DiL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DiL, Arts and entertainment, Anuradhapura Town.

මේ ඕනම 👠 එකක්   rs. 2100 /= only
29/03/2024

මේ ඕනම 👠 එකක් rs. 2100 /= only

  මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...🇱🇰❤️
10/04/2022



මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️

කුඩා පිරිමි ළමයෙක් කුඩා දැරියකට මෙසේ කීවේය.- මම ඔබේ BF!කුඩා දැරිය මෙසේ ඇසුවාය.- BF යනු කුමක්ද?පිරිමි ළමයා සිනාසෙමින් මෙස...
26/12/2021

කුඩා පිරිමි ළමයෙක් කුඩා දැරියකට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
කුඩා දැරිය මෙසේ ඇසුවාය.
- BF යනු කුමක්ද?
පිරිමි ළමයා සිනාසෙමින් මෙසේ පිළිතුරු දුන්නේය.
- ඒ කියන්නේ හොඳම මිතුරා. Best Friend !

පසුව ඔවුන් පෙම් සබඳතාවක් පැවැත්වූ අතර තරුණයා දැරියට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
දැරිය තරුණයාගේ උරහිසට සැහැල්ලුවෙන් හේත්තු වෙලා ලැජ්ජාවෙන් ඇහුවා.
- BF යනු කුමක්ද?
පිරිමි ළමයා පිළිතුරු දුන්නේ:
- ඒ පිරිමි මිතුරා! Boy Friend !

වසර කිහිපයකට පසු ඔවුන් විවාහ වී, ආදරණීය දරුවන් සිටි අතර, ස්වාමිපුරුෂයා නැවතත් සිනාසෙමින් තම බිරිඳට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
බිරිඳ සිය සැමියාගෙන් මෘදු ලෙස මෙසේ ඇසුවාය.
- BF යනු කුමක්ද?
ස්වාමිපුරුෂයා ඔවුන්ගේ ආදරණීය හා ප්‍රීතිමත් දරුවන් දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය.
- ඒ බබාලගේ තාත්තා! Babies' Father !

ඔවුන් මහළු වියේදී, එකට වාඩි වී ඉදිරිපස ආලින්දයේ සිට හිරු බැස යන ආකාරය දෙස බලා සිටින අතරතුරේ, මහලු මිනිසා තම බිරිඳට මෙසේ කීවා.
- මම ඔබේ BF!
මහලු කාන්තාව ඇගේ රැලි වැටුණු මුහුණ ඔහු දෙසට හරවා සිනාසුණාය:
- BF යනු කුමක්ද?
මහලු මිනිසා සතුටින් සිනාසෙමින් අද්භූත පිළිතුරක් දුන්නේය.
- සදාකාලික වන්න! Be Forever !!

මරණාසන්නව සිටි මහලු මිනිසා මෙසේ පැවසූවා
- මම ඔබේ BF.
මහලු කාන්තාව දුක්බර හඬකින් පිළිතුරු දුන්නා.
- BF යනු කුමක්ද ??
මහලු මිනිසා පිළිතුරු දුන් අතර පසුව ඔහුගේ ඇස් වසාගත්තේය.
- එය සදහටම ආයුබෝවන්! Bye Forever

දින කිහිපයකට පසු මහලු කාන්තාව ද මිය ගියාය. ඇස් වසා ගැනීමට පෙර, මහලු කාන්තාව මහලු මිනිසාගේ සොහොන දෙස බලා මෙසේ කීවාය.
සදහටම ඔබ අසල ! Beside Forever !!
************************************************

Copied

උදාවන උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් උතුම් සිරිපා වාරය ආරම්භ වේ.රෝග පීඩා දුරු වී ඔබ සැමට උතුම් වූ ශ්‍රී පාද පද්මය කරු...
18/12/2021

උදාවන උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් උතුම් සිරිපා වාරය ආරම්භ වේ.රෝග පීඩා දුරු වී ඔබ සැමට උතුම් වූ ශ්‍රී පාද පද්මය කරුණා කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා..තෙරුවන් සරණයි !

අසිරි සුරකිමු..සමනොළ..🙏

| ඒවා..😍😋 🌽🌽
13/12/2021

| ඒවා..😍😋 🌽🌽

රැකියාව කුමක් වුවත් ඔබ ඔබට අවැසි දේ කරන්න...🙂✌️😌
11/12/2021

රැකියාව කුමක් වුවත් ඔබ ඔබට අවැසි දේ කරන්න...🙂✌️😌

10/12/2021

ජීවිතේ විඳින්න,
අර වැඩේ මේ වැඩේ ඉවර වෙනකල්
ඉන්න එපා ❤️
අපිට මේ ජීවිතේ තව කොච්චර කාලයක්
ඉතුරුද කියන්න දන්නෙ නෑ.
ඒ හින්දා ලැබෙන හැම මොහොතකම
ඔයාගේ වැඩ කරන ගමන්
ජීවිතේ ආස දේවල් කරන්න.

ආස කෙනා එක්ක ගමනක් යන්න.
ආස තැනකින් කෑම කන්න.
ආස තැනකට යන්න.
ආස ඇඳුමක් අඳින්න.
පුලුවන් උන මොහොතෙදිම කරන්න.

මොකද මිනිස්සු කියන අපේ
ඔය කියන වැඩ
අපි මැරෙනකල්ම ඉවර වෙන්නෙ නෑ.

දාස් ගාණක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ලක්ෂ ගාණක හීන.
ලක්ෂ ගානක ආදයම් ලබන මිනිහට
තියෙන්නේ කෝටි ගානක හීන.
කෝටි ගානක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ඊටත් එහා හීන 😊😊

ඉතින් ඔයාට තියෙන හැටියට
ජීවිතේ විඳින්න හුරුවෙන්න.
නැත්නම් ඔයත් දුකින්
ඔයාට ආදරේ කරන මිනිස්සුත් දුකින්....

එහෙම නොවුනොත්
දවසක ඔයාට මැරෙන්න වෙන්නේ
ආස දෙවල් නොකරපු වේදනාව
හිතේ හිර කරගෙන 😊

හැබෑ නොවුන හීන එක්ක
මැරෙන මිනිහෙක් වෙන්න එපා.

Copied

One Day With You😁
08/12/2021

One Day With You😁

OnE DaY ,, wiTh YoU😌😻❣💝
08/12/2021

OnE DaY ,, wiTh YoU😌😻❣💝

නුවනක්කාරියන්ගෙ හොදම තේරීම😌😁
08/12/2021

නුවනක්කාරියන්ගෙ හොදම තේරීම
😌😁

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when DiL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share