Yash Films

Yash Films සිංහල උපරැසි සමග HD Quality එකෙන් ෆිල්ම් බලමු
(513)

14/04/2026

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලෙ සැමටත් සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!
🫶

🔰 O ROMEO (2025)🔸 රෝමියෝ..!🔸 7.6/10 IMDB🔸 HINDI✍️ SUBTITLES-CINERU LK━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films"අපේ youtube Channe...
01/04/2026

🔰 O ROMEO (2025)
🔸 රෝමියෝ..!
🔸 7.6/10 IMDB
🔸 HINDI
✍️ SUBTITLES-CINERU LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
සාජිඩ් නඩියාඩ්වාලාගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය, විශාල් භාරද්වාජ්ට ආවේණික වූ අඳුරු සිනමාත්මක ශෛලිය මනාව විදහා දක්වනවා. ප්‍රචණ්ඩත්වය සහ ආදරය එකට මුසු කරමින් ඔහු ගොඩනඟන කථා කලාව මෙයින් ද මනාව පිළිඹිබු වෙනවා. චිත්‍රපටයේ සංගීතය විශාල් භාරද්වාජ් විසින්ම නිර්මාණය කර ඇති අතර, ගීත රචනය ප්‍රවීණ ගීත රචක ගුල්සාර් ගෙන්. “Hum To Tere Hi Liye The” සහ “Aashiqon Ki Colony” වැනි ගීත නිකුත් වූ දා සිටම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුනා
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/events/2141233030036229/permalink/2162605127899019/?app=fbl

21/03/2026

තවම පෝස්ට් පේන සෙට් එකක් ඉන්නවදෝ 🌝 🤍

🔰 RONNY (2025)🔸 CRIMR/THRILLER🔸 7.1/10 IMDB🔸 KANNADA✍ SINHALA SUB-CINEZUB LK━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films"අපේ youtube...
26/01/2026

🔰 RONNY (2025)
🔸 CRIMR/THRILLER
🔸 7.1/10 IMDB
🔸 KANNADA
✍ SINHALA SUB-CINEZUB LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
මේක Action, Crime Drama කියන ශානර වලට තමයි අයිති වෙන්නේ. කතාව ගලාගෙන යන්නේ “රොනී” කියන තරුණයා වටා. රොනී කියන්නේ අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන, තමන්ගේ පවුලට පණ වගේ ආදරේ කරන සාමාන්‍ය කොල්ලෙක්. හැබැයි දෛවය එයාට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්නේ නෑ. සමාජයේ වෙන අසාධාරණකම් සහ තමන්ගේ ආදරණීයයන්ට වෙන කරදර නිසා රොනීට සිද්ධ වෙනවා අතට ආයුධයක් ගන්න. එයා පාතාල ලෝකයට ඇතුල් වෙන්නේ රජෙක් වගේ…
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/share/p/1FnYcf7mUB/

🔰 NIKITHA ROY (2025)🔸 HORROR/THRILLER🔸 7.1/10 IMDB🔸 HINDI✍ SINHALA SUB-CINEZUB LK━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films"අපේ yo...
20/01/2026

🔰 NIKITHA ROY (2025)
🔸 HORROR/THRILLER
🔸 7.1/10 IMDB
🔸 HINDI
✍ SINHALA SUB-CINEZUB LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක්. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, Mystery, Thriller සහ Horror කියන කැටගරි තුනටම අයිති වෙන, පටන් ගත්ත වෙලාවේ ඉඳන් කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් පට්ට කතාවක්. විශේෂයෙන්ම සෝනාක්ෂි සින්හා සහ අර්ජුන් රාම්පාල්ගේ රංගනයෙන් හැඩවුණ මේ ෆිල්ම් එක ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. එහෙනම් වැඩි කතා නැතුව හැමොම කතාව රසවිදිමු
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/reel/1318539343416184

🔰 THE RIP (2025)🔸 ACTION/CRME🔸 7.1/10 IMDB🔸 ENGLISH✍ SINHALA SUB-CINERU LK━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films"අපේ youtube C...
17/01/2026

