Tap Words

Tap Words ...මං සංපත්...
Sampath Weerarathne
(1)

14/04/2026

ඉතිං...
හැමෝටම ජය ම වෙන්නයි ඕන...

01/01/2026
31/12/2025

තිත්ත රස #තාත්තා #තිත්තරස

29/12/2025

තාත්තා තමයි #තාත්තා #නිහතමානී

16/12/2025

විනය තකන ජාතිය

08/12/2025

අපි බැඳලා මාස හතරයි 😥❤️

#සිංහලකවි

02/12/2025

වීරෝධාර සෙබළුනි පිළිගන්න මේ ආදරය ගෞරව ❤🙏
❤🙏❤🙏❤

30/11/2025

දැන්වත් නවත්වමු Please
😢❤🙏
#ගංවතුර

28/11/2025

මනුස්සකමින් අල්ලගෙන ඉමු අපි

28/11/2025

අමුත්තෙක් ඇවිල්ලා...

#සංපත් #ටැප්වර්ඩ්ස් #සිංහලකවි

27/11/2025

කාළගුණය වෙද්දි අයහපත්
අපි වෙමු තව තවත් යහපත්
❤️❤️❤️❤️❤
සියල්ලෝම රැකෙත්වා !
රකිත්වා !!!

දෙන්නෙක් අතර ඇතිවන අනි-යම් සම්බන්ධතාවකට පුළුවන් ඔවුන් හා බැඳුනු මහා පිරිසකගේ ජීවිත ගි-නි තියලා අ-ළු කරලා දාන්න.. ඒ වගේ ක...
27/11/2025

දෙන්නෙක් අතර ඇතිවන අනි-යම් සම්බන්ධතාවකට පුළුවන් ඔවුන් හා බැඳුනු මහා පිරිසකගේ ජීවිත ගි-නි තියලා අ-ළු කරලා දාන්න.. ඒ වගේ කතා සිය ගානක් TapWords රසිකයො මට කියලා තියෙනවා.

ඒ කතා අතර පා-පොච්චාරණ, චෝ-දනා සහ දු-ක් ගැනවි-ලි එමටයි.

ඔවුන්ගේ ඒ ප්‍රශ්න TapWords විදියට සමාජයට කියන්න කියලා ඒ ගොඩක් අයගෙන් ඉල්ලීම් තිබුණත් මං ඒ හැම කතාවකම තියෙන පොදු කොටස පිළිබඳව සොයමින් හිටියා. ඉතිං ඒ ඒ අයගේ පුද්-ගලික කතා පොදු අවකාශයකට ගේන්න දැන් වෙලාව හරි කියලා මං හිතනවා. හේතුව තමයි ඒවා පුද්-ගලික සිද්ධි විදියට බැහැර කරන්න බැරි තරම් පොදු සමාජ ප්‍රශ්න බවට දැන් පැතිරිලා ඉවරයි.

ඒ වගේ අනි-යම් සම්බන්ධතාවල එක් පැතිකඩක් අද හවසට TapWords වීඩියෝවකින් අහන්න පුළුවන්.. *හොඳට මතක තියාගන්න මේ එක පාර්ශ්වයක කතාවක් විතරයි. අනෙක් කතාත් ඉක්මණින් අහන්න පුළුවන් වේවි.. අද හවස 6.30ත් 7.30ත් අතර පේජ් එකට ඇවිල්ලා වීඩියෝව බලන්න..

Address

Ambalangoda
80300

Alerts

Be the first to know and let us send you an email when Tap Words posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Tap Words:

Share

Category