17/12/2025
#රුවන්වැලී මහා සෑය තුළ සහ ථූපාරාම වෙහෙර තුළ සිදුකළ පූජාවේ මතකයන් දැක සැම සිත් පැහැදේවා 🙏🙏🙏
*සුවඳ දුම් පූජාව
*මල් පූජාව
*සොලොස් පිරිකඩ පූජාව
*ශබ්ද පූජාව
*පහන් පූජාව
*කප් රැක් පූජාව
*මල් ආසන පූජාව
*සුවඳ දුම් දොළා පූජාව
මේ පින්කමේ බලයෙන් ලෝකවාසී සැම සිත් නිවේවා 🙏පැහැදේවා සාදූ සාදු 🙏