14/06/2026
මේ වගේ අඳුරු පාට රෙදිවල සුදු layer එකක් ගාලා තමයි අපට අවශ්‍ය colours aplly කරන්න වෙන්නෙ.මේ වැලන්ටිනා fabric එක.මේ ෆැබ්රික් එකට paint apply කරන්න පහසුයි.පුරුදු වෙන කෙනෙක් නම් පලමු වතාවට කරන්න එපා.අත හුරුපුරුදු කෙනෙක්ට බය නැතුව paint කරන්න පුළුවං මේ රෙද්දෙ.