සාම්ප්‍රදායික නර්තනයේ එම cheer එක ලැබුනත් එය බොහෝවිට ප්‍රේක්ශකයාට දක්නට ලැබෙන්නේ නෑ
ඉතින් අපි මේ නිර්මාණයේදී සාම්ප්‍රදායික නර්තනයට බටහිර Cheer එකකුත් බටහිර නර්තනයට සාම්ප්‍රදායික cheer එකකුත් එකතු කරලා තියනවා🔝
සම්ප්‍රදාය විනාස කරන්න දඟලන බොහෝමයක් අතරේ කිසිදු හානියක් නොකර නව මානයක් සොයා යාමටයි මේ වෑයම💯
වීඩියෝව අවසන් වන තෙක් නැරඹීමෙන් 5 වසර දියණියකගේ ලස්සන නර්තන හැඩද ඔබට නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත🖤
ඔබේ වටිනා අදහස් අපට මහත් පිටුවහලක් වේ යැයි විශ්වාස කරන බැවින් ඔබේ වටිනා අදහස් Comment Section එකේ පල කරන ලෙසද කරුණාවෙන් ඉල්ලා සිටිමි🖤
🇱🇰 As Sri Lankans, it is truly a blessing for us to preserve our traditions and present them in a way that connects with the modern world 💯
As the team of PooiZ Dance Studio, we are entering a new era of exploring a fresh dimension in dance by blending traditional and Western dance styles together. During our 🇹🇭 tour, we were able to lay the very first foundation stone towards achieving that vision 🔥
Coming from an area like , this initiative itself is a massive achievement made possible through the unity of teachers, students, and parents working together as one 💯
When it comes to Western dance culture, the performer is often motivated and energized by loud cheers and hype from the dancers standing behind them, and the audience can clearly feel and witness that energy 🔥💪
However, in traditional dance, even though that encouragement exists, it is rarely visible to the audience.
So through this creation, we have added the Western-style cheering culture into traditional dance, while also bringing the spirit and essence of traditional cheering into Western dance.
At a time when many people attempt to destroy or distort tradition, our effort is to discover a new dimension without causing any harm to the authenticity of our culture 💪
If you watch the video until the end, you will also get the chance to witness the beautiful performance of a talented young 5th-grade girl 💯
We truly believe your valuable thoughts and opinions will be a great strength and encouragement to us, so we kindly invite you to share your feedback in the comment section 🖤
Dc : Isuru D Ranasinghe🔥
Student Training : De Silva🔥
Talent By : 🔥