Kemli

Call Directions Contact the establishment

Kemli Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kemli, Arts & Crafts Store, Wathugedara, Ambalangoda.
(1)

✨ Handcrafted with Love | Resin & Unique Crafts 🌿 Made just for you♥️
ඔබේ සිහින නිර්මාණ යථාර්ථයක් කරගන්න එකතු වෙන්න
📩 Order 💬 Message on
071 7805148

Kemli by namalee Kolambage

🎈👧 ළඟම එන ලෝක ළමා දිනයට ලෑස්තිද...? 👦🎈ලෝක ළමා දිනය වෙනුවෙන් ඔබේ පාසලේ ,පෙරපාසලේ ,පන්තියේ ,ආයතයේ එහෙමත් නැත්තම් දහම්පාසලේ...
05/09/2026

🎈👧 ළඟම එන ලෝක ළමා දිනයට ලෑස්තිද...? 👦🎈
ලෝක ළමා දිනය වෙනුවෙන් ඔබේ පාසලේ ,පෙරපාසලේ ,පන්තියේ ,ආයතයේ එහෙමත් නැත්තම් දහම්පාසලේ ලොකු පොඩි පොඩ්ඩෝ හැමෝටම දෙන්න ගැලපෙන තෑග්ගක් හොයනවද..?

එහෙනම් මෙ පාර ළමා දිනයට, පුංචි පැටවුන්ගේ මුහුණට නොමැකෙන හිනාවක් ගේන වෙනස්ම විදියේ වටිනා තෑග්ගක් පන්තියේ යාළුවෝ හැමෝටම දෙමුද? 🎁✨

අපගේ විශේෂිත Resin නිර්මාණ මගින් ඔබට අවශ්‍ය පරිදි:

✏️ Customized Names (ඔවුන්ගේ නම්)

💬 Special Wording / Slogans (සුබ පැතුම් සහ සටන් පාඨ)

📸 Photos (ඔවුන්ගේ රූප)

🔤 Letter Designs (නමේ මුල් අකුර)

ඇතුළත් කර අලංකාරව සහ කල්පැවැත්මෙන් යුතුව නිර්මාණය කරගත හැක!

🛍️ අපගේ ළමා දින තෑගි එකතුව:

🔑 Customized Key Tags (Round, Square, Hearts, Butterfly, Stars, Cloud, Sri Lanka Map shapes)

🏷️ Name & Letter Key Tags

🔖 Unique Bookmarks

🖊️ Custom Resin Pens

💵 විශේෂත්වය:
ඔබේ බජට් එකට ගැළපෙන පරිදි රු. 100/- සිට ඉහළට ලබා ගත හැක! (Wholesale & Bulk Orders සඳහා විශේෂ වට්ටම්)

ඔබට අවශ්‍ය ආකාරයෙන්ම නිර්මාණය කර දෙන්න අපි සූදානම්! 🎨💖

📲 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා දැන්ම විමසන්න:

📩 Inbox / Direct Message

💬 WhatsApp: 071 780 5148

Kemli by Namalee Kolambage. ✨

ළගම එන ලෝක ළමා දිනයට ලෑස්තිද...? 🥳💕මෙවර ළමා දිනයට, ඔවුන්ගේ මුහුණට හිනාවක් ගේන පුංචි, වටිනා තෑග්ගක් පන්තියේ යාළුවෝ හැමෝටම...
03/09/2026

ළගම එන ලෝක ළමා දිනයට ලෑස්තිද...? 🥳💕

මෙවර ළමා දිනයට, ඔවුන්ගේ මුහුණට හිනාවක් ගේන පුංචි, වටිනා තෑග්ගක් පන්තියේ යාළුවෝ හැමෝටම දෙමුද? 🎁

අපගේ විශේෂිත resin නිර්මාණ මගින් ඔබට කැමති

✅ Customized Names (ඔවුන්ගේ නම්)
✅ Special Wording (විශේෂ පද පෙළක්)
✅ Slogans (ළමා දින සටන් පාඨ)
✅ Or photos! (ඔවුන්ගේ ඡායාරූපයක්)
✅ Letters (ඔවුන්ගේ නමෙහි මුල් අකුර)

ඇතුළත් කර අලංකාරව සහ කල්පැවැත්මෙන් යුතුව නිර්මාණය කර ගත හැක.

