Adachi niru

アクセス

Adachi niru ADACHI NIRU

25/06/2026
22/05/2026

ලොවේ අනියත භයංකරබව
වටහ දුන් බුදු හිමියනේ,
හඹා යන මේ මුදල් පසුපස
දනට පහදා දෙනු මැනේ...
සිතේ ඊර්ෂ්‍යා ක්‍රෝධ දුරලා
මේ උතුම් තෙමගුල් දිනේ,
මෙත්සිතින් අපි සැම දෙනා දෙස
බලමු බුදු හිමි දෙසු ලෙසේ...
නිවන් දැකුමට මතු භවේ,
පස්පවින් දුරු වී තුටින් අපි
පතමු පාරමි මේ ලෙසේ...

තණ්හා අශා වෛරේ ක්‍රෝධේ
සංකා නැති වේවා,
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා,
මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා...

මෙත් මල් පිබිදේවා........
ගායනය : Nirvavan Yosh*th
Videographer:
Location:




#foryoupageシ

住所

Inashiki-shi, Ibaraki

ウェブサイト

アラート

Adachi niruが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する

カテゴリー