Sandu creations

Sandu creations Flower bouquet 💐

කොහොමද ඉතින් ඔයාලට 🥰💛දවස් ගානකින් එන්න උනේ නෑ පේජ් එකට busy life ඉතින් 😁ඔන්න ඔයාගෙ lover ට දෙන්න දැන් අපෙන් ගන්න පුලුවන්...
12/11/2025

කොහොමද ඉතින් ඔයාලට 🥰💛
දවස් ගානකින් එන්න උනේ නෑ පේජ් එකට busy life ඉතින් 😁

ඔන්න ඔයාගෙ lover ට දෙන්න දැන් අපෙන් ගන්න පුලුවන් single rose එකක් 🌹
Anniversary gift
Birthday gift එකත් එක්ක මේ වගේ ලස්සනම ලස්සන රෝස මලක් දෙමුද 💐🍃



ගොඩක් අය කැමති flower pot ටික 🪴✨හ්ම් හ්ම් ඉක්මන් කරන්න ඔයාගෙ flower pot එකත් වෙන්කරගන්න 🥹🌸Phone number වෙනස් උනා ළමයෝ wa...
30/10/2025

ගොඩක් අය කැමති flower pot ටික 🪴✨
හ්ම් හ්ම් ඉක්මන් කරන්න ඔයාගෙ flower pot එකත් වෙන්කරගන්න 🥹🌸
Phone number වෙනස් උනා ළමයෝ watsapp button එක click කරන්ඩෝ 😌✅🌹

‪076 449 8910‬ order now


21/10/2025

ඔන්න ළමයි pipe clener වලින් අලුත් වැඩක් ..🧚‍♀
දැන් Flower pot එකක් ඔයාලටත් ගන්න පුලුවන් මගෙන් 🪴✨🌸
හැමෝම හදන මල් වගේ නැතුව අලුත් හැඩයකට මල් හදන්න try කරන්න එතකොට ලස්සනයි 🥰❤️‍🔥
Comment share like කරන නොකරන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ලස්සන ළමයි 🙏🧚‍♀

Order now guys 0711432417 WS


16/10/2025

කොහොමද ඉතින් ඔයාලට ☺
Fb එකේ උඩ පහළ යනකොට අහම්බෙන් දැකපු Flower bouquet එකක් try කරල බැලුවා pipe clener වලින් 🥰🌹
ඔයාලගෙ අදහස් comment එකක් ඕන ඉතින් ✅




14/10/2025

අකුරැස්සට Free delivery 🥹❤️‍🔥

මේ කාලෙ ඔයාලටත් මේ song එක තමයි අහන්න වෙන්නෙ මොකද මන් දැන් ආස මේ song එකට 🤭

Order now guys 🥰💛



ගුරු දිනයට හැඩවුනු එයාලා..🌹💜☘️සියලුම ගුරු මැණීයන්/ගුරු පියවරුන්ට උපහාරයක් ම වේවා 🥰👩‍🏫Happy teacher's day 🙏💛    Sandu cre...
07/10/2025

ගුරු දිනයට හැඩවුනු එයාලා..🌹💜☘️
සියලුම ගුරු මැණීයන්/ගුරු පියවරුන්ට උපහාරයක් ම වේවා 🥰👩‍🏫

Happy teacher's day 🙏💛






Sandu creations

ඔන්න දැන් ගුරු දිනයට අපෙන් ගන්න පුලුවන්  🙏💜Sandu creations0711432417 order now ☘️🧚‍♀
01/10/2025

ඔන්න දැන් ගුරු දිනයට අපෙන් ගන්න පුලුවන් 🙏💜

Sandu creations
0711432417 order now ☘️🧚‍♀

23/09/2025

🙏🥹💐

🧚‍♀🧚‍♀🧚‍♀හෙමින් හෙමින් යන ගමනෙ like comment share කරන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි 🥹❤️‍🔥Colours available ✅Cake by mashi 🎂...
20/09/2025

🧚‍♀🧚‍♀🧚‍♀හෙමින් හෙමින් යන ගමනෙ like comment share කරන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි 🥹❤️‍🔥

Colours available ✅

Cake by mashi 🎂🥰
Watsapp 0711432417 mg එකක් දාන්න..🥰ඔයාල කැමති විදියට customerise කරල ලස්සනම ලස්සන Flower bouquet එකක් වගේම රසම රස Cake එකක් ගන්න පුළුවන් අපෙන්🤤🎂



Good morning guys 💫කොහොමද ලස්සන ළමයෝ 🌸ලස්සන නම් comment එකක් දාමු නෙහ්ද ඉතින් 🥹 comment , react , share කරන්නෙ ලස්සන හිත...
12/09/2025

Good morning guys 💫

කොහොමද ලස්සන ළමයෝ 🌸
ලස්සන නම් comment එකක් දාමු නෙහ්ද ඉතින් 🥹 comment , react , share කරන්නෙ ලස්සන හිත් තියෙන අයලු ☺❤️‍🔥 නෑ නෑ අනේ හැමෝගෙම හිත් ලස්සනයි 🫶🌸
මෙයා අද ගියෙ වැලිගමට thanks your valuable order 🥰💐🌼





https://www.facebook.com/share/172narW6UB/?mibextid=wwXIfr

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sandu creations:

Share

Category