DDS by Isuru Lakshan

DDS by Isuru Lakshan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DDS by Isuru Lakshan, Anuradhapura Town.

මගේ Gallery එකේ මම ආසම photo එකක්.. ඒත් එක්ක මෙච්චර කාලෙකට හොයාගෙන ගිහින් අවබෝධ කරගත්තු දේවල්වලින් පොඩි අර්ථාන්විත හෑල්ල...
04/05/2024

මගේ Gallery එකේ මම ආසම photo එකක්.. ඒත් එක්ක මෙච්චර කාලෙකට හොයාගෙන ගිහින් අවබෝධ කරගත්තු දේවල්වලින් පොඩි අර්ථාන්විත හෑල්ලක් ලියන්න හිතුනා.. වැදගත් වගේ නම් කියවන්න..! 🤍🌿

නර්ථනය කියන්නේ විශ්වීය භාෂාවක්…!

ලාංකිකයන් විදිහට අපිට හිමිවෙලා තියෙන සංස්කෘතිය තුල නර්තනය තියෙන්නේ සුවිශේෂී තැනක.. මම හිතන්නේ අපිට එය විශේෂයි.. සංස්කෘතිය යල් පැන ගිය බවට අදහස් දක්වන බොහෝ දෙනා ඒ තුල ඇති සුන්දරත්වය කිසි දිනක විදින්නට උත්සාහ කර නැති බව මම දනිමි... සංස්කෘතිය බැහැර කිරීම අපරාදයක් ලෙස මම දකිමි.. මන්ද යත් එහි අයිතිය අපේය.. ලාංකියන් ලෙස අපි එයට මුල් බැස ගත යුතු නැත.. විදිය යුතු සුන්දර අවස්තා අවශයෙන්ම විදිය යුතු වේ.. ඒ වගේම විවිධ සම්ප්‍රදායන් වලට බෙදී ගියත් නර්ථන ශිල්පියෙක් ලෙස නර්ථනය තුලින් විශ්වයට මුදා හරින දේවල් සහ විශ්වයෙන් ලබාගත යුතු දේවල් ඇති බව දැන සිටිය යුතුමය.. බටහිර සංස්කෘතිය මෙන්ම අපේ රටේ සම්ප්‍රදායද හදුනාගත් මිනිසෙකු ලෙස මම මා ගැන ආඩම්බර වෙමි.. එලෙසම නර්ථනය බෙදා දක්වන්නේ නැතුව එහි ඇති විශ්වීය ගුණය හදුනාගත් එකෙක් ලෙස මම නිහතමානීව සතුටු වෙමි...!

සොයා යා යුතු තැන් බොහොමයකි.. සොයාගෙන ඇත්තේ අල්පයකි.. නමුත් සොයාගත් දෙයින් අසන්නට දකින්නට කැමති උන්ට පමණක් ඒ පිලිබද කියාදෙන්නට මම කැමැත්තක් දක්වමි.. ඒ අතරින් නර්තනය යනු ස්භාදහම හා බැදී පවතින්නක් බව නර්තන ශිල්පියෙක් ලෙස ඔබ අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතු කරුණකි.. කලාව තුලදී ඔබට ජීවිතයේ අර්තය හමුවෙන්නට හැකිය.. එය ඔබ ගෙවන ජීවිතය නොවන්නට බොහෝ සේ ඉඩ ඇත.. ඔබට අවශ්‍යයෙන්ම තෝරාගත හැකිය.. අර්තාන්විතව ජීවත්වනවාද අර්ත විරහිතව ජීවත් වනවාද යන කරුණ.. එය ඔබ ප්‍රගුණ කරන ඔබ හදුනාගත් ඔබේ කලාත්මක සිතුවිලි වලට තීරණය කල හැක.. ඔබේ චින්තනය එවැන්නක් නම් ඔබට සුන්දර අවස්තා බොහොමයක් මුණ ගැසීමට ඇති ඉඩ කඩ වැඩිය.. ඔබට සංස්කෘතිය අමුත්තක් නොවනු ඇතිය.. ඔබට ජීවිතය දකින්නට හැකිය.. ඒ තුලින් සැනසීම සොයාගත හැකිවේ..!

| ඉසුරු ලක්ෂාන්

08/03/2024

POPULAR D.C 😉🕺

📸 Lahiru Madushanka

Yo 😎
07/03/2024

Yo 😎

පුරේ Hip hop dancing වලට love set එක .. හෙට set වෙමු..!   🤍 (Registration ) 💃🕺 : -https://chat.whatsapp.com/.      C9UIx...
02/03/2024

පුරේ Hip hop dancing වලට love set එක .. හෙට set වෙමු..! 🤍

(Registration ) 💃🕺 : -https://chat.whatsapp.com/. C9UIx1vvDhJ0mPePDuXMSY

Time :- 02:00 pm to 05:00 pm

Place :- Pizza Hut road , freeman mawatha
Ambula food court ( 3rd floor)
Step to town hall

Entrance :- Lkr. 1000
Tel :- 0718526940

අනුරාධපුර Hip hop dancing ඉගෙන ගන්න කැමති අයට තමයි මේ අවස්ථාව.. 💃🕺 නර්ථන වැඩමුලුව සදහා පහලින් ඇති අපගේ what's up සමූහය ම...
28/02/2024

අනුරාධපුර Hip hop dancing ඉගෙන ගන්න කැමති අයට තමයි මේ අවස්ථාව.. 💃🕺
නර්ථන වැඩමුලුව සදහා පහලින් ඇති අපගේ what's up සමූහය මගින් දැන් ලියාපදිංචි විය හැකියි.. 💯

https://chat.whatsapp.com/C9UIx1vvDhJ0mPePDuXMSY

Tel- 0718526940

Share කරලා support එකක් දෙන්න.. thank you all 🤍

Stay tuned Anuradhapura ❗️ DDS Dance workshop (vol 03 ) 2k24 🕺💃
20/02/2024

Stay tuned Anuradhapura ❗️
DDS Dance workshop (vol 03 ) 2k24 🕺💃

18/02/2024

DDS dance workshop ( vol 03 ) 2k24
Stay tuned Anuradhapura 💃🕺💯

16/05/2023

අනුරාධපුර..? වයස 14 න් පහළ 💃🕺   dance school ❤️
23/04/2023

අනුරාධපුර..?
වයස 14 න් පහළ 💃🕺

dance school ❤️

Address

Anuradhapura Town

Telephone

+94718526940

Website

Alerts

Be the first to know and let us send you an email when DDS by Isuru Lakshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DDS by Isuru Lakshan:

Share