Agalawatta Rathri Perahera Mangalya

Agalawatta Rathri Perahera Mangalya අනගි ඉතිහාසයකට උරුමකම් කියන අගලවත්ත නගරය කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රදේශයේ සැම ජන කණ්ඩායමක්ම එකමුතුව සංවිධනය කරනු ලබන රාත්‍රී පෙරහැර මංගල්‍යය

20/09/2024

අද රෑ 10.30 ට
සිරස TV🔺
බලන්න අමතක කරන්න එපා...

15/09/2024

කතරගම වාසනා ඇතා සමගින්, අගලවත්ත රාත්‍රී පෙරහර - මුල සිට අග දක්වා thinetha lanka tv

15/09/2024
15/09/2024
14/09/2024
14/09/2024
අගලවත්ත රාත්‍රී පෙරහැර අති උත්කර්ෂවත් ලෙසින් අද දින වීදි සංචාරය කරනවා ඇත.ඔබ සැමට ආරාධනා 🙏           🇱🇰
13/09/2024

අගලවත්ත රාත්‍රී පෙරහැර අති උත්කර්ෂවත් ලෙසින් අද දින වීදි සංචාරය කරනවා ඇත.
ඔබ සැමට ආරාධනා 🙏

🇱🇰

12/09/2024

අගලවත්ත රාත්‍රි පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් 2024 සැප්තැම්බර් මස 13 දින (හෙට දින) රාත්‍රී 8.00 සිට ලියනවල ධර්මායතන විහාරස්ථානයේ සිට ඓතිහාසික කැකුලන්දල ප්‍රතිරාජ විහාරස්ථානය දක්වා වීදි සංචාරය කරනවා ඇත.
🇱🇰

අගලවත්ත රාත්‍රී පෙරහැර අති උත්කර්ෂවත් ලෙසින් හෙට දින වීදි සංචාරය කරනවා ඇත.ඔබ සැමට ආරාධනා 🙏           🇱🇰
12/09/2024

අගලවත්ත රාත්‍රී පෙරහැර අති උත්කර්ෂවත් ලෙසින් හෙට දින වීදි සංචාරය කරනවා ඇත.
ඔබ සැමට ආරාධනා 🙏

🇱🇰

අගලවත්තට අභිමානය කැන්දන චමත්කාර පෙරහැර රාත්‍රිය පිළිබඳව  සජීවීව ඔබට කියන අඩහෝරාවයි. Sirasa TV 🔺                🇱🇰
11/09/2024

අගලවත්තට අභිමානය කැන්දන චමත්කාර පෙරහැර රාත්‍රිය පිළිබඳව සජීවීව ඔබට කියන අඩහෝරාවයි.
Sirasa TV 🔺

🇱🇰

Address

Agalawatta

Alerts

Be the first to know and let us send you an email when Agalawatta Rathri Perahera Mangalya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share