ZAVI

ZAVI Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ZAVI, colombo, Colombo.

“Hey students! Let’s make English fun, easy, and powerful — first day FREE!”New classes Start in April Grade 6 up to 11 ...
04/04/2026

“Hey students! Let’s make English fun, easy, and powerful — first day FREE!”
New classes Start in April Grade 6 up to 11
Individual or Group Class *Call Us Now* 077-3373460

10/03/2026

| ❛❛ මනුස්සයෙක් ජීවිතේ වෙන්න පුලුවන් සතුටු දායකම සන්සිද්දී ගොඩක් තියෙන්න පුලුවන් හැබැයී ඒ සන්සිද්දී දාමයන් ඇතුලේ මට නිතරම ඇහැ ගැටුනූ එක් සන්සිද්දියක් තියනවා, ඒ වෙන දෙයක් නෙවේ තමන් ලබාදෙන ආදරයට පෙරලා ඒ හා සමාන ආදරය ගෞරවයක් පරිත්යාග කරන සුන්දර ආත්මයක තමන් ජිවිතයේ ඉන්න එක.
මනුස්ස්යෙක්ට ලස්සන ආත්මයක ආදරය හිමී වෙද්දී ප්‍රතිවිරුද්ධ පාර්ශවීය ආත්මය නොදැනීම ආයාසයකින් තොරව නිවෙන්න ගන්නවා ,ඒ ආත්මය සුන්දර වෙනවා. 🍃🩷 ❜❜

-ZAVI

05/03/2026

| ❛❛ සමහර මිනිස්සු ඉන්න්වා ජීවිතේ පරිච්ඡෙදය්ක් නොවී මුලූ ජිවිත කාලෙටම මතක එක්ක මුල් බැහැ ගන්න ,සමහර විට ඒ සුන්දරම හමුවීම් වලට ජිවිතේ අසාධාරන දෛවීය තීරන නිසාම වෙන්වීම කියන වේදනාකාරී සිදූවීමට මුහුන් දෙන්න වෙනවා, මම හිතන්නේ ගොඩක් අයගේ ජිවිතේ එහෙම සුන්දර හමු වීමක් තියනවා, තව එක මොහොතක් හරී හම්බෙලා කතා කරන්න ලබුනා නම් හිතෙන... 🩷🍃 ❜❜

ඉතින් ඔයාගේ ජිවිතේ ඒ සුන්දර ආත්මය කවුද???

- ZAVI



🥺
08/02/2026

🥺

| ❛❛ ප්‍රේමය තිබුණෙ මඟින් හැරුණම කඳුළු පිරෙන හිත් වල නෙවේ,පාර පනිනකොට තදින් අල්ලපු අත් වල...! 🩷🍃 ❜❜ZAVI
14/01/2026

| ❛❛ ප්‍රේමය තිබුණෙ මඟින් හැරුණම කඳුළු පිරෙන හිත් වල නෙවේ,
පාර පනිනකොට තදින් අල්ලපු අත් වල...! 🩷🍃 ❜❜

ZAVI

| ❛❛ සමහර මිනිස්සු හිනා වෙලා ⁣ඉන්නේ සතුටටමනෙමෙයි දුක හිතුනත් අඬන්නවත්  බැරි කමට..!  🩷🍃 ❜❜ZAVI
13/01/2026

| ❛❛ සමහර මිනිස්සු හිනා වෙලා ⁣ඉන්නේ සතුටටම
නෙමෙයි
දුක හිතුනත් අඬන්නවත් බැරි කමට..! 🩷🍃 ❜❜

ZAVI

| ❛❛ මිනිස්සු මුලින්ම අමතක කරන්නේ,අමාරුම කාළයේ තමා ළගින්ම හිටපු කෙනාව...! 🩷🍃 ❜❜ZAVI
12/01/2026

| ❛❛ මිනිස්සු මුලින්ම අමතක කරන්නේ,
අමාරුම කාළයේ තමා ළගින්ම හිටපු කෙනාව...! 🩷🍃 ❜❜

ZAVI

| ❛❛ විශ්වාසය....🤍🙇🏻‍♀️ඒක ගොඩක් ගැඹුරු දෙයක්..!විශ්වාස කරන්න.කවුරුත් කියන දේවල් නෙවෙයි,තමන්ට පේන දකින දේවල්. කෙනෙක්ගේ වි...
11/01/2026

| ❛❛ විශ්වාසය....🤍🙇🏻‍♀️

ඒක ගොඩක් ගැඹුරු දෙයක්..!

විශ්වාස කරන්න.
කවුරුත් කියන දේවල් නෙවෙයි,
තමන්ට පේන දකින දේවල්.

කෙනෙක්ගේ විශ්වාසය තව කෙනෙක් මත රඳා පවතින්නෙ එතකොටයි.🩷🍃 ❜❜
ZAVI

| ❛❛ තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම දවසක ලස්සනට හිනාවෙන්න ඕනි..! 🩷🍃 ❜❜ZAVI
10/01/2026

| ❛❛ තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම දවසක ලස්සනට හිනාවෙන්න ඕනි..! 🩷🍃 ❜❜

ZAVI

| ❛❛ මානසික නිදහස වෙනුවෙන් හැමදේම අතාරින මිනිස්සු අතරේ ,කොයිතරම් අමාරු වුනත්  හැමදේම දරාගත්ත  මිනිස්සු ඒමටයි...! 🍃🩷 ❜❜
09/01/2026

| ❛❛ මානසික නිදහස වෙනුවෙන් හැමදේම අතාරින මිනිස්සු අතරේ ,කොයිතරම් අමාරු වුනත් හැමදේම දරාගත්ත මිනිස්සු ඒමටයි...! 🍃🩷 ❜❜

Address

Colombo
Colombo
COLOMBO

Website

Alerts

Be the first to know and let us send you an email when ZAVI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share