Sen Gaming

Sen Gaming FOR live stream

26/06/2022

අද ඉඳන් මේ page එකෙන් live දාන්නේ

Kena: Bridge of Spirits වෙනසක් කරමුද🙈❤️
21/11/2021

Kena: Bridge of Spirits වෙනසක් කරමුද🙈❤️

Happy birthday සුදු මහත්තයා❤️😂🍆🎂
10/11/2021

Happy birthday සුදු මහත්තයා❤️😂🍆🎂

"NIGHT OF THE LIVING DEAD"Call of duty Halloween event 2021'Akeera gaming'ඔන්න ගායිස් අකීරා ගෙමින් තවත් Special event එක...
26/10/2021

"NIGHT OF THE LIVING DEAD"

Call of duty Halloween event 2021
'Akeera gaming'

ඔන්න ගායිස් අකීරා ගෙමින් තවත් Special event එකක් අරන් ආවා ඔයාලට
මේක අපි කරන දෙවනි event එක පේජ් එකෙන් ඉතින් ඔයාලට පුලුවන් 2021 ඔක්තෝබර් මස 31 වන දින රාත්‍රී 8.00ට අපි එක්ක එකතුවෙලා Halloween සමරන්න..

මේ event එකෙන් අපි ඔයාලට ගෙම්ස් item 3ක් අරන් එනවා

SOLO private room

# MP private room

# best of the Halloween

🥇 BR solo private room (100 players)

🎈rules:- tank banned
ballistics weapons banned
all Vehicles banned
bord ok

🎁 winner most killer Rs.500/-

🥈 MP private room

එකෙන් අවසානයට ඉතුරුවන Top 20 තෝරා ගන්නවා MP privet room gaming item එකට
teams 4 ක් අපි select කරගෙන MP room 3k දානවා

🎈rules:- any gun (මිලි බෑ )

🎮1st match - Team1 and Team2
Firing range (Any Gun)

*1 match winner team

🎮2nd match 3 team and team 4
Crash (Any Gun)

*2 match winner team

🎀 final match- 1 match winner team and 2 match winner team
Terminal (snipe only)

🎁 Halloween Mp winner gift 5 Bp

🥉 BEST OF THE HALLOWEEN

01. Halloween theme එකට මැච් වෙන්න කැරැක්ටර් එක තිබීම
( ලෙජන්ඩරි කැරැක්ටර්ස් බෑ )

02. ගන් කැමෝස් ගෝල්ඩ් හරි ඩයමන්ඩ් හරි වෙන්න ඕනේ
(ලෙජන්ඩරි වලට කැමෝ දාන්න බෑ)

03. Emote එක halloween එකට මැච් වෙන්න ඕනේ

04. තමාට වුන බය හිතෙන අද්දැකීම කෙටියෙන් රසවත්ව කියන්න ඕනෙ
(විනෝදය සදහා පමනී )

🎁 Best of the Halloween winner gift Rs.1,000/-

❤️ Live එක බලා සිටින ඔබවෙනුවෙන්
prop hunt & Attack of the undead යන අතරතුර රීලෝඩ් 10 ක්

🎈ROOM ID
Password දැනගන්න එදින live එකෙත් එක්ක එකතු වෙන්න.

🎈වැඩිවිස්තර සදහා වට්සැප් ගෲප් එකට ජොයින් වෙන්න. :- https://chat.whatsapp.com/CAdJ1kfHYUXC1YaEcwCHeM

🎗️Guests streamers - GW Stream Lakiya Streaming ZEUS Gaming SL Maliya Gaming PISSU Gaming Chilla

Enjoy 😋😋😋😋😋
Akeera gaming family ❤️❤️❤️

WhatsApp Group Invite

Today's with Akeera gamingakeera gaming සමග MP private room game play  එකක් අරගෙන අපි අද live  එනවා 2.30 සෙට් වෙන්න ගායි...
19/10/2021

Today's with Akeera gaming
akeera gaming සමග MP private room game play එකක් අරගෙන අපි අද live එනවා 2.30 සෙට් වෙන්න ගායිස් මේ පැත්තට
Akeera gaming

17/10/2021

අද රූම් යන්නෙ 5ට
කෙල්ලො කොල්ලො ටික රෙඩිවෙලා ඉන්න
🍆💦💦💦😂

Today is vary happy🥰🥰🥰🥰Mr Tharu StreamingGayathra Nayanajith Kalyanapriya Abeyrathna Umayanga Dilshan Dew Mihirad❤️❤️❤️❤...
14/10/2021

Today is vary happy🥰🥰🥰🥰
Mr Tharu Streaming
Gayathra Nayanajith Kalyanapriya Abeyrathna Umayanga Dilshan Dew Mihirad❤️❤️❤️❤️ GG brothers❤️

All New Operator Skins arriving this Season 9🟡Artery - Nosferatu🟡Scarlett Rhodes - Hallowmas🟡Seraph - Fallen Fiend 🟡Mist...
12/10/2021

All New Operator Skins arriving this Season 9
🟡Artery - Nosferatu
🟡Scarlett Rhodes - Hallowmas
🟡Seraph - Fallen Fiend
🟡Misty Barton
🟡Alias - Photo Finish
🟡Gunzo - Devil Jester
🟡Morte - Billy
🟡Rott - Tomb Bound
🟡Minotaur - Beach Day
🟡Ajax - Malpractor
🟡Ajax - The Chef
🟡Soap - Esqueleto
🟡Spectre - Mannequin
🟡Russian Merc - Hounded
🟡Special Ops 5 - Deep Vein
🟡Rodion - Masquerade
🟡Lerch - Ripped And Torn
🟡Kreuger - Vampire Hunter
🟡Nikto - Scarecrow
🟡Ruin - Rose Cinder
🟡Zane -Miasma
🟡Battery - Voltaic Garden
🟡Iskra - Arachnis

https://discord.gg/GMrbhPCeසැපක් දෙන්නන් එන්න මේ පැත්තට😁😁😁😁
11/10/2021

https://discord.gg/GMrbhPCe

සැපක් දෙන්නන් එන්න මේ පැත්තට😁😁😁😁

Check out the gwstream's server community on Discord - hang out with 1 other members and enjoy free voice and text chat.

住所

Tomisato, Chiba
286-0212

ウェブサイト

アラート

Sen Gamingがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する