Anantheka

Anantheka Desings & Entertainment

20/05/2026

2021 දී පොහොට්ටු ආන්ඩුව තියෙද්දි මීක් නැති බයියො

20/05/2026

මුං දෙගොල්ලන්ට කඩේ යන උන්ට ඉතින් ආත්මයක් නෑ

20/05/2026
19/05/2026

සැබෑ රණවිරුවකුගෙ ඉල්ලීම..
ජනාධිපතිතුමා⁣ මේක අයෙ කාටවත් දෙන්න එපා !!

19/05/2026

දූෂණ ක්‍රියා 4කින් රජයට රු.ලක්ෂ 396කට අධික පාඩුවක් කළැයි, වැලිගම ප්‍රාදේශීය සභාවේ සර්ව ජනබල පක්ෂ මන්ත්‍රී දයා පුෂ්පකුමාර බැට්ටගේ ලබන 02 වැනිදා දක්වා යළි රිමාන්ඩ්.

19/05/2026
18/05/2026

"මානික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී..ඇත්තෙ ඒ අභීත දූ පුතුන්.."එදා මගේ රට ත්‍ර|ස්|ත|යන්ගෙන් බේරාගැනීමට,ඇස්,මස්, ලේ ,දිවි දන් ...
18/05/2026

"මානික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී..
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්.."

එදා මගේ රට ත්‍ර|ස්|ත|යන්ගෙන් බේරාගැනීමට,
ඇස්,මස්, ලේ ,දිවි දන් දුන් ,
යුධ ,නාවික, ගුවන් හමුදා විරුවන්
පොලිස් විරුවන්, සිවිල් ආරක්ෂක විරුවන්ට පිදෙන උත්තමාචාරයයි!!
🙏❤ 👑️

18/05/2026

Respect Sir 🙏❤️

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Anantheka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share