Leyon Restaurant & Supermarket

Leyon Restaurant & Supermarket Leyon කියන්නේ Supermarket එකක් විතරක්ම නෙවෙයි…
මේක අපේම තැනක් ❤️
හමුවෙන්න • කතා කරන්න • රස බලන්න • හදවත් එකතු වෙන තැනක්

It’s our place. Our vibe. Why Choose Us?

Our people. ❤️
Come experience the difference. www.leyonsuper.com Welcome to Leyon Supermarket Online! Ayubowan! Established in 2012, Leyon Kabushiki Gaisha is dedicated to serving not just our Sri Lankan customers but also customers from other countries, including Japan. Our supermarket, located in Honjo, Narita, is complemented by a restaurant. With this website, we aim to cater to those who are

unable to visit our physical store but still want to enjoy our exceptional quality and fresh products. We are fully prepared to offer you a wide range of authentic Sri Lankan grocery items, including spices, rice products, various meats, dry goods, fresh fruits and vegetables, beauty products, and more! Simply choose the items you desire and add them to your cart. We will deliver them right to your doorstep, no matter where you reside in Japan. Indulge in a delightful online shopping experience at Leyon Super!

🛍️ Order කරා, ගෙන්න ගත්තා! 🛍️Leyon අපි දැන් ඔයාගේ දොර ළඟටම 🇯🇵✈️🇱🇰- 15,000¥ ට වඩා වැඩි ඕනෑම ඇණවුමකට (Orders) ප්‍රවාහන ගාස...
07/09/2026

🛍️ Order කරා, ගෙන්න ගත්තා! 🛍️

Leyon අපි දැන් ඔයාගේ දොර ළඟටම 🇯🇵✈️🇱🇰

- 15,000¥ ට වඩා වැඩි ඕනෑම ඇණවුමකට (Orders) ප්‍රවාහන ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ! (Delivery Free)
- දිවයින පුරාම භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Island Wide Cash on Delivery Available)

❤️ අනිත් අය වගේ නෙමේ අපි, දැන්ම Order කරන්න පටන් ගන්න ❤️
www.leyon.jp

👉 ඔයාගේ order එක 10kg වලට වඩා අඩු නම් Delivery Fee එක ¥99/- විතරමයි....

𝐈𝐬𝐥𝐚𝐧𝐝 𝐖𝐢𝐝𝐞- 𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲
15000¥ ට වඩා වැඩි orders වලට Delivery Free...

*Okinawa සඳහා නොමිලේ ප්‍රවාහනය අදාළ නැත.

07/09/2026

-ත්‍රෛලෝක Live in Concert Chapter -3🍁

♣️ ඔක්තොබර් 25 - D-TAP

Tickets Link 🎫
- https://tickets.leyon.jp/etn/thriloka-chapter-3/

For More Details 📞
- 080-5838-1085 - Podi (WhatsApp)
- 080-7241-1994 - Mihiran
- 070-3154-7225 - Sandun

Powerd By ♨️
- Leyon Restaurant & Supermarket

The Biggest Sri Lankan Concert in Japa 🇱🇰__🇯🇵

.

පොඩි කාලේ ඉදන් අපි හැමෝම ආස..ලාංකික අපේ උස්වත්ත Tipi Tip දැන් ජපානයේ Leyon එකෙන්!Onion එකයි Cheese එකයි දෙකම තියෙනවා...1...
04/09/2026

පොඩි කාලේ ඉදන් අපි හැමෝම ආස..
ලාංකික අපේ උස්වත්ත Tipi Tip දැන් ජපානයේ Leyon එකෙන්!

Onion එකයි Cheese එකයි දෙකම තියෙනවා...

10g, 20g, 50g පැකට් ඕනේ එකකින් ගන්නත් පුලුවන්!

Online order කරන්න :
https://leyonsuper.com/product/uswatte-tipi-tip-onion-stars-50g/
https://leyonsuper.com/product/uswatte-tipi-tip-cheesy-balls-50g/

Call/ WhatsApp - 090-3091-3188


03/09/2026

දුර ඉඳන් එන ඔයා වෙනුවෙන්ම පුංචි guide එකක්!
ඔයා ගන්න ඕන හරිම line එකයි..එන්න ඕන විදියයි හරියටම දැනගන්න, මේ video එක save කරලා තියාගන්න...
වායෝ යාමය OSAKA 🇯🇵

📅 03rd October - 2026
🕓 1.00PM Onwards
📍Hattori Ryokuchi Park, Osaka
🎫 https://tickets.leyon.jp/etn/wayo-yamaya-osaka/

▪️Tickets: Gold ¥15,000 (includes Sri Lankan Lunch with Drink)
▪️General ¥8,000
▪️Early Bird ¥7,000

Wayo | Chitral | Amelia | Kavindi
Compered by : Kelum Srimal

හැමෝම බ්‍රහස්පතින්දා වෙනකන් බලන් ඉන්න හේතුව...👇👇👇සත් ව්‍යාංජන Lamprais | Chicken | Mutton |- බ්‍රහස්පතින්දාට Dine-in සහ ...
02/09/2026

හැමෝම බ්‍රහස්පතින්දා වෙනකන් බලන් ඉන්න හේතුව...👇👇👇

සත් ව්‍යාංජන Lamprais

| Chicken | Mutton |

- බ්‍රහස්පතින්දාට Dine-in සහ Take-away
- සිකුරාදාට Online Delivery

| LEYON RESTAURANT AND SUPERMARKET |

Call/ WhatsApp - 090-3091-3188


住所

Honjo 243-7
Narita-shi, Chiba
286-0114

営業時間

月曜日 09:30 - 21:30
火曜日 09:30 - 21:30
水曜日 09:30 - 21:30
木曜日 09:30 - 21:30
金曜日 09:30 - 21:30
土曜日 09:30 - 21:30
日曜日 09:30 - 21:30

電話番号

+819030913188

ウェブサイト

アラート

Leyon Restaurant & Supermarketがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Leyon Restaurant & Supermarketにメッセージを送信:

共有する