Magic Loop

Magic Loop Stitching the beautiful things 😍
(1)

සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏සැමට කිරි ඉතිරේවා ❤
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
සැමට කිරි ඉතිරේවා ❤

ඇත්තටම item එකක්  හදලා අපි සතුටු වෙන්නේ මෙහෙම feedback ලැබුනාම ❤🥰
05/02/2026

ඇත්තටම item එකක් හදලා අපි සතුටු වෙන්නේ මෙහෙම feedback ලැබුනාම ❤🥰




ලස්සන strawberry ගෙඩියක් බලමුද 🍓
28/01/2026

ලස්සන strawberry ගෙඩියක් බලමුද 🍓



Good morning ❤️🥰
20/01/2026

Good morning ❤️🥰

2026 ඉස්සෙල්ලම ගියපු  order එක 🥰චුටි බබාට දෙන්න එයාගේ අම්මා තමා මේක අපිට කියලා කරගත්තේ 🤗 Thank you so much for your orde...
02/01/2026

2026 ඉස්සෙල්ලම ගියපු order එක 🥰
චුටි බබාට දෙන්න එයාගේ අම්මා තමා මේක අපිට කියලා කරගත්තේ 🤗

Thank you so much for your order ❤️

♦️Acryalic yarn
♦️ 10inch height

ඔයාලාටත් ඕනේ නම් කැමති Design එකක් හදාගන්න පුළුවන් දැන් අපෙන් 😊

මේ ලැබුවා වු 2026 අවුරුද්ද හිත් රිදීම් අඩු , සැනසීමෙන් පිරැණු , කාගෙවත් හිතක් රිද්දන්න  හිතන්නේ නැති , තමන්ගේ වැඩ කටයුතු...
01/01/2026

මේ ලැබුවා වු 2026 අවුරුද්ද හිත් රිදීම් අඩු , සැනසීමෙන් පිරැණු , කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නේ නැති , තමන්ගේ වැඩ කටයුතු හොදින් කරගන්න පුළුවන් සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට 🥰

2025 ලබපු අත්දැකීම් වලින් පන්නරය ගෙන ඒ අවුරුද්දේ කරගන්න බැරි වුන සිහිනත් මේ අවුරුද්දේ කරගන්න පුළුවන් වේවා ❤

2025 වසරේ මාත් එක්ක හිටපු , මට උදව් කරපු, orders දුන්න හැමෝටමත් ස්තුතියි ❤

Happy Christmas 🎅🤶
25/12/2025

Happy Christmas 🎅🤶

Good Morning ❤️ අපි ආයෙමත් පටන් ගනිමු ..🥰
09/12/2025

Good Morning ❤️

අපි ආයෙමත් පටන් ගනිමු ..🥰

Address

Angoda

Website

Alerts

Be the first to know and let us send you an email when Magic Loop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share