04/12/2025
වාරයේ දොරටු විවෘත වූ වගයි ☸️🙏🏼⛰️ .. සුමන සමන් දෙවි පිහිටෙන් මගේ රට ආරක්ෂා වේවා !! ❤️🙏
ප්ලාස්ටික් පොලිතින් හැකිතරම් භාවිතය අඩු කරන්න
උඩට ගෙනියන සියල්ල ආපසු රැගෙන එන්න
තත්වය හොදටම යහපත් නොවුනත් සිරිපා කරුණාකරන සැමට සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏼
ස්වාභාවික විපත් වලින් ශ්‍රී පාදස්ථානය හා සිරිපා අඩවිය ආරක්ශා වේවා 🙏🏼
#වාරය