27/09/2026
#ඩඩ්ලි_සිරිසේන මෑතකදී රුපියල් #මිලියන 1500ට ආසන්න මුදලකට රවීන්ද්ර_මීගමාරච්චි ගෙන් මිලදී ගත් #රාශි_ලේක්_රිසෝට් හෝටලය සහ #කුඩු_සලිදුගෙන්_වැටුප් ලබනා #සාලිය_තුෂාර_රණවක
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
🛑 👉 අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන විසින් දැනට දින කිහිපයකට පෙර රුපියල් මිලියන 1500 කට ආසන්න මුදලකට මිලදී ගත් රාශි ලේක් රිසෝට් නම් හෝටලයේ හිමිකරුවා ලුතිනන් කර්නල් රවීන්ද්ර මීගමාරච්චි වන අතර යුද හමුදා නිලදාරියෙක් හට එවැනි හෝටලයක් සෑදීමට ලංකා බැංකුව හරහා මිලයන 1000 වැඩි විශාල ණය මුදලක් ලබා ගැනීමට හැකි වුයේ කුමන දේශපාලඥයෙක් මැදිහත්ව සිදු කරන ලද ඉල්ලීමකට ද?
🛑 👉 එම හෝටලය සෑදීමට යුද හමුදාව සතු මානව ශක්තිය හා සෙසු සම්පත් අනිසි ලෙස යොදා ගැනීමට මැදිහත්ව කටයුතු කර යුද හමුදාවේ ඉහළ නිලධාරීන් කවුරුන්ද?
🛑 👉 එම හෝටලය සඳහා කුඩු සලිදු තම මත්ද්රව්ය ජාවාරමෙන් ඉපයූ මුදල් කොපමන ආයෝජනය කරේද යන්න සොයා බැලීම විමර්ශන නිලධාරීන් සතු රාජකාරියකි.
🛑 👉 සාලිය තුෂාර රණවක නොහොත් මයිකල් රණවක නමින් මාධ්යවේදී ලේබලයක් සහිතව පෙනී සිටින පුද්ගලයා සංවිධානාත්මක අපරාධ හා මත්ද්රව්ය ජාවාරම් කරුවෙකු වන කුඩු සලිදු නැමැත්තාගෙන් මසකට රුපියල් 350,000/=ක වැටුපක් ලබමින් ජාත්යන්තර මානව හිමිකම් වලට මුවාවී රතු වරෙන්තු ලබා සිටින මෙරට ආරක්ෂක අංශවලට අව්යය පුද්ගලයෙකි.රවීන්ද්ර මීගමරච්ච,කුඩු සලිදු හා සාලිය තුෂාර රණවකලා ගජ මිතුරන්ය.
🛑 👉 රණවිරු ලේබලය ගසාගෙන, රටේ නීතිය සහ විනය බල්ලට දමා, අහිංසක මිනිසුන්ගේ සල්ලිවලින් මොරටුවේ "Raashi Lake Resort" වැනි සුඛෝපභෝගී රිසෝට් ගහන පිරිසකගේ අශික්ෂිත නිරුවත දැන් රටටම හෙළි වෙමින් පවතී. යුද්ධ හමුදා ඉතිහාසයේ නිලධාරියෙකුට එරෙහිව චෝදනා 237ක් එල්ල වූ පළමු අවස්ථාව ලෙස ලුතිනන් කර්නල් රවින්ද්ර මීගමාරච්චි ඉතිහාසගත වෙද්දී, ඔහු සමඟ කුණු ඩීල් දැමූ අසේල ධර්මසිරි දැන් CID කූඩුවේ ලගින කාලය වැඩි ඇතක නොවන බව පසක් වී හමාරය.
🛑 👉 දර්ශන හඳුන්ගොඩ, ගල් බෝතලය සහ යහන්ගත ඩීල් එක
රවින්ද්රගේ ජඩ මාධ්ය මෙහෙයුම ක්රියාත්මක වූයේ දර්ශන හඳුන්ගොඩ හරහාය. මත්පැන්වලට දැඩි ලෙස ලොල් වූ දර්ශනව බීමතින් සිහි නැති කරවා, ඔහුගේම බිරිඳ සමඟ යහන්ගත වී ඒවා වීඩියෝ කර පසුව දර්ශනව බය කර (Blackmail) තම වුවමනාවන් ඉටු කරගත් "රවියාගේ" නින්දිත ස්වභාවය දැන් ප්රසිද්ධ රහසකි. හිටපු ආරක්ෂක ලේකම්වරයා පවා නොමග යවමින් පාලිත ප්රනාන්දුලා සමඟ එක්වී රවියා ගැසූ මඩ ඩීල්වල තරම කෙතරම්ද?
🛑 👉 රාජපක්ෂලාගේ නම විකුණා කළ ගුවන් තොටුපළ කොල්ලය 👇
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ, අයෝමා රාජපක්ෂගේ නම පාවිච්චි කරමින් ගුවන් තොටුපළෙන් බදු රහිත භාණ්ඩ හොර පාරෙන් පැන්නීමට ගොස් රවියා මාට්ටු වූයේ රෙදි නැතුවය. මිනිසුන් බය කර ඉඩම් කොල්ලකෑමේ සිට නාමල් රාජපක්ෂ හරහා දර්ශන හඳුන්ගොඩලා සෙට් කර ගැනීම දක්වා රවියා කළ "මරිසි" වැඩ නිසා අන්තිමේදී මේජර් ජෙනරාල් මහින්ද රණසිංහට පවා සිදු වූයේ මොහුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෙදරටවත් ගෙන්නා නොගෙන පන්නා දැමීමටය.
🛑 👉 පානදුරේ කුඩු සලිඳු සහ රවීන්ද්රගේ කුඩු ප්රවාහනය 👇
තමන්ගේම දියණිය කුඩුකාරයෙකුට විකුණන මට්ටමට පිරිහුණු රවින්ද්ර, පානදුරේ කුඩු සලිඳුගේ කුඩු ටික ප්රවාහනය කර කීයක් හම්බ කළාද? අහිංසක රණවිරුවන්ගේ ලේබලය ගසාගෙන, ආරක්ෂක අමාත්යාංශයෙන් සිවිල් වැසියන්ට පිස්තෝල බලපත්ර ලබා දීමේ ඩීල් පාලිත ප්රනාන්දු සමඟ එක්වී සිදු කළ හැටි අප සතුව ඇති සාක්ෂිවලින් ඔප්පු කළ හැකිය. (අවශ්යනම් කියන්න රවීයා, අපිට එව්වා සමාජ ගත කරන්න පුළුවන් සමාජයේ දැනගැනීමටත් එක්කම)
🛑 👉 "රාශි ලේක් රිසෝට්" සහ අසේලගේ පිරමිඩ සල්ලි
අසේල ධර්මසිරි අහිංසක මිනිසුන් පිරමිඩ ජාවාරම්වලට හසු කරගෙන කොල්ලකෑ කෝටි ගණනක මුදල් ආයෝජනය කළේ කොහේද? බොල්ගොඩ වැව ආශ්රිත පරිසර නීති උල්ලංඝනය කරමින් ඉදිකළ "Raashi Lake Resort" යනු මේ හොර සල්ලි සුදු කරන (Money Laundering) මධ්යස්ථානය බව දැන් පැහැදිලිය. නිශ්ශංක සේනාධිපතිගේ උවමනාවන්ට සුහාරා පෙරේරාව විකුණා දැමූ රවීයා සහ අසේල, දැන් එකිනෙකාගේ පස්ස බේරා ගැනීමට උත්සාහ කළත් වැඩක් නැත. සියල්ල හෙළිවී හමාරය.
👉 Anura Kumara Dissanayake ජනාධිපතිතුමනි 👇
මේ අසේල ධර්මසිරිගෙන් සහ රවින්ද්ර මීගමාරච්චිගෙන් නිසි ලෙස ප්රශ්න කළහොත්, MSD නිලධාරීන් දේශපාලන උවමනාවන්ට යොදාගත් හැටි සහ තේජාන් වැන්නවුන් සමඟ කළ ගනුදෙනු සියල්ල හෙළි වනු ඇත. අහිංසක මිනිසුන්ගේ කඳුළින් සුඛෝපභෝගී ජීවිත ගෙවන මේ දේශපාලන තැරැව්කරුවන්ට වහාම දඬුවම් ලබා දිය යුතුය.
🛑 👉 රණවිරු ලේබලයට හා මාධ්යවේදී ලේබලයට මුවා වී මත්ද්රව්ය ජාවාරම් කරුවන්ගේ මුදලින් යැපෙනා මොවුන් එකම ගජ මිතුරු කල්ලියකි.සමාජයට පිළිලයක් වූ මොවුන් හට නීතිය ක්රියාත්මක කරන තෙක් වර්තමාන රජය පිළිබඳව මහජනයා ලෙස අප විමසිල්ලෙන් පසු වෙමු.
Ananda Wijepala , ආනන්ද විජේපාල Sri Lanka Police Harini Amarasuriya.............