✨ අපගේ ළමා දින තෑගි එකතුව:
✅ Customized Key Tags (round,square,Hearts,Butterfly,stars,Cloud ,sri lankamap shapes)
✅ Name Key Tags
✅ letter Key Tags
✅ Unique Book Marks
✅ Resin Pens

💰 ඔබේ බජට් එකට ගැළපෙන මිල ගණන් යටතේ රු80/- සිට ලබා ගත හැක!
🎨 ඔබගේ අවශ්‍යතාවයට අනුවම නිර්මාණය කර දෙන්න අපි ලෑස්තියි.

📩 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා Inbox කරන්න, නැතිනම් අපිට WhatsApp කරන්න:
📲 071 780 5148

Kemli - ඔබේ නිර්මාණාත්මක සිහින සැබෑ කරන තැන. ✨

03/09/2026
🌈 ළගම එන ලෝක ළමා දිනයට ලෑස්තිද...? 🥳💕මෙවර ළමා දිනයට, ඔවුන්ගේ මුහුණට හිනාවක් ගේන පුංචි, වටිනා තෑග්ගක් පන්තියේ යාළුවෝ හැමෝ...
24/08/2026

🌈 ළගම එන ලෝක ළමා දිනයට ලෑස්තිද...? 🥳💕

මෙවර ළමා දිනයට, ඔවුන්ගේ මුහුණට හිනාවක් ගේන පුංචි, වටිනා තෑග්ගක් පන්තියේ යාළුවෝ හැමෝටම දෙමුද? 🎁

අපගේ විශේෂිත resin නිර්මාණ මගින් ඔබට කැමති

✅ Customized Names (ඔවුන්ගේ නම්)
✅ Special Wording (විශේෂ පද පෙළක්)
✅ Slogans (ළමා දින සටන් පාඨ)
✅ Or photos! (ඔවුන්ගේ ඡායාරූපයක්)
✅ Letters (ඔවුන්ගේ නමෙහි මුල් අකුර)

ඇතුළත් කර අලංකාරව සහ කල්පැවැත්මෙන් යුතුව නිර්මාණය කර ගත හැක.

✨ අපගේ ළමා දින තෑගි එකතුව:
✅ Customized Key Tags (round,square,Hearts,Butterfly,stars,Cloud ,sri lankamap shapes)
✅ Name Key Tags
✅ letter Key Tags
✅ Unique Book Marks
✅ Resin Pens

💰 ඔබේ බජට් එකට ගැළපෙන මිල ගණන් යටතේ රු80/- සිට ලබා ගත හැක!
🎨 ඔබගේ අවශ්‍යතාවයට අනුවම නිර්මාණය කර දෙන්න අපි ලෑස්තියි.

📩 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා Inbox කරන්න, නැතිනම් අපිට WhatsApp කරන්න:
📲 071 780 5148

Kemli - ඔබේ නිර්මාණාත්මක සිහින සැබෑ කරන තැන. ✨

ලස්සනම ලස්සන  resin hair clip 🥰👩‍🦳🎀👩‍🦰👱‍♀️විශේෂ අයට විශේෂ තැගි දෙන්න නම් අපේ page එක පැත්තට එන්න…🌻 ඔයාලා කැමති විදිහට කැ...
03/06/2026

ලස්සනම ලස්සන resin hair clip 🥰👩‍🦳🎀👩‍🦰👱‍♀️

විශේෂ අයට විශේෂ තැගි දෙන්න නම් අපේ page එක පැත්තට එන්න…

🌻 ඔයාලා කැමති විදිහට කැමති පාට වලින් customized කරගන්නත් පුලුවන්.

😍

Bulk orders වලදී price එක ගොඩාක් අඩු වෙනවා Place your order👇order එකක් දාන්න මේ පැත්තට

එන්න➡️➡️➡️➡️‎ 071 780 5148

#

බලන්නකෝ ඔයාගේ 1st letter එකත් මෙතන තියනවද කියලා….☺️ලස්සනම ලස්සන  letter keytag ☺️🥰🥰විශේෂ අයට විශේෂ තැගි දෙන්න නම් අපේ pa...
02/06/2026

බලන්නකෝ ඔයාගේ 1st letter එකත් මෙතන තියනවද කියලා….☺️

ලස්සනම ලස්සන letter keytag ☺️🥰🥰

විශේෂ අයට විශේෂ තැගි දෙන්න නම් අපේ page එක පැත්තට එන්න…

🌻 ඔයාලා කැමති විදිහට කැමති,නමක් print එකක්,කැමති පාටකින් customized කරගන්නත් පුලුවන්.

😍

Bulk orders වලදී price එක ගොඩාක් අඩු වෙනවා Place your order👇order එකක් දාන්න

මේ පැත්තට එන්න➡️➡️➡️➡️‎

WhatsApp

071 780 5148

#

02/06/2026

ජීවිතේ ලැබෙන ලස්සන මල් මතක
සදාකාලිකවම මතකයන් කරගන්න… 💐

ඔබගේ Wedding / Proposal / Homecoming flowers මැලවෙලා යන්න දෙන්න එපා..

✨ඔයාට ලැබුනු ඒ special flowers අපට එවන්න – අපි ඒ මතකය සදාකාලිකව සුරකින්නම් 🌷

📩 Inbox us for more details📱 Whatsapp: 071 7805148



25/05/2026

ඔබේ ආදරණීය පොඩිත්තාට ගුණාත්මක අධ්‍යාපනයක් සොයන ඔබත්,ඔබේ දරුවා පමා නොවී අප වෙත යොමුකරන්න...

හෙට ලොව දිනවන දක්ෂ දරු බිහි කරන්නට අපි කැප වෙමු..🥰
🥰🥰

සීමිත දරු පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ඉක්මනින්ම දී ඇති whatsapp අංක ඔස්සේ නව පන්ති සදහා ලියාපදිංචි වීමට ඔබට හැකිය...

071 780 5148

💐💐💐රෙසින් වලින් ඔයාගේ මල්ටික preserve කරන්න බලන් ඉන්න ඔයාට මේ ලිපිය වැදගත් වෙයි.ඔයාගේ budget එක කීයද?🤔💵ඒක අනුව තමයි අපිට...
24/05/2026

💐💐💐රෙසින් වලින් ඔයාගේ මල්ටික preserve කරන්න බලන් ඉන්න ඔයාට මේ ලිපිය වැදගත් වෙයි.

ඔයාගේ budget එක කීයද?🤔

💵ඒක අනුව තමයි අපිට තිරණය කරන්න පුලුවන් මොනවගේ presavation එකකටද අපි යන්නේ කියලා

ඒ කොහොම මල් ටික preserve කලත් අපිට සිලිකා වල දාලා මල් ටික වේලගන්න වෙනවා.මේ silica-gel කැට/වැලි කියන්නේ ටිකක් මිලෙන් වැඩි අමුද්‍රව්‍යක් ඒ නිසා ඔයා මොන විදියේ presavationඑකක් කලත් මේ මුලික පිරිවැය අපට යනවා

🔴ඔයාට අවශ්‍ය presavation item එකේ type එක

ඔයා කැමති මල් ටික 3D look එකටම තියනවටද
නැත්තම් මල් ටික 2D (press ) කරලා ගන්නවටද?

🔴Presavation එකේ shape එක

මුලික හැඩ කිහිපයක්ම තියෙනවා

🌻 Heart shape ♥️
🌻 Square shape◼️
🌻 Round shape 🔴
🌻 Hexagon shape 🛑
🌻 Arch shape

◼️මීට අමතරව Fream වලත් අපි flower preservation item හදනවා

🔴මල්වල තත්වය/ගුණාත්මක බව

රෙසින් කියන්නේ කෙමිකල් එකක්නේ.. ඉතින් මල් පෙති කියන්නේ සිනිදු වගේම සංවේදි ස්වභාවිකව හැදුනු දෙයක් ඔයලා අපිට දෙන මල් විවිධ තත්ව හා ගුණාත්මකභාවයන් එක්කයි ලැබෙන්නේ.

ඉතින් මේ මල් පෙති කෙමිකල් එකත් එක්ක ක්‍රියාකරනකොට මලේ පැහැය වෙනස් වෙන්න තියන සම්භාවිතාව වැඩි.හොදම ගුණාත්මක තත්වයේ මල් වලට බෝහෝ විට ඒ බලපෑම අඩුයි.ඒ ගැන ඔයාට අවබෝධයක් තියන එක වැදගත්

Wedding flowers bouquet වල නම් ගොඩක් වෙලාවට හැම මලක්ම වගේ අමුනලා තියෙන්නේ කම්බි වලින්.ඒ නිසා ගොඩක් වෙලාවට මලේ මැද ඉක්මනින් නරක් වෙලා යනවා.නරත්තම් අපි මල් පොකුර ගලවනකොටම පෙති ගැලවිලා වැටෙනවා

සාමාන්‍ය මල් පොකුරක නම් ඒ ගැටලුව නැහැ

🌻ඔයාලට ලැබෙන මල් පොකුර රෙසින් කරගන්න හිතන් ඉන්නවා නම් මලේ නටු ටික විතරක් වතුරට දාලා තියන්න.කිසිම වෙලාවක මලේ පෙති වලට වතුර ස්ප්‍රේ කරන්න යන්න එපා.එකෙන් මලේ පෙති ඉක්මනින් ගැලවෙනවා.🌻

රෙසින් flower preservation එකක් සදහා අනිත් නිර්මානයන්ට වඩා ගතවන කාලය වැඩි ඒ විසා ඉවසිමෙන් බලන් ඉන්නත් ඔයාට සිද්ධ වෙනවා.☺️☺️

ඔයාටත් flower preservation එකක් කරගන්න නම් ඔයාට පුලුවන් අපේ WhatsApp එකට msg එකක් එවන්න

071 780 5148

. .

රාමුවක් ඇතුලට ගත්ත මතක මල් පොකුරක් ඔයාට ලැබුනු ලස්සන මල් පොකුර වීසි කරලා දාන්න දුකයි වගේද?👰‍♀️🥺🥲ඒකට විසදුමක් හෙව්වද..?Fl...
23/05/2026

රාමුවක් ඇතුලට ගත්ත මතක මල් පොකුරක්

ඔයාට ලැබුනු ලස්සන මල් පොකුර වීසි කරලා දාන්න දුකයි වගේද?👰‍♀️🥺🥲ඒකට විසදුමක් හෙව්වද..?

Flowerpresvation එකක් කරගන්න ලොකු ගානක් අතේ නැත්ද?🙁දුක්වෙන්නෙ නැතිව මේ පැත්තට එන්නකෝ☺️👉💐🥀🌹💐budget flower preservation 😮😯( Depends on the types of flower)

🌻ඔයටත් මේ වගේ අපට කියලා ඔයාගේ wedding එක දවසේ engagement එක දවසේ birthday 🎂 එක දවසේ විතරක් නෙවෙයි ඕනම දවසක ඔයාට ආදරණියන්ගෙන් ලැබුණු මල් හැමදාම ලග තියාගන්න preserve කරගන්න පුලුවන්. ☝️☺️

♥️ඔයාගේ අතේ තියන ගානට අපිත් එක්ක කතා කරලා ඔයාට ඕන මොනවිදියේ flowers preservation එකක්ද කියලා තීරණය කරන්න පුලුවන්

ඔයාගේ මල් පොකුරම හරි..මල් කිහිපයක් හරි..,එක මලක් හරි..එහෙමත් නැත්තම් මල් පෙති උනත් අපිට කියලා preserve කරගන්න පුලුවන්

Budget preservation available

order එකක් දාන්න මේ පැත්තට එන්න

➡️➡️➡️➡️‎ 💌 ⁨ 071 780 5148

⁩

Address

Wathugedara
Ambalangoda
80300

Telephone

+94774044154

Website

Alerts

Be the first to know and let us send you an email when Kemli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Kemli:

Shortcuts

Share