07/02/2025
2025 උසස්පෙළ ලියන අයට FAST Track සිද්ධාන්ත පන්තියක්...
================================
කවුරුන් සඳහා ද?
⛔ අලුතින් Revision ඇවිත් පරණ සිද්ධාන්ත ආවරණය කරගන්න ඕන අයට
⛔ පසුගිය පාඩම් ඒකක මගහැරුණු අයට
⛔විෂයයන් මාරු කර අලුතින් ම සිංහල තෝරාගත් අයට
⛔ විෂය ධාරා මාරු කළ අයට
⛔ 2026 උසස්පෙළ කරන්න නියමිත වුණත් 2025 කරන්න අවශ්‍ය අයට
⛔ ඉක්මනින් AL ගොඩදාගෙන පිටරට විශ්වවිද්‍යාලයන්වලට හෝ ලංකාවෙ Private Campus එකකට යන්න ඕන අයට
ඉරිදා හවස - 4.30 - 6.30 - සැන්සිප්ටා - අනුරාධපුර
මාසික ගාස්තුව - රු : 1000/=ක් පමණි