Navigation sounds

Navigation sounds sounds and lights for any competition

03/05/2026
හදිසි අනතුරකට මුහුණ දී රෝහල් ගතව සිටින Sudeera Supunsara  මල්ලී🥺 ,තෙරුවන්සරණින් ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව, මේ දවස...
21/04/2026

හදිසි අනතුරකට මුහුණ දී රෝහල් ගතව සිටින Sudeera Supunsara මල්ලී🥺 ,තෙරුවන්සරණින් ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව, මේ දවස්වල සව්න්ඩ් වැඩ වල එක දිගට නිරතවන මහන්සිය සහ නිදිමත එක්ක ගේමක් ගහන හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න කියලත් ඉල්ලනව,හැමෝටම බුදුසරණයි 🙏

01/04/2026

මචං උ බ ල මේක පුළුවන් තරම් Share කරපන්ලා ඉහල නිළධාරින්ගේ ඇස ගැටෙනකම්ම. අපි උ බ ල වෙනුවෙන් ඉන්නෙ අපි විතරයි. හිරේ යන්න වුණොත් යනවා එච්චරයි. මේ කරන වැඩෙන් ප්‍රසංග වේදිකාවේ සහ සැනකෙළි ප්‍රසංග තුලින් ලක්ෂ ගාණක් මිනිස්සුන්ගෙ රැකියා අහිමි වෙනවා. එක ප්‍රදේශයකට අවසර දෙනවා තව ප්‍රදේශයකට අවසර නොදෙනවා ඇයි මෙහෙම කරන්නෙ...? බුලත් විට විකුණන මනුස්සයගේ ඉදලා ඉහලට යනකම්ම රැකියා අහිමි වෙනවා. එක ප්‍රසංගයක් ලග තියෙල අවලංගු වුණාම වෙන ප්‍රසංගයක් ගන්නවත් ඒ අයට කාලයක් නෑ සංවිධායකවරු මේ නිසා ප්‍රසංග පවත්වන්නට බය වෙනවා. මෙහෙම කරන්න එපා. සංගීත සන්දර්ශනයක් කියන්නෙ විනෝද වෙන තැනක් ඒක හරි ඒ විනෝදය තියෙන්නේ රසිකයන්ට. ඒත් අනිත් මිනිස්සුන්ට මේක රැකියාවක් ඔයාල හිතන් ඉන්නෙ රෑ එලිවෙනකම් නිදමරාගෙන් සිංදු කියල බෑන්ඩ් ගහන්නෙ විනෝදෙට කියලද..? නෑ නිදිමරන්නෙ ආසවටස් නෙවේ. ආයුෂත් කොට කරගෙන ලෙඩ රෝග හදාගෙන අපි මේ දුවන්නෙ අපේ ජොබ් එක නිසා. මේකත් නැති වුණාම ඒ දරු පවුල් වලට කන්න දෙන්නෙ කවුද..? හිතන්න හොදට හිතන්න 🙏 අපිට මෙහෙම කරන්න එපා 🙏 Sri Lanka Police

Address

Ambalantota

Telephone

0777370045

Website

Alerts

Be the first to know and let us send you an email when Navigation sounds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Navigation sounds:

Share