Jenu Art & Craft

Jenu Art & Craft Share your love ���
Buy me...gift me...���

wedding එකේදි ඔයාලගෙ ආදරණීයයන්ට ඔයාලව මතක් වෙන හැමදාම ලග තියාගන්න පුලුවන් ලස්සනම ලස්සන  මේ වගෙ  thank you gift එකක් දෙමු...
02/07/2025

wedding එකේදි ඔයාලගෙ ආදරණීයයන්ට ඔයාලව මතක් වෙන හැමදාම ලග තියාගන්න පුලුවන් ලස්සනම ලස්සන මේ වගෙ thank you gift එකක් දෙමුද🌻🌹🌷

ඔයාල කැමැති විදිහට ,ඕන color එකකින් , ඔයාල කැමති මලක් හදාගන්න පුලුවන්

ඇත්තම මලකින් හමන සුවද මේ මල් වලින් ලැබෙන්නේ නැතිවෙයි 😒 හැබැයි ඉතින් තාවකාලිකව ලැබෙන ඒ සුවද නැති උනාට මේ මල් වලට පුලුවන් ...
24/06/2025

ඇත්තම මලකින් හමන සුවද මේ මල් වලින් ලැබෙන්නේ නැතිවෙයි 😒
හැබැයි ඉතින් තාවකාලිකව ලැබෙන ඒ සුවද නැති උනාට
මේ මල් වලට පුලුවන් වෙයි හැමදාමත් පර නොවී ඔයා එක්කම ඉන්න🌷🌻🌹

උපන්දිනයට
විවාහ සංවත්සරයට
උපාධි උත්සවයට
ගුරු දිනයට
ළමා දිනයට ඔබගේ ආදරණීයයන්ට මේ වගේ ලස්සනම ලස්සන flower pot /flower bouquet එකක් දීල එයාලව සතුටු කරමුද
Whatsapp -0702219534

💚💚💚 clay water bottles avalilable 💚💚💚
16/10/2023

💚💚💚 clay water bottles avalilable 💚💚💚

18/09/2023

💚💚 New heart desing bottle 💚💚
💚Thank you nilan for your order💚

💚💚 ගුරු දිනය වෙනුවෙන්  ආදරණීය ගුරුවරුන්ට මෙවැනි අලංකාර clay bottle  එකක් තෑගි කරමු 💚💚
15/09/2023

💚💚 ගුරු දිනය වෙනුවෙන් ආදරණීය ගුරුවරුන්ට මෙවැනි අලංකාර clay bottle එකක් තෑගි කරමු 💚💚

💚💚 Special design for lovely customer ..Thanks for your order 💚💚
15/09/2023

💚💚 Special design for lovely customer ..Thanks for your order 💚💚

welcome to 💐 Jenu Art & CraftWe are happy that you join with us♥️We have available gifts for your special occasions & ce...
17/08/2023

welcome to 💐 Jenu Art & Craft

We are happy that you join with us♥️

We have available gifts for your special occasions & celebrations

*Birthday celebrations
*Anniversary
*Graduation celebrations
*Special events ( Weddings / new year / company events )
*Special day celebrations (Fater's day / Mother's day / Teacher's day)

Jenu Art & Craft වෙත සාදරයෙන් පිළිගනිමු....💐

ඔබ අප හා එක්වීම ගැන අපි සතුටු වෙමු♥️

ඔබගේ විශේෂ අවස්ථා සහ උත්සව සඳහා අප සතුව තෑගි තිබේ.

* උපන් දින සැමරුම්
* සංවත්සරය
* උපාධි සැමරුම්
*විශේෂ සිදුවීම් (මංගල / අලුත් අවුරුදු / සමාගම් සිදුවීම්)
*විශේෂ දින සැමරුම් (පියවරුන්ගේ දිනය / මව්වරුන්ගේ දිනය / ගුරු දිනය

මෙවැනි අලංකාර සිතුවම් වලින් සිතුවම් කර ඔබගේ ආදරණීයයන්ට  තෑගි කරන්න..🎁💚🎁ඔබට කැමැති ලෙස design  කරගන්න Jenu Art & Craft වෙ...
14/08/2023

මෙවැනි අලංකාර සිතුවම් වලින් සිතුවම් කර ඔබගේ ආදරණීයයන්ට තෑගි කරන්න..🎁💚🎁
ඔබට කැමැති ලෙස design කරගන්න Jenu Art & Craft වෙතින් clay bottle order කරන්න..💚💚💚

Jenu Art & Craft එකේ අලුත්ම product එක විදිහට  අද ඔයාලට මැටි වතුර බෝතල් අරගෙන ආවා....💚👋👍ඉතින් ඔයාලට Jenu Art & Craft අපේ...
14/08/2023

Jenu Art & Craft එකේ අලුත්ම product එක විදිහට අද ඔයාලට මැටි වතුර බෝතල් අරගෙන ආවා....💚👋👍
ඉතින් ඔයාලට Jenu Art & Craft අපේ page එකෙන් online oder කරන්න පුලුවන් ...💚👍

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ප්ලාස්ටික් වතුර  බෝතල් භාවිතයට.ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය  අපේ ශරීරය හිතකර නැහැ....එදිනෙදා ...
14/08/2023

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතයට.ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අපේ ශරීරය හිතකර නැහැ....එදිනෙදා භාවිතය සදහා මැටි වතුර බෝතලයක් යොදා ගන්න පුලුවන්නම් මෙයින් ඔබට ලැබෙන වාසි බොහෝමයකි...

welcome to 💐 Jenu Art & CraftWe are happy that you join with us♥️We have available gifts for your special occasions & ce...
07/08/2023

welcome to 💐 Jenu Art & Craft

We are happy that you join with us♥️

We have available gifts for your special occasions & celebrations

*Birthday celebrations
*Anniversary
*Graduation celebrations
*Special events ( Weddings / new year / company events )
*Special day celebrations (Fater's day / Mother's day / Teacher's day)

Address

Avissawella
10700

Website

Alerts

Be the first to know and let us send you an email when Jenu Art & Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share