19/05/2026
අලුතින් join වෙන Kids, Youngers & Mothers ලා වෙනුවෙන් අපේ Basic Dance Lessons design කරලා තියෙන්නේ fun එකත් එක්ක confidence එක build කරගෙන dance learn කරන්න. Dancing ගැන දන්නෙ නැතිම අයටත් Basic Dance Class එකට join වෙන්න පුළුවන්. Experience අවශ්‍ය නැහැ — passion සහ energy එක විතරයි ඕන. 💜️💪