Aqua Geeks

Aqua Geeks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqua Geeks, Aquarium, .

"For the love of fish"by Prof. Devaka K. WeerakoonFor anyone who is interested in Fish. The lecture will be given in Sin...
13/09/2021

"For the love of fish"
by Prof. Devaka K. Weerakoon
For anyone who is interested in Fish. The lecture will be given in Sinhala Medium.

https://learn.zoom.us/j/66723124928...
Meeting ID: 667 2312 4928 Passcode: d^+EeRW0 See Less

Winners
30/08/2020

Winners

Aqua Geeks channel https://www.youtube.com/c/Aquageeks එකට subscribers 1000 පිරීම නිමිත්තෙන්  හැමෝටම සුභ ආරoන්චියක් කියන...
07/07/2020

Aqua Geeks channel https://www.youtube.com/c/Aquageeks එකට subscribers 1000 පිරීම නිමිත්තෙන් හැමෝටම සුභ ආරoන්චියක් කියන්නයි හදන්නෙ
ඔබගේ ලස්සන මාළු ටැංකිය පින්තූරයක් මේ link එකේ තියෙන පොස්ට් එකේ කමෙන්ට් එකක් දමන්න .එම පින්තූරයට වැඩිම likes( any reacts) ප්‍රමාණයක් හිමි ජයග්‍රහකයන් තුන් දෙනෙකු හට වටිනා ත්‍යාග තුනක් නිවසටම නොමිලේ නිවසටම එවනු ලැබේ .
👉 1 Sunsun js600 (වටිනකම රු 2100.00)
👉 2 LED lamp TN-K400(වටිනකම රු1500.00)
👉 3 Cleaning magnet CL 05 (වටිනකම රු800.00)
තරගයේ නීති රීති
*අපේ youtube channel එක subscribe කරලා තියෙන්න ඕනේ, අපේ චැනල් එක ඔයාලගේ facebook එකේ ශෙයා කරලා තියෙන්න ඕනේ. අපේ ෆේස්බුක් පේජ් එකට like කරල තියෙන්න ඕනේ .
* දිනන කෙනා තරගයට දාන ටැන්කිය ඔයාගෙ කියල ඔප්පු කරන්න ඕන.
* ඔයාගේ ටැන්කියේ පින්තූරය කමෙන්ට් තිරුවේ තමයි පල කරන්න ඔනේ.
* වැඩිම Liks(reacts) තියෙන පින්තූර හිමි තුන්දෙනෙකු ජයග්‍රහකයන් වෙන්නෙ.
* වැඩිම ලයික් තිබ්බට මදි පේජ් එකට යාලුවෝ 20 දෙනෙක් ඇඩ් කරල තියෙන්නත් ඕන. පෝස්ට් එක ශෙයාර් කරල තියෙන්නත් ඕන.
(මේවා කරලා ස්ක්‍රින් ශොට්ස් අරන් තියාගන්න හරියටම වැඩේ කලා කියලා පෙන්නන්න).
* ටැග් කර ඔබ දමන පින්තූරයට like ලබා ගන්න් පුලුවන් .
* තරගය අද ඉදන් (07.07.2020) දවස් 24ක් වෙනකන් වලන්ගුයි. ඒකියන්නෙ ( 07.07.2020) -(01.08.2020) වෙනකන්.
එහෙනම් හැමෝටම සුභ පතනවා. ස්තූතියි 🤗

Address


Alerts

Be the first to know and let us send you an email when Aqua Geeks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share