Picasso Art Gallery by Gihan

Picasso Art Gallery by Gihan Hi,im a Artist,
so i Make a many types of Art subject's....and i have a My Own Art Gallery...

නිවසට එළියක්....එළියට කලඑළියක්!❤️❤️ HAND MADE NAME BOARD ⚜️ඔබේ නිවසට,විලා එකට....හෝටලය කැමති ද මෙවන් හැඩයක් එක්කරන්න!🌍AR...
13/06/2026

නිවසට එළියක්....එළියට කලඑළියක්!❤️❤️ HAND MADE NAME BOARD ⚜️
ඔබේ නිවසට,විලා එකට....හෝටලය කැමති ද
මෙවන් හැඩයක් එක්කරන්න!
🌍ARTIST - Gihan Art Sri Lanka
🇱🇰 PICASSO Art Gallery
අලුත්ගම
📞 077 653 11 54

❤️ THANK YOU RENUKA MISS

🌍 ලෝකයේ සියක් කලාවන් මවනා 🇱🇰 ලාංකීය කලාගාරය⚜️

"උපාධි මංජුසාව" ගාම්භීර පෙනුමකට වෙනස් කලා...ඔබේ උපාධි මංජුසාවත් මේ විදිහට ගෙදර ඩිස් ප්ලේ කරලා තියාගන්න ඔයත් ආසයි නම් ❤️❤...
12/06/2026

"උපාධි මංජුසාව" ගාම්භීර පෙනුමකට වෙනස් කලා...ඔබේ උපාධි මංජුසාවත් මේ විදිහට ගෙදර ඩිස් ප්ලේ කරලා තියාගන්න ඔයත් ආසයි නම් ❤️❤️..කතාකරන්න...
🇱🇰
ARTIST - Gihan Art Sri Lanka
PiCASSO Art Gallery
අලුත්ගම
📞0776531154

THANK YOU - රේනුකා මිස් ✍️

🌍 ලෝකයේ සියක් කලාවන් මවනා 🇱🇰 ලාංකීය කලාගාරය⚜️

ඔබේ LOGO එක...ආයතනයේ LOGO එක..ආදරණීය අයගේ පින්තූර දාලා.." ඔරලෝසුවක් -  WOODEN WATCH  එකක්" හදාගන්න ආසද?❤️❤️ කතාකරන්න...A...
07/06/2026

ඔබේ LOGO එක...ආයතනයේ LOGO එක..ආදරණීය අයගේ පින්තූර දාලා.." ඔරලෝසුවක් - WOODEN WATCH එකක්" හදාගන්න ආසද?❤️❤️ කතාකරන්න...
ARTIST - Gihan Art Sri Lanka
PICASSO Art Gallery
අලුත්ගම
TEL - 0776531154

🌍 ලෝකයේ සියක් කලාවන් මවනා 🇱🇰 ශ්‍රී ලාංකීය කලාගාරය.

❤️වෙලී සියොලග මලක් සේ ඔබ.....වැළද ගන්නෙමි ආ...ද..රෙ...න්...❤️ ARTIST /PICASSO Art Gallery ලලිත කලා ශිල්පියෙකුගේ මෙවන් නි...
20/05/2026

❤️වෙලී සියොලග මලක් සේ ඔබ.....වැළද ගන්නෙමි ආ...ද..රෙ...න්...❤️ ARTIST /PICASSO Art Gallery ලලිත කලා ශිල්පියෙකුගේ මෙවන් නිර්මාණ ඔබට සෙවනේත් නිමවා ගන්නට කතාකරන්න! Gihan Art Sri Lanka
ALUTHGAMA ☎0776531154

🇱🇰🌍 ලෝකයේ මේ එකක් ඔබ කොහේ හෝ දකී නම්, ඒ මගේ හිතෙන්,අතෙන් ....මැවූ...නිමැවූ අපේ රටේ....අපේ ගමේ.... දෙයක්!❤🇱🇰✍️🙏⚜️
17/05/2026

🇱🇰🌍 ලෝකයේ මේ එකක් ඔබ කොහේ හෝ දකී නම්, ඒ මගේ හිතෙන්,අතෙන් ....මැවූ...නිමැවූ අපේ රටේ....අපේ ගමේ.... දෙයක්!❤🇱🇰✍️🙏⚜️

❤ HAND MADE ART GIFT.......කලාත්මකව සාදා නිමාකල HAND MADE සමරු තිළිණ......🇱🇰 මොරගල්ල  DSP RANGA, Suresh Ranasinha  ඔබගේ ...
17/05/2026

❤ HAND MADE ART GIFT.......
කලාත්මකව සාදා නිමාකල HAND MADE සමරු තිළිණ......
🇱🇰 මොරගල්ල DSP RANGA, Suresh Ranasinha
ඔබගේ වටිනා අවස්ථාවට පිකාසේ කලාව මුසුකලාට THANK YOU!❤❤✍️ලියා ඇත්තේද මාගේම ලස්සන අදහස්‍ ය.

✍️ ඔබේ ආයතනයේ
✍️ ඔබේ ප්‍රියයන්ගේ

උත්සව,ඇගයීම් අවස්ථා සඳහා.....මේ උසස් නිර්මාණ එක්කාසු කරගන්න....කතාකරන්න,

PICASSO Art Gallery
ALUTHGAMA ☎0776531154

🌍 ලෝකයේ සියක් කලාවන් මවනා 🇱🇰 ලංකාවේ කලාගාරය! ⚜️

🌍 මැශින් පැරදූ අපේ අත් 🇱🇰 HAND MADE - ART PIECE ඔය තියන "පෆ් තින්ත ලේයර් එකට" වොර්ම් ලයිට් එකක් ෆෝකස් කරලා රෑට ලයිට් කෙර...
16/05/2026

🌍 මැශින් පැරදූ අපේ අත් 🇱🇰 HAND MADE - ART PIECE ඔය තියන "පෆ් තින්ත ලේයර් එකට" වොර්ම් ලයිට් එකක් ෆෝකස් කරලා රෑට ලයිට් කෙරුවම ....❤ හරිම සුන්දරයි!❤

🇱🇰 ARTIST /GIHAN INDUNIL
PICASSO Art Gallery
ALUTHGAMA ☎0776531154

🌍 ලෝකයේ සියක් කලාවන් මවනා 🇱🇰 ලංකාවේ කලාගාරය⚜️

❤️තියන අදහසක් වෙනස් කරලා උපන්දින ගිෆ්ට් එකක් නිර්මාණය කලා ❤️🇱🇰🌍❤️❤️❤️❤️❤️✍️ ඔරලෝසුවේ කටු කෝ????✍️ ඒ නැති, හේතුව තමා ඔය ල...
12/05/2026

❤️තියන අදහසක් වෙනස් කරලා උපන්දින ගිෆ්ට් එකක් නිර්මාණය කලා ❤️🇱🇰🌍❤️❤️❤️❤️❤️
✍️ ඔරලෝසුවේ කටු කෝ????
✍️ ඒ නැති, හේතුව තමා ඔය ලියලා තියෙන්නෙ😊
✍️ රූප දාපු ඔරලෝසුව නවතින්න හොඳ නෑලු
(මගේ නෙවෙයි, යම් වැඩිහිටි අදහසක්)
✍️ මෙන්න ඒකට නියම ආර්ට් එක

❤️ ලෝකයේ නොනවතින රොටේෂන් එක....වෙලාව නවතින තැනක දී වුවද.....නොනවතිනවා සේම, ......
ඔබට ඇති අපේ ආදරයද......සදාකාලිකය!

✍️ මගේ ආදරණීය මිතුරා Thanuka Silva ගේ.
ආරාධනාවෙන් කල....නිර්මාණයක්!

⚜️🙏ඕනෑ නම් කටු සෙට් කරලා හදන්නත් පුලුවන්

✍️ඔබටත් ඕනද මෙවන් ආදරණීය ඇන්ටික්,රස්ටික්... ඔරලෝසුවක්

🌍 HAND MADE WOODEN WATCH ....
AND HANF MADE ARTISTIC PHOTOGRAPH

ARTIST - GIHAN INDUNIL
PICASSO Art Gallery
ALUTHGAMA
☎0776531154

🌍 ලෝකයේ සියක් කලාවන් මවනා 🇱🇰 ලංකාවේ කලාගාරය⚜️

PICASSO GALLERY -  VILLA/HOTEL..COLOR VIBE🇱🇰❤🌍 ඔබේම තැනට විශේෂිත... ඔබේම පැලස් ලුක් එකක් ගන්න ....අලුත්ගම පිකාසෝ ආර්ට්.....
28/04/2026

PICASSO GALLERY - VILLA/HOTEL..COLOR VIBE🇱🇰❤🌍 ඔබේම තැනට විශේෂිත... ඔබේම පැලස් ලුක් එකක් ගන්න ....අලුත්ගම පිකාසෝ ආර්ට්...නමට
අංකනය කරන්න!
PICASSO Art Gallery - ALUTHGAMA
☎0776531154

🌍 ලෝකයේ සියක් කලාවන් මවනා 🇱🇰 ලංකාවේ කලාගාරය


14/04/2026

Address

Aluthgama

Alerts

Be the first to know and let us send you an email when Picasso Art Gallery by Gihan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Picasso Art Gallery by Gihan:

Share