Ranulima Aqua World & Betta Farm Ambalangoda

Ranulima Aqua World & Betta Farm Ambalangoda High Quality Betta Fish Colourful & healthful Betta Fish,,
Live Feeds.

14/09/2025

ජෑම් බෝතල් ගන්න තියේනවද...

With Ru-Betta – I just got recognised as one of their top fans! 🎉
30/07/2024

With Ru-Betta – I just got recognised as one of their top fans! 🎉

29/06/2024
❤️💜️💙💚💛 Betta World  🧡💛💚💙
29/06/2024

❤️💜️💙💚💛 Betta World 🧡💛💚💙

Betta World 🌎🌎🌎
05/06/2024

Betta World 🌎🌎🌎

05/05/2024
29/04/2024
31/03/2024

හරි අපූරු මිනිස්සු ඉන්න රටක් මේක.
******************************************
මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..
මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..
ඒ මොකද?
මෝටීන් ගහනවලු. මැස්සො වහනවට..!
ඒ විතරක් නෙවෙයි.. මිනිහ අසල්වැසියාට ප්‍රේම කරමු සංගමයෙ ලොකුම sponsor.
ගෙවල් පැත්තෙ මීකිරි මුදලාලි කෙනෙක් ඉන්නව.
රබර් ඇසිඩ් දානවලු කිරි මිදෙන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවලු ඇඹුල් නොවෙන්න.ඔය පව්කාර වැඩේ කරන්න බෑ කියල අයින් වුනා..
ගොඩක් තැන් වල මීකිරි කියල විකුණන්නෙ තුන්කිරි.
තුන්කිරි කියන්නෙ මොනවද?
එලකිරි මීකිරි පිටිකිරි කලවම් කරල මිදෙව්වම.
මම දන්න පැණි මුදලාලි කෙනෙක් ඉන්නව.
පැණි බෝතල් කඩ වලට දාල සීනි මිටියක් බයික් එකේ තියාගෙන ගෙදර යනව. ඊළග දවසට කිතුල් පැණි හදන්න.
හකුරු මුදලාලිල කියන හැටියට උක් පැණිවලට කොකෝව පොඩ්ඩක් දැම්ම ගමන් කිතුල් පැණි රහයිලු.
එලවලු මුදලාලි කෙනෙක් මට කියනව ජීවිතේට එලවලු කන්නෙ නැහැලු. මොකද ඒ?
කැඩුවට පස්සෙත් වසබේත් ගහනවලු නරක් නොවෙන්න.හැමදාම උදේට
කෙසෙල් කඩේ මුදලාලි
කෙසෙල් කැන් සේරම වසබේත් වලින් නාවනව.කෙසෙල් කැන ඉදෙන්නෙ නැට්ටත් එක්කම..!
ඉස්පිරිතාල වල පිළිකා වාට්ටු පිරිල ඉතිරිල. ඇදන් යටත් ලෙඩ්ඩු.
ඒකට හේතුව ඔය විදියට වස විස කැවීම..
අන්තිමේදි බැලින්නම්
කිරි මුදලාලිත් රැවටිල. හකුරු මුදලාලිත් රැවටිල. කෙසෙල් මුදලාලිත් රැවටිල..
මුදලාලිලත් පාරිභෝගිකයොත් දෙගොල්ලොම දැන් පිළිකා වාට්ටුවෙදි එකිනෙනොට මුණ ගැහෙනව.
හැමෝගෙම පවුල්වල පිලිකා ලෙඩ්ඩු..!
බලාගෙන ගියාම කවුරු කවුරුත් කරල තියෙන්නෙතමුන් වස නොකා අනුන්ට වස කවපු එක.අනිතිමේදි බැලින්නම් හැමෝම කාල තියෙන්නෙ වස!
ඔන්න මම දවසක් ඉමදුව පැත්තෙ තේ වත්තක් අද්දර ගෙවල් පේලියකට ගියා..
ගෙදර තාත්ත නෑ…පිළිකාවක් නිසා කරාපිටිය පිලික වාට්ටුවෙ. අල්ලපු ගදර මනුස්සයත් Testing.ඊලග ගෙදර මනුස්සය cancer clinic ගිහින් ගෙදර ආපු ගමන්!
හැම ගෙදරම පිලිකා ලෙඩ්ඩු..
තේ වලට ගහන ග්ලයිපොසෙට් කියන්නෙ පිලිකාකාරකයක්.
අපි තුන්වේලම රස කළ තේ කියල බොන්නෙ පිලිකාකාරක ග්ලිපොසෙට් මිශ්‍ර “වසකළ” තේ.!
ගෙවල් පැත්තෙ වී ගොවිතැන් කරන කෙනෙක් ඉන්නව.මිනිහ තමන්ගෙ ගෙදර කෑමට වෙනම ලියැදි කීපයක බෙහෙත් නොගහ කුඹුරු කරනව. බෙහෙත් ගහපු වී සේරම මෝලට විකුණනව..
බෙහෙත් ගහපු වී කොටල කෑවොත් පිලිකා හැදිල මැරෙයිලු.
හැමෝම බොරු කරන හැමෝම රැවටෙන අමුතු රටක් මේක..!
හැමදාම බාර්වල ලගින
තුන් වේලම පව් කරන
කරපු පව් වහගන්න බැරිව
ධර්මයට ගරහ ගරහ රට වටේ දුවන
මළ පෙරේතයන් ඉන්න රටක් මේක.

උපුටා ගැනීමකි.

විසේසම දේ ගෙන්වන බාල කිරිපිටි 🥲🥲🥲

Address

Kuleegoda Road
Ambalangoda
80300

Telephone

+94723282525

Website

Alerts

Be the first to know and let us send you an email when Ranulima Aqua World & Betta Farm Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ranulima Aqua World & Betta Farm Ambalangoda:

Share

Category