My Unfulfilling Dreams

My Unfulfilling Dreams "Yes: I am a dreamer. For a dreamer is one who can only find his way by moonlight, and his punishmen

08/10/2025

telling someone that you love them, but you are letting them go.

තනිකම... තනිකමේ වේදනාව කොහොම දැනෙනවාද..😞😥😥😥 මේත් ජීවිතයක් අපි අතරම..
02/02/2019

තනිකම...
තනිකමේ වේදනාව කොහොම දැනෙනවාද..😞😥😥😥
මේත් ජීවිතයක් අපි අතරම..

E9. වීසා ඉන්න අය බලන්න
25/01/2019

E9. වීසා ඉන්න අය බලන්න

24/01/2019

2018.11.25. EPS 고용허가제 전용보험 앱 출시! 이제 전화/팩스 대신 모바일 앱으로 전용보험 업무를 보세요~ 사업주는 웹 플랫폼을 통해 편리하게 업무를 보세요~ (http://www.samsungfire.com/eps) 2018.11.25 EPS Employment Pe...

ලංකාවට යන්නම යන කොට සැම්සුන් එකේ මුදල ලබා ගන්න විදිහ පහල වීඩියෝ එක බලන්න...Srilanka jayawewa!!!
24/01/2019

ලංකාවට යන්නම යන කොට සැම්සුන් එකේ මුදල ලබා ගන්න විදිහ පහල වීඩියෝ එක බලන්න...
Srilanka jayawewa!!!

2018.11.25. EPS 고용허가제 전용보험 앱 출시! 이제 전화/팩스 대신 모바일 앱으로 전용보험 업무를 보세요~ 사업주는 웹 플랫폼을 통해 편리하게 업무를 보세요~ (http://www.samsungfire.com/eps) 2018.11.25 EPS Employment Pe...

We are startig . ......
23/01/2019

We are startig . ......

22/01/2019

연말정산(වසර අවසන බදු ගැලපීම year end tax adjustment) karadi oyage padiyen kapana tax ganak adu karanna one nam, oya wedien pawichikarana bank ekata gihila 공인인증서(රාජකාරි සහතිකය official certificate)hadaganna one. Bank yana kotha, idcard. Bankbook, passport aran yanna.
Bank ekata gihin "연말정산 해야 하는데 공인인증서 만들어주세요" kiyala kiyanna. 공인인증서 hadala iwara wela hadapu 공인인증서wa company eke salary accounter kenekta denna.
Giya adurudde oyage credit card walin gewapu ganak wedi wenna wedi wenna, 연말정산 karadi kapana tax ganak adu wenawa.
Giya aurudde oya gathi OT salli, NIGHT salli, bonus wedi wenna wedi wenna, 연말정산 karadi kapana tax ganak wedi wenawa.

උපුටා ගැනීම චොනාන් අයියාගෙන්

කල් ඉකුත්වූ විදේශ ගමන් බළපත්‍රයක් අළුතින් සාදාගන්නා පිළිවෙලයි.....කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාළයේදී ඒ සඳහා...
19/01/2019

කල් ඉකුත්වූ
විදේශ ගමන් බළපත්‍රයක් අළුතින් සාදාගන්නා පිළිවෙලයි.....

කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාළයේදී ඒ සඳහා ඔබ විසින් පෝරමයක් පිරවිය යුතුවේ
එම පෝරමය පිරවිය යුත්තේ අයිතිකරු විසිනි.
ඔබ පිළිබඳව සම්පූර්ණ සත්‍ය තොරතුරු එහි සඳහන් කිරීමට ඔබට සිදුවේ.

එම පෝරමය සමග ඔබ විසින් ඇමිණිය යුතු ලියවිලිවන්නේ,

• උප්පැන්න සහතිකයේ PHOTO COPY එකක්

• පුරවැසි හැඳුනුම්පතේ (ශ්‍රී ලංකාවේ) PHOTO COPY එකක්
(උප්පැන්න සහතිකයේ හෝ පුරවැසි හැඳුනුම්පතේ මුල් පිටපතක් තිබෙනවානම් වඩා යෝග්‍යවේ)

• පැරණි විදේශගමන් බළපත්‍රය

• කොරියාවේ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ හැදුනුම්පත

• මාස 03ට නොවැඩි කාළයක්තුල ලබාගත් ඡායාරූප 03ක් (ලා නිල් පසුබිමක )

මීට අමතරව
මේ සදහා ඔබට කොරියානු වොන් 175 000 මුදලක්ද ඔබට මේ සඳහා ගෙවීමට සිදුවේ (මුදල වෙනස් වේ)

ඉහත පෝරමය පුරවා කොරියාවේ ශ්‍රීලංකා තානාපති කාර්‍යාළයට බාරදීමෙන් පසු මාස 02 ක් 04 ක් ඇතුලත ඔබ සඳහන්කළ දුරකථන අංකයට තානාපති කාර්‍යාළයේ නිළධාරී මහතෙකු හෝ මහත්මියෙකු නව ගමන් බළපත්‍රය ලභාගැනීම සඳහා කාර්‍යාළයට පැමිනෙන ලෙස ඇමතුම් ලබාදෙනු ඇත
එසේ නොවුන අවස්ථාවක ඔබ තානාපති කාර්‍යාළයට දුරකථනයෙන් අමතා ඒ ගැන විමසීමට සිදුවුවහොත් මුදල් ගෙවන ලද කුවිතාන්සිය ඔබ ලඟ තබා ගැනීමෙන් එහි සඳන් අනුක්‍රමික අංකය (serial no) පැවසීමෙන් ඔබගේ කාර්යය වඩා ඉක්මනින් සිදුකරගත හැකිවනු ඇත.

තානාපති කාර්‍යාළයට නව ගමන් බළපත්‍රය ලභාගැනීම සඳහා අයිතිකරුම යා යුතු අතර මුදල් ගෙවන ලද කුවිතාන්සිය සහ පැරණි ගමන් බලපත්‍රය ඔබ විසින් අනිවාර්‍යෙන්ම රැගෙන යා යුතුය....
තානාපති කාර්‍යාළයේ දුරකථන අංකය
02 735 2966
02 735 2967

ඉහත නොම්මරයන්ට අමතා 203/204/205 හෝ 201 ඩයල් කරන්න
එවිට තානාපති කාර්‍යාළයේ කන්සියුලර් අංශය ඔබව අමතාවි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍යනම්, 01030511971 යන දුරකථනයට අමතන්න

යාලුවන්ට බලන්න share කරන්න

කොරියා ලංකා සංසදය
කොරියාවේ අපේ මහගෙදර

19/01/2019
18/01/2019

*In childhood*
A=Apple
B=Ball
C=Cat
D=Doll
E=Elephant

*In young age*_
A=Android
B=Bluetooth
C=Currency
D=Dance
E=Enjoy

*In old age*
A=Attack 💔
B=Blood pressure
C=Cholesterol
D=Diabetes
E =Emergency

*ABCD* never leaves us alone
😆😆😆😆😆😆😆😆😆

Address

Cheonan

Website

Alerts

Be the first to know and let us send you an email when My Unfulfilling Dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share