🔰 THE RIP (2025)
🔸 ACTION/CRME
🔸 7.1/10 IMDB
🔸 ENGLISH
✍ SINHALA SUB-CINERU LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
Miami නගරය කියන්නේ පිටින් බලද්දී luxury, party, fast life එකක් තියෙන තැනක්. හැබැයි ඇතුළත තියෙන්නේ crime, ලෝභකම සහ සැක. The Rip movie එක අපිව එහෙම ලෝකයක් ඇතුළට ඇදගෙන යන thriller action movie එකක්.special narcotics police team එකක් තමන්ගේ boss කෙනෙක් අහිමි unaata පස්සේ, දවසක අහම්බෙන් ලොකු සොයාගැනීමක් කරනවා. drug cartel එකකට අයිති, මිලියන ගණන් මුදල් තියෙන stash එකක්. ඒ මුදල් දිහා බැලූ පළවෙනි මොහොතෙන්ම, ඔවුන්ගේ ජීවිත හරියටම වෙනස් වෙන්න පටන් ගන්නවා.
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/reel/2135985990475531

🔰 SIRAI (2025)🔸 සිරකරුවා.."🔸 THRILLER/ACTION🔸 8.6/10 IMDB🔸 TAMIL✍️ SINHALA SUB-CINERU LK━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films...
13/01/2026

🔰 SIRAI (2025)
🔸 සිරකරුවා.."
🔸 THRILLER/ACTION
🔸 8.6/10 IMDB
🔸 TAMIL
✍️ SINHALA SUB-CINERU LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
මේකේ කතාවණම් එහේම කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බලන්නම ඕන එකක්. මම කියන මේ ටිකෙන් චිත්‍රපටය ගැන හිතාගන්න බෑ. අපිව එක එක දිශාවන්ට රැගෙන ගියත් මේක හෙන කූල් ෆීල් මූවි එකක් 2025 අවසානයේ ආව සුපිරියක් කියන්න පුලුවන්
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/events/2828071000857482/permalink/2828074344190481/?app=fbl

🔰 DHURANDHAR (2025)🔸 CRIME/ACTION🔸 8.7/10 IMDB🔸 HINDI✍️ SUBTITLES-ZOOM .LK━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films"අපේ youtube C...
12/01/2026

🔰 DHURANDHAR (2025)
🔸 CRIME/ACTION
🔸 8.7/10 IMDB
🔸 HINDI
✍️ SUBTITLES-ZOOM .LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
ඉන්දියාවේ මේ වෙද්දි සියළුම වාර්තා බිදමින් තිරගතවෙන ෆිල්ම් එක තමයි අද මේ අරගෙන ආවේ,Ranveer Singh, Akshaye Khanna, Sanjay Dutt, R. Madhavan, Arjun Rampal ,Sara Arjun ප්‍රධාන චරිත නිරූපනය කරන Dhurandhar චිත්‍රපටිය මේ වෙද්දි ඉන්දියාවේ අති සාර්ථකව තිරගත වෙනවා,ඉතින් කතාව ගැන කිව්වොත්, කතාව ආරම්භ වෙන්නේ 1999 වසරේ සිදුවූ කන්දහාර් ගුවන් යානා පැහැරගැනීමේ සිදුවීමත් සමඟයි. මගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට රජයට සිදුවීමත්,
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/events/1604837207211674/permalink/1605924443769617/?app=fbl

🔰 VRITTA (2025)🔸 THRILLER/CRIME🔸 6.7/10 IMDB🔸 KANNADA✍️ SUBTITLES-CINEZUB LK━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films"අපේ youtube...
12/01/2026

🔰 VRITTA (2025)
🔸 THRILLER/CRIME
🔸 6.7/10 IMDB
🔸 KANNADA
✍️ SUBTITLES-CINEZUB LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
මම අද රැගෙන ආවේ 2025 අගෝස්තු 1 වෙනිදා ඉන්දියානු කන්නඩ භාෂාවෙන් නිකුත් වුණු vritta නැමැති අභිරහස් ත්‍රාසජනක චිත්‍රපටයට අතර එය ලිකිත් කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී. කතාව නම් කියන්න බලාපොරොත්තුවක් නැ හැමෝටම රස විදින්න කියලා ආරාධනා කරනවා
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/events/1410018100504227/permalink/1411027787069925/?app=fbl

🔰 DESHPANDE (2025-S01)🔸 දාම ඝා_තකයා..!🔸 CRIME/THRILLER🔸 7.1/10 IMDB🔸 HINDI✍️ SUBTITLES-CINERU LK━━━━━━━━━★ ★━━━━━━━━ "Ya...
06/01/2026

🔰 DESHPANDE (2025-S01)
🔸 දාම ඝා_තකයා..!
🔸 CRIME/THRILLER
🔸 7.1/10 IMDB
🔸 HINDI
✍️ SUBTITLES-CINERU LK
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
ඇය වසර 25ක් තිස්සේ සිර දඬුවම් විඳින පිරිමි 8 දෙනෙක් විශේෂ අන්දමින් ම_රලා දාපු දාම ඝා_තකයෙක්.
ඒ වගේම ඇය මෙතෙක් රංගන ජීවිතයේ නිරූපණය කරන වඩාත්ම බිහිසුණු චරිතය මේක කියලත් වාර්තා වෙනවා.
JioHotstar ඔස්සේ නිකුත් වුනු මේ වෙබ් සීරීස් එකේ තියෙන්නෙ එපිසෝඩ් 6යි. රසවිදින්න කියලා ආරාධනා කරනවා හැමොටම.
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
TV SERIES LINK👇
https://www.facebook.com/events/1340104567871455/permalink/1340134567868455/?app=fbl

🔰 REVOLVER RITA (2025)🔸 මරා_ගන මැ_රෙන ගැහැණිය..!🔸CRIME/ACTION🔸 7.2/10 IMDB🔸 TELEGU━━━━━━━━━★ ★━━━━━━━━ "Yash Films"අපේ y...
06/01/2026

🔰 REVOLVER RITA (2025)
🔸 මරා_ගන මැ_රෙන ගැහැණිය..!
🔸CRIME/ACTION
🔸 7.2/10 IMDB
🔸 TELEGU
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
බීමතින් හිටි ප්‍රසිද්ධ මැරයෙක් වන සුපර් සුබරායන් අහම්බෙන් කීර්ති සුරේෂ්ගේ ගෙදරට ඇවිත් එතනම මැරෙනවා. ඒකෙන් ගැලවෙන්න කීර්ති, ඇගේ අම්මා සහ සහෝදරියන් එකතුවෙලා සැලසුමක් හදනවා. මේ අතර ඔහුව හොයන මැර කණ්ඩායම්, කෝටි 5ක් වෙනුවෙන් හිස කපන්න හදන ගැන්ග් එකක්, පරණ වෛරයක් නිසා හිස සොයන අජේ ගෝෂ්, තද පොලිස් පරීක්ෂකයෙක් — හැමෝම මේ කතාවට අල්ලෙනවා.
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
MOVIE LINK👇
https://www.facebook.com/events/1592453481801357/permalink/1592468451799860/?app=fbl

🔰 KERALA CRIME FILES (2025 -S01)🔸 මිනී_මරුවා කවුරුන්ද..?🔸 CRIME/THRILLER🔸 8.1/10 IMDB🔸 TAMIL━━━━━━━━━★ ★━━━━━━━━ "Yash F...
04/01/2026

🔰 KERALA CRIME FILES (2025 -S01)
🔸 මිනී_මරුවා කවුරුන්ද..?
🔸 CRIME/THRILLER
🔸 8.1/10 IMDB
🔸 TAMIL
━━━━━━━━━★ ★━━━━━━━━
"Yash Films"අපේ youtube Channel එකට එකතු වෙන්න ❤️
https://m.youtube.com/channel/UCdUAgZ-xPttsGYQLo4Avf8w
━━━━━━━━━━━━━━━━━
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/share/p/1BCVDwJT9M/
••••••••••••••••••••••••••••••••••••••••••••••
යිල් වෙන හිංදා කතාව ඔක්කොම කියන්නේ නෑ සුපුරුදු පරිදි. කාමර පහසුකම් ලබා දෙන ලොජ් එකක මිනි_මැරුමක් සිද්ධ වෙනවා. මේ මිනිමරුවා කවුරුන්ද යන්න සොයා ගන්න SI මනෝජ් ඇතුලු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ අරඹනවා. ඒ මිය ගිය කාන්තාව කවුද? ඒ කාන්තාව කරන රැකියාව කුමක් ද?. මිනිමරුවා අල්ලා ගැනීමට ඇති හෝඩුවාවන් මොනාද?. මේ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන ලෙස මං ඔයාලට ආරාධනා කරනවා.
••••••••••••••••••••••••••••••••••••••••••••••
Film හොයාගන්න Yash Public Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/842757865009072/?ref=share
━━━━━━━━━★ ★━━━━━━━━
TV SERIES LINK👇
https://www.facebook.com/events/1332625291952202/permalink/1333526965195368/?app=fbl

住所

Shibuya
Shibuya-ku, Tokyo

アラート

Yash Filmsがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー