T-Luxe

T-Luxe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T-Luxe, Arts & Crafts Store, Madapathana, Badulla.
(1)

🎂 Cakes & Desserts | 🎁 Custom Gifts
🎉 Birthday Surprises | 🍫 Custom Chocolates
✨ Made specially for your special moments

📦 Islandwide Delivery
📲 Orders: 075 3137523

ගුරුවරයෙකුට ලොකු තෑග්ගක්ම ඕනෙ නෑ…පුංචි තෑග්ගකින් ලොකු “ස්තූතියක්” කියන්න පුළුවන්. 💙🍫ආදරයෙන් නිර්මාණය කළ T-Luxe Teachers’...
02/10/2026

ගුරුවරයෙකුට ලොකු තෑග්ගක්ම ඕනෙ නෑ…
පුංචි තෑග්ගකින් ලොකු “ස්තූතියක්” කියන්න පුළුවන්. 💙🍫
ආදරයෙන් නිර්මාණය කළ T-Luxe Teachers’ Day Customized Card + Handmade Heart Chocolate 🎓✨
💙 Personalized Teachers’ Day Card
🍫 Handmade Heart Chocolate
🎀 Beautifully Gift Wrapped
A small gift with a big “Thank You”! ❤️
ගුරුවරයෙකුට, class teacher කෙනෙකුට හෝ ඔබේ දරුවාගේ ආදරණීය ගුරුවරයෙකුට මේ Teachers’ Day එකේ පුංචි surprise එකක් දෙන්න. 🌸
📩 Order කරන්න DM කරන්න
📞 075 3137523
🚚 Island-wide Delivery Available
T-Luxe — Sweet Moments, Custom Made. 💙

゚viralシ

Successfully dispatched! 🚚💙✨පුංචි හිත්වලට ලස්සන සිනහවක් එක් කරන්න, T-Luxe වෙත භාරදුන්  Children’s Day customized orders ...
01/10/2026

Successfully dispatched! 🚚💙✨

පුංචි හිත්වලට ලස්සන සිනහවක් එක් කරන්න, T-Luxe වෙත භාරදුන් Children’s Day customized orders සාර්ථකව සූදානම් කරලා dispatch කළා. 🥰🎁 ❤️
Thank you for choosing T-Luxe. ✨

🎀 Customized Gifts | 🍫 Customized Chocolates | 🎂 Sweet Moments
📩 Your special order එකට අපිව DM කරන්න
📞 075 3137523
🚚 Island-wide Delivery Available
T-Luxe — Sweet Moments, Custom Made. 💙

ගුරු දිනය වෙනුවෙන්… ගුරුවරයෙකුට පුංචි තෑග්ගකින් ලොකු ස්තූතියක් කියමු. 🌸🎁අපේ ජීවිතයට දැනුම, මඟ පෙන්වීම සහ හොඳ මතකයන් එක් ...
01/10/2026

ගුරු දිනය වෙනුවෙන්… ගුරුවරයෙකුට පුංචි තෑග්ගකින් ලොකු ස්තූතියක් කියමු. 🌸🎁

අපේ ජීවිතයට දැනුම, මඟ පෙන්වීම සහ හොඳ මතකයන් එක් කළ ආදරණීය ගුරුවරයෙකු වෙනුවෙන්, ආදරයෙන් සූදානම් කළ T-Luxe Teachers’ Day Gift Package එක. 💙

🌸 Artificial Flower Bouquet
🍫 Customized Chocolate
🖼️ Personalized Teacher Portrait Frame
Complete Package – Rs. 1,220/=

✨ A small gift, with a big “Thank You” for the teacher who made a difference.
Make this Teachers’ Day a little more special with a thoughtful, personalized gift from T-Luxe. 💙

📩 Order කරන්න DM එකක් හෝ WhatsApp කරන්න:
📞 075 3137523
🚚 Island-wide Delivery Available

Limited orders available — Book your Teachers’ Day gift early! 🎁

#ගුරුදිනය #ආදරණීයගුරුවරු ゚

🌈✨ Happy Children’s Day! 🧸💙පුංචි හිත්වල තියෙන ලස්සන සිහින හැමදාමත් මල් වගේ පිපේවා… 🌸ඔවුන්ගේ සිනහව ලෝකය තවත් ලස්සන කරාවා…...
01/10/2026

🌈✨ Happy Children’s Day! 🧸💙

පුංචි හිත්වල තියෙන ලස්සන සිහින හැමදාමත් මල් වගේ පිපේවා… 🌸
ඔවුන්ගේ සිනහව ලෝකය තවත් ලස්සන කරාවා… 💕
සෑම පුංචි සිහිනයක්ම ලස්සන හෙටක් කරා ගෙන යන්නට හැකි වේවා! 🌟
💙 T-Luxe වෙතින් සියලුම පුංචි දූ පුතුන්ට සුන්දර ළමා දිනයක් වේවා! 🎈

✨ Happy Children’s Day from T-Luxe! ✨

May every child’s dream grow brighter, every smile shine brighter, and every tomorrow be filled with love, happiness & endless possibilities. 🌈💫

T-Luxe | Made with Love 🤍

゚viralシ

Some surprises are made extra special by a BEST FRIEND. ❤️✨එයාගේ හොඳම යාළුවා වෙනුවෙන් ආදරෙන් සූදානම් කරපු මේ beautiful B...
29/09/2026

Some surprises are made extra special by a BEST FRIEND. ❤️✨
එයාගේ හොඳම යාළුවා වෙනුවෙන් ආදරෙන් සූදානම් කරපු මේ beautiful Birthday Surprise Package එකක්. 🎂💐🧸🎈
A little bit of everything she loves, all packed into one unforgettable birthday surprise. 🥹💕
🎂 Birthday Cake
💐 Fresh Flower Bouquet
🧸 Teddy Bear
🌹 Rose Arrangement
🎁 Personalized Gifts
🎈 Birthday Decorations
ඔයාගේ best friend / loved one වෙනුවෙන්ත් මේ වගේ customized surprise package එකක් T-Luxe වෙතින් සූදානම් කරගන්න පුළුවන්. ✨
ඔයාගේ idea එක අපිට කියන්න — අපි ඒක beautiful surprise එකක් කරලා දෙන්නම්. ❤️
📞 075 3137523
🚚 Island-wide Delivery Available

🎈 Special gifts made for little smiles!Customized chocolates, brownies, gift packs & more by T-Luxe.🚚 Islandwide Deliver...
28/09/2026

🎈 Special gifts made for little smiles!
Customized chocolates, brownies, gift packs & more by T-Luxe.
🚚 Islandwide Delivery Available
📞 075 3137523

🎨🍰 Let them create their own little masterpiece! 💛මේ Children’s Day එකේ පොඩ්ඩන්ට වෙනස්ම අත්දැකීමක් දෙමු! 🥰✨තමන්ගේම Bento...
28/09/2026

🎨🍰 Let them create their own little masterpiece! 💛
මේ Children’s Day එකේ පොඩ්ඩන්ට වෙනස්ම අත්දැකීමක් දෙමු! 🥰✨
තමන්ගේම Bento Cake එක තමන්ටම decorate කරගන්න පුළුවන් fun & creative package එකක්. 🎂🎨
💛 Children’s Day Creative Cake Package
🍰 Bento Cake
🎨 Cake decorating items
🍫 Customized Children’s Day Chocolate Card
✨ පොඩ්ඩා කැමති විදිහට තමන්ගේ cake එක decorate කරගන්න පුළුවන්!
මේ වගේ activities වලින් පොඩ්ඩන්ගේ creativity, imagination & confidence තවත් වැඩි කරමු. 🥰💫
🎁 Package Price – Rs. 2,500/-
🚚 FREE DELIVERY
📞 Order now: 075 3137523
📩 Limited orders — ඉක්මනින්ම වෙන්කරවා ගන්න!
Let their little hands create something special this Children’s Day! 💛🎂

💛✨ Children’s Day Special from T-Luxe! ✨💛පොඩිත්තන්ගේ මුහුණට ලස්සන හිනාවක් ගේන්න පුංචි තෑග්ගක් 🎁🥰Customized Chocolate + C...
27/09/2026

💛✨ Children’s Day Special from T-Luxe! ✨💛
පොඩිත්තන්ගේ මුහුණට ලස්සන හිනාවක් ගේන්න පුංචි තෑග්ගක් 🎁🥰
Customized Chocolate + Card එකක් විදිහට, ඔයා කැමති Cartoon Character එකක් දාලා පොඩ්ඩන් කැමති විදිහට customize කරගන්න පුළුවන්! 🧸🍫
💛 Rs. 60/- only
📦 Bulk Orders Only
🎨 කැමති Cartoon Character එකක්
🎁 Personalized & beautifully packed
🏫 School / Nursery / Class / Children’s Day events සඳහාත් perfect!
Make their Children’s Day a little sweeter! 🥰💛
📞 Orders: 075 3137523
🚚 Island-wide Delivery Available
ඉක්මනින් Order කරන්න — Bulk Orders සඳහා කලින්ම වෙන්කරවා ගන්න! 💛✨

✨ Made with love, just for a special day! 🤎මේ ලස්සන customized birthday cake එක T-Luxe අපි හදපු customer order එකක්. 🥰🎂ඔ...
26/09/2026

✨ Made with love, just for a special day! 🤎

මේ ලස්සන customized birthday cake එක T-Luxe අපි හදපු customer order එකක්. 🥰🎂

ඔයාටත් ඔයා කැමති design එකකට, colour එකකට, theme එකකට cake එක customize කරගන්න පුළුවන්! ✨

🎂 Birthday Cakes
💝 Customized Designs
🍰 Freshly Made with Love

ඔයාගේ special day එකට cake එකක් plan කරනවද? 👀
💌 DM us with your preferred design & date!
📞 075 3137523
🚚 Island-wide Delivery Available

Awing for new grabs ❤️
19/02/2026

Awing for new grabs ❤️

Address

Madapathana
Badulla

Telephone

+94753137523

Website

Alerts

Be the first to know and let us send you an email when T-Luxe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share