GUMU Crafts

GUMU Crafts Gumu Crafts
(8)

ආදරය  සෙනෙහස උතුරා යන සුභම සුභ දවසක් වේවා....දැරනියගලට ගිය ❤️ආදරය ❤️❤️❤️❤️GUMU Crafts  Wa.me/+94774950363
24/06/2026

ආදරය සෙනෙහස උතුරා යන සුභම සුභ දවසක් වේවා....
දැරනියගලට ගිය ❤️ආදරය ❤️❤️❤️❤️

GUMU Crafts Wa.me/+94774950363

සුබ රාත්‍රිය ක්  යාලුවෝ හැමොටම  🙋‍♀️🙋‍♀️😴😴😴😴❤️❤️
23/06/2026

සුබ රාත්‍රිය ක් යාලුවෝ හැමොටම 🙋‍♀️🙋‍♀️😴😴😴😴❤️❤️

23/06/2026

කොහොමද ඒක .....ලස්සනයි නම් follow කරලා like එකක් දාගෙන යමු

සුබ උදෑසනක් හැමෝටම ❤️❤️❤️❤️ අද දවසේ කරන කරන්නට බාලාපොරොත්තු වන සියලු වැඩ කටයුතු අති සාර්ථක වේවා!!!තෙරුවන් සරනය් 🙏🙏🙏     ...
22/06/2026

සුබ උදෑසනක් හැමෝටම ❤️❤️❤️❤️ අද දවසේ කරන කරන්නට බාලාපොරොත්තු වන සියලු වැඩ කටයුතු අති සාර්ථක වේවා!!!තෙරුවන් සරනය් 🙏🙏🙏

22/06/2026

ඔයාලගෙ husband මේ විදිහට cake කවලා තියනවද..??????නෑ how sad .....මෙහෙම කවල තියන අය පහලින් comment එකක් දාගෙන යන් බලන්න...🤣🤣🤣🤣

Good night my lovely Friends ❤️❤️❤️❤️
21/06/2026

Good night my lovely Friends ❤️❤️❤️❤️

ආදරනීය මහත්තයගෙන් හා පැටව් 3 දෙනාගෙන් ලැබුනු ආදරනීය පුන්චි  surprise  එක......ආදරෙයි හැමදාමත් මගෙ පන හතරට...❤️❤️❤️❤️❤️❤️...
21/06/2026

ආදරනීය මහත්තයගෙන් හා පැටව් 3 දෙනාගෙන් ලැබුනු ආදරනීය පුන්චි surprise එක......ආදරෙයි හැමදාමත් මගෙ පන හතරට...❤️❤️❤️❤️❤️❤️
ඒ වගෙම මාව දන්න නොදන්න wish කරපු හැමෝටම ගොඩාක් ස්තුති .....ආදරෙයි ඉතින් හැමදාමත් .බුදු සරනය්...
Cake spparow. කරන දුවට ගොඩාක් ස්තුති ..

දෙපිය නගලා හරියකට ඇවිදින්නවත් බැරි පුංචි කාලේ...කාටවත් බය උනේ නැ මන් වීරයා ලග උන්නු වේලේ ...පේලි ගැහිලා කූබියන්ටත් මාවතේ...
21/06/2026

දෙපිය නගලා හරියකට ඇවිදින්නවත් බැරි
පුංචි කාලේ...
කාටවත් බය උනේ නැ මන්
වීරයා ලග උන්නු වේලේ ...
පේලි ගැහිලා කූබියන්ටත්
මාවතේ ඇවිදින්න ඉඩ දී...
කුඩු හදනා කුරුල්ලන් සේ
නිදහසේ පියබන්න දිරිදී...
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි.....🌏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌏
සුබම සුබ පියවරුන් ගේ දිනයක් වේවා!!!!

අද දවස  සිට ආපස්සට  බලන විට මන් දවස් 14241 ජීවත්ව සිට කරපු ,දේවල් මට ලැබුන දේවල්,සතුට, දුක, කැටි කරගෙන ආව ගමනේ...අද දවසත...
21/06/2026

අද දවස සිට ආපස්සට බලන විට මන් දවස් 14241 ජීවත්ව සිට කරපු ,දේවල් මට ලැබුන දේවල්,සතුට, දුක, කැටි කරගෙන ආව ගමනේ...අද දවසත් මට එක දවසක්.නමුත් අද මන් යම් තැනක ස්වාධීන ව්‍යවසය්කාවක් ලෙසත් මවක් ලෙස මෙ ගහන ගේම දැක්කාම නිහතමානී ආඩම්බරයක් තියෙනවා මේ කාලය තුල..අද දවස මගේ දවස... මොකද අද මගෙ උපන්දිනය...අදින් පසු ඇරබෙන්නේ මගෙ කාර්‍ය්ය බහුලම කාලයයි ❤️❤️❤️❤️
ඒ කාලයට මට උදවු කරන හදවතින්ම සුබ පතන මගෙ මුහුනු පෝතෙ යාලුවෝ හැමොටම සුබ උදෑසනක් ...🙏🙏සුභම සුභ දවසක් ❤️❤️❤️❤️❤️

GUMU Crafts Wa.me/0774950363. Follow කරන්න.shareකරලා.like ekak දාන්න.

සුබ රාත්‍රියක් fb යලුවො හැමෝටම......තෙරුවන් සරනය්...😴😴🙏🙏🙏🙏
20/06/2026

සුබ රාත්‍රියක් fb යලුවො හැමෝටම......
තෙරුවන් සරනය්...😴😴🙏🙏🙏🙏

Address

108 Madamagama
Badalkumbura
91070

Website

Alerts

Be the first to know and let us send you an email when GUMU Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share