Mega Event

Mega Event Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mega Event, Arts and entertainment, 07 , Kandy Road, Alawatugoda.

Kids Play World සිගිති අවුරුදු කුමරා කුමරිය - 2025අවුරුදු කුමරා හා කුමරියට හිමි ත්‍යාග සහා දෙවන තෙවන ස්ථාන ලබා ගත් දරුවන...
11/04/2025

Kids Play World සිගිති අවුරුදු කුමරා කුමරිය - 2025
අවුරුදු කුමරා හා කුමරියට හිමි ත්‍යාග සහා දෙවන තෙවන ස්ථාන ලබා ගත් දරුවන්ගේ ත්‍යාග අද දින තැපැල් කරන ලදි . මුදල් ත්‍යාග සදහා අදාල චෙක්පත් හා වවුචර් පත් මෙන්ම අවසාන 10 දෙනාගේ වටයට තේරුන අනෙක් දරුවන්ට හිමි තිළිනපත් 2025/04/16 දින තැපැල් කිරිමට බලාපොරොත්තු වෙි .

CONGRATULATIONS !!!Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025සිගිති අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලදු නිවිතිගල නිලස...
10/04/2025

CONGRATULATIONS !!!
Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025
සිගිති අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලදු නිවිතිගල නිලසි දියණියටත් දෙවන හා තෙවන ස්ථාන ලබා ගත් කොළඹ ලිනුකි දියණියට සහා සේරුනුවර විදර්ශනා දියණියට අපේ සුභ පැතුමි

CONGRATULATIONS !!!Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025සිගිති අවුරුදු කුමරා ලෙස කිරුල දිනු කිරිදිවැල ඉදුෂ ...
10/04/2025

CONGRATULATIONS !!!
Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025
සිගිති අවුරුදු කුමරා ලෙස කිරුල දිනු කිරිදිවැල ඉදුෂ පුතුටත් දෙවන හා තෙවන ස්ථානයන් දිනු නුගේගොඩ යුකිත පුතුට සහා තඹුත්තේගම චෙතුල් පුතුට අපේ සුභ පැතුමි

CONGRATULATIONS !!!KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරිය ලෙස කිරුළ පැළදු නිවිතිගල නිලසි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!
10/04/2025

CONGRATULATIONS !!!
KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරිය ලෙස කිරුළ පැළදු නිවිතිගල නිලසි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!

CONGRATULATIONS !!!KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරිය දෙවන ස්ථානය දිනු කොළඹ ලිනුකි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!
10/04/2025

CONGRATULATIONS !!!
KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරිය දෙවන ස්ථානය දිනු කොළඹ ලිනුකි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!

CONGRATULATIONS !!!KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරිය තෙවන ස්ථානය දිනු සේරුනුවර විදර්ශනා දියණියට අපගේ උණුසුම් සුභ පැත...
10/04/2025

CONGRATULATIONS !!!
KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරිය තෙවන ස්ථානය දිනු සේරුනුවර විදර්ශනා දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!

CONGRATULATIONS !!!KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරා ලෙස කිරුළ පැළදු කිරිදිවැල ඉදුෂ පුතුට අපගේ උණුසුම් සුභ පැතුම්!
10/04/2025

CONGRATULATIONS !!!
KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරා ලෙස කිරුළ පැළදු කිරිදිවැල ඉදුෂ පුතුට අපගේ උණුසුම් සුභ පැතුම්!

CONGRATULATIONS !!!KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරා දෙවන ස්ථානය දිනු නුගේගොඩ යුකිත පුතුට අපගේ උණුසුම් සුභ පැතුම්!
10/04/2025

CONGRATULATIONS !!!
KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරා දෙවන ස්ථානය දිනු නුගේගොඩ යුකිත පුතුට අපගේ උණුසුම් සුභ පැතුම්!

CONGRATULATIONS !!!KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරා තෙවන ස්ථානය දිනු තඹුත්තේගම චෙතුල් පුතුට අපගේ උණුසුම් සුභ පැතුම්!
10/04/2025

CONGRATULATIONS !!!
KIDS PLAY WORLD සිගිති අවුරුදු කුමරා තෙවන ස්ථානය දිනු තඹුත්තේගම චෙතුල් පුතුට අපගේ උණුසුම් සුභ පැතුම්!

Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025800 වැඩි තරගකරුවන් ප්‍රමානයක් අතරින් වැඩිම මනාප ලබා ගනිමින් අවසාන වටයට...
06/04/2025

Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025
800 වැඩි තරගකරුවන් ප්‍රමානයක් අතරින් වැඩිම මනාප ලබා ගනිමින් අවසාන වටයට තේරුනු තරගකාරිනියන් 10 දෙනා .
ඔබ කැමතිම තරගකාරිනිය Kids Play World සිගිති අවුරුදු කුමරිය ලෙස කිරුළ පළදවන්නට KP හිස්තැනක් තරගකාරිනියගේ අංකය ටයිප් කර 77100 ට හැකිතාක් SMS කරන්න
ඔිනැම දුරකථන ජාලයකින් SMS එවිය හැක . SMS මනාප පල කල හැක්කේ 2025/04/10 දින පව 6.00 දක්වා පමනි

( SMS එකක් සදහා රු 2.50 + රජයේ බදු අය වෙි )

Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025800 වැඩි තරගකරුවන් ප්‍රමානයක් අතරින් වැඩිම මනාප ලබා ගනිමින් අවසාන වටයට...
06/04/2025

Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025
800 වැඩි තරගකරුවන් ප්‍රමානයක් අතරින් වැඩිම මනාප ලබා ගනිමින් අවසාන වටයට තේරුනු තරගකරුවන් 10 දෙනා .
ඔබ කැමතිම තරගකරු Kids Play World සිගිති අවුරුදු කුමරා ලෙස කිරුළ පළදවන්නට KP හිස්තැනක් තරගකරුගේ අංකය ටයිප් කර 77100 ට හැකිතාක් SMS කරන්න
ඔිනැම දුරකථන ජාලයකින් SMS එවිය හැක . SMS මනාප පල කල හැක්කේ 2025/04/10 දින පව 6.00 දක්වා පමනි

( SMS එකක් සදහා රු 2.50 + රජයේ බදු අය වෙි )

Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025වැඩිම මනාප ලබා ගනිමින් අවසාන වටයට තේරුනු තරගකරුවන් 10 දෙනා . ඔබ සියලු ...
05/04/2025

Kids Play World සිගිති අවුරුදු කුමරා - කුමරිය 2025
වැඩිම මනාප ලබා ගනිමින් අවසාන වටයට තේරුනු තරගකරුවන් 10 දෙනා . ඔබ සියලු දෙනාට Kids Play World හා Mega Event අපගේ උනුසුමි සුභ පැතුමි...!

Address

07 , Kandy Road
Alawatugoda
20140

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94774500500

Website

Alerts

Be the first to know and let us send you an email when Mega Event posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Mega Event:

Share