අකී - Akii

අකී - Akii Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අකී - Akii, Art, Anuradhapura.

17/06/2026
17/06/2026

රන්වන් හිරු කිරණින් නෑවෙන නිසංසල දිනෙක, දෑසට හමුවූ උතුම්ම දසුන... රුවන්වැලි මහා සෑ රදුන්..! ❤️🥰🌸✨

🙏🙏🙏🙏🙏🙏
සාදු... සාදු... සාදු!

#රුවන්වැලිසෑය

16/06/2026

සුදු වලාකුළු යට මහාසෑය..
හිතට දැනෙන සතුට අසීමිතයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
සුබ රැයක්.. 🙏❤️🌹

16/06/2026

🥰💜️🙏🙏🙏🙏


ලොවම සුවපත් වන පින්බර උදෑසනක් වේවා..🙏🙏🙏🙏🙏❤️🥰💐
16/06/2026

ලොවම සුවපත් වන පින්බර උදෑසනක් වේවා..
🙏🙏🙏🙏🙏❤️🥰💐

14/06/2026

"රුවන්වැලි සෑ රදුන් පාමුල පිපෙන මල් මෙන්,
ඔබේ සිත ද දයාවෙන් සහ කරුණාවෙන් පිරී ඉතිරේවා!✨🌿
තෙරුවන් සරණයි 🙏🌹🥰💜️

​ #රුවන්වැලිසෑය #අනුරාධපුරය #බුදුසරණයි

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් ...
12/06/2026

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..! 🙏🙏🙏
🥰❤️💜️💐
පින්බර උදෑසනක් වේවා 😘🌻

10/06/2026

යන්තමට හරි නුඹට හිතුනොත් මගේ හිත මග හරින්න..
මතක පැන් ටිකක් අරගෙන නුඹේ හිතටම ඉහින්න..
❤️🥰💐

08/06/2026

𝐑𝐮𝐰𝐚𝐧𝐰𝐞𝐥𝐢𝐦𝐚𝐡𝐚𝐬𝐞𝐲𝐚..
🙏🙏🙏🙏🙏🙏🙏
💜️💜️💜️💜️💜️💜️💜️

#𝐀𝐍𝐔𝐑𝐀𝐃𝐇𝐀𝐏𝐔𝐑𝐀

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when අකී - Akii